![]()
මේක ගැන පොඩි විස්තරයක් කියපන්කෝ




අම්මට හුඩු මේ අරක්කු බෝතලයක්ද බන්




නෑ බන් පෙරේරාගේ තෙඩ් එකේ පොටෝ එක තිබ්බේ
දැක්කම ආසා හිතුණ බන්
අෆ්ෆට...
උඹ ජෝක් එකටද මේ මොනවද කියලා ඇහුවේ..
අරක්කු බෝතල් තුනකින් වෙන වැඩේ මේකේ
වීදුරු දෙකකින් සෙට් වෙනවා කියුවොත් තේරෙයි ද???
වදින එකත් පුද්ගලානු බද්ධයි..
මේක ගහලත් වදින්නේ නැති උන්ට මම දන්නේ එකයි...
ඌට කෝක ගැහුවත් ඌ කෙලින් ඒ නිසා ඌව සලකන්න බෑ...
ලංකාවේ ගනන් නම් දන්නේ නෑ මචෝ..
අද උදේ වත් කියුව නම් මම ගාන බලන් එනවා
ඒ පැත්තට ගියපු එකේ...
මම කියුවේ ආපිකෝ එකට හොඳේ...
මා ගාව බෝතල් 3ක් (2හා මාරයි) සතුයි..
විකුණන්නේ නොමැත..


Gana danne naththam boru gahanna epa ban kohaaOka awilla RUM ekak Lankawe 4500 - 5000 k withara wenawa. Patta Drink eka. Ice Kata witharak dala gahapan. Coca cola walin sandy kalama amuthu gathiyak thiyenawa
Bacardi RUM GOLD eka ganin

Mojjito hadanna ganne clubs wala ova. 