මේ මොනවද බන්..............?

surangakm

Well-known member
  • Oct 24, 2011
    649
    307
    63
    මේ මොනවද බන්..............?

    මචන් මේ අපේ ගෙදර මිදුලෙ මම මගේ Digital Cam එකෙන් ගත්ත 4to වලින් ටිකක් විතරය්.
    මේ ටික zoom කරල බලපන් මචන්..

    SAM_0234_zps3e8be6e2.jpg

    SAM_0257_zpsbedb8423.jpg

    මේ දෙකේම එක වගේ ලොකු එලි දෙකක් තියෙනවා.මචන් මම cam එක පිහදාලත් ගත්ත.ඒත් ඔහොමම තමය් මචන්...
    මේ පහල එක වගේ ගොඩක් 4tos තියෙනව මචන්..එත් මෙ 4to එක zoom කරල බලපන් මචන්..මෙකෙ ගොඩක් දීප්තිමත් dot දෙකක් තියෙනව..
    SAM_0249_zpsbd66f044.jpg


    මේ මොනාද බන්..........?
     
    Last edited:

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    zoom කලට මුකුත් අමුත්තක් පෙන්නේ නෑනේ..:confused::confused: දවසක් මන් පත්තරේක දැක්ක ඔහොම ඒවා වගයක් දාල තියෙනවා දේවතා එළි කියල.. :yes::yes:
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    හානේ බූත විමානයයි.......යකො කැම් එක පිදපන්.....කැම් එකට මළ පෙරෙතයා ගහලා
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඕක කැම් එකේ කේස් එකක් බන්.. ආස්චර්යයක් නැත.. :D

    :yes:ඔව් ඒක ඇත්ත...අනික රෑට වැටෙන පින්නත් බලපානවා මම අහලා තියෙන විදිහට....:yes:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mage experience ekennam oka wenne mehemai..harida danne na..

    umba 4to ekata flash on kelada?
    ehenam mekai wenne..
    flash eke eliyata wayu golaye tiyana duwilianshu welata wadunama ewaayen parawarthanaya wana aloka kirana cam eke lens ekata wadunama ,ewelawata ganna 4to eke hema hitinawa..dawalta penne nattee..dawal alokayata eeta wada prabalai..

    mama harida danne na habai,,me mama hitana widiha..:nerd::nerd:
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මෙන්න මේ ලිපි දෙකෙන් අදහසක් ගන්න පුලුවන් ඕව ඇති වෙන්නේ කොහොමද කියල. මිනිස්සු වැරදියට හිතන් ඉන්වා ඕව දේවතා එළි කියල. නමුත් එහෙම දෙයක් නෙමෙයි ඔය...

    http://jnsx3nd.blogspot.com/2012/10/blog-post.html

    http://blog.dasun.me/2009/01/blog-post_28.html
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    mage experience ekennam oka wenne mehemai..harida danne na..

    umba 4to ekata flash on kelada?
    ehenam mekai wenne..
    flash eke eliyata wayu golaye tiyana duwilianshu welata wadunama ewaayen parawarthanaya wana aloka kirana cam eke lens ekata wadunama ,ewelawata ganna 4to eke hema hitinawa..dawalta penne nattee..dawal alokayata eeta wada prabalai..

    mama harida danne na habai,,me mama hitana widiha..:nerd::nerd:

    උඹ හරි :dull:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඕව මචන් දුවිලි අංශු,පින්න වගේ දේවල් නිසා වදින්නේ:yes:

    මේ මට සෙට් වෙච්ච ඒවා වගයක්


    s2gb.JPG



    h7oy.jpg



    pogd.jpg
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    වාතයේ තියෙන ජල වාෂ්ප බන්... උඹගේ flash එකට තමයි ඕව මතු වෙන්නේ :D
     
  • Oct 23, 2012
    904
    202
    43
    :yes:ඔව් ඒක ඇත්ත...අනික රෑට වැටෙන පින්නත් බලපානවා මම අහලා තියෙන විදිහට....:yes: