මේ මොනවද ගාණ කියද කොහොමද බඩුව

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ මොනවද ගාණ කියද කොහොමද බඩුව

    Bacardi-carta-blanca.jpg


    මේක ගැන පොඩි විස්තරයක් කියපන්කෝ
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    996
    113
    New York, USA
    ඔය බකාඩි.. ඇල්කොහොල් ජාතියක්. බඩුව එළ. ලංකාවෙ ගාන නොදනී :P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Oka awilla RUM ekak Lankawe 4500 - 5000 k withara wenawa. Patta Drink eka. Ice Kata witharak dala gahapan. Coca cola walin sandy kalama amuthu gathiyak thiyenawa :P

    Bacardi RUM GOLD eka ganin
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Bacardi-carta-blanca.jpg


    මේක ගැන පොඩි විස්තරයක් කියපන්කෝ

    අෆ්ෆට...
    උඹ ජෝක් එකටද මේ මොනවද කියලා ඇහුවේ..
    අරක්කු බෝතල් තුනකින් වෙන වැඩේ මේකේ
    වීදුරු දෙකකින් සෙට් වෙනවා කියුවොත් තේරෙයි ද???
    වදින එකත් පුද්ගලානු බද්ධයි..
    මේක ගහලත් වදින්නේ නැති උන්ට මම දන්නේ එකයි...
    ඌට කෝක ගැහුවත් ඌ කෙලින් ඒ නිසා ඌව සලකන්න බෑ...
    ලංකාවේ ගනන් නම් දන්නේ නෑ මචෝ..
    අද උදේ වත් කියුව නම් මම ගාන බලන් එනවා
    ඒ පැත්තට ගියපු එකේ...
    මම කියුවේ ආපිකෝ එකට හොඳේ...
    මා ගාව බෝතල් 3ක් (2හා මාරයි) සතුයි..
    විකුණන්නේ නොමැත..

    :lol::lol::lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නෑ බන් පෙරේ‍රාගේ තෙඩ් එකේ පොටෝ එක තිබ්බේ
    දැක්කම ආසා හිතුණ බන්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    නෑ බන් පෙරේ‍රාගේ තෙඩ් එකේ පොටෝ එක තිබ්බේ
    දැක්කම ආසා හිතුණ බන්

    ආසාව ඇති කරන්න එපා මචෝ....
    අන්තිම භයානකයි...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය බකඩිනේ බන් මාරු මාරු
    ගහන විදිය ලෙසටම ඔන්න උඩින් කියල තියෙනවා
    අයිස් වලින් සෙල්ලමක් දාන්න
    මාරු භාන්ඩේ
    එළකිරි එකේ ඉන්නවා බාර් එකක් තියෙන පොරක්
    උගේ ආසම වර්ගය

    ගහල හොදට කන්න ඕනේ හැබැයි
    හ්ම් යම් යම්
    කෙල ගිලෙනවා
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අෆ්ෆට...
    උඹ ජෝක් එකටද මේ මොනවද කියලා ඇහුවේ..
    අරක්කු බෝතල් තුනකින් වෙන වැඩේ මේකේ
    වීදුරු දෙකකින් සෙට් වෙනවා කියුවොත් තේරෙයි ද???
    වදින එකත් පුද්ගලානු බද්ධයි..
    මේක ගහලත් වදින්නේ නැති උන්ට මම දන්නේ එකයි...
    ඌට කෝක ගැහුවත් ඌ කෙලින් ඒ නිසා ඌව සලකන්න බෑ...
    ලංකාවේ ගනන් නම් දන්නේ නෑ මචෝ..
    අද උදේ වත් කියුව නම් මම ගාන බලන් එනවා
    ඒ පැත්තට ගියපු එකේ...
    මම කියුවේ ආපිකෝ එකට හොඳේ...
    මා ගාව බෝතල් 3ක් (2හා මාරයි) සතුයි..
    විකුණන්නේ නොමැත..

    :lol::lol::lol::lol:

    ගම්පට විනාඩි 45, මම එන්නද...:lol:
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Oka awilla RUM ekak Lankawe 4500 - 5000 k withara wenawa. Patta Drink eka. Ice Kata witharak dala gahapan. Coca cola walin sandy kalama amuthu gathiyak thiyenawa :P

    Bacardi RUM GOLD eka ganin
    Gana danne naththam boru gahanna epa ban kohaa :lol:
    Bacardi White rum gana 2300/- Food city and kells wala tiyenava.. Patta rasai :rofl: Mojjito hadanna ganne clubs wala ova. :cool: