මේ මොනිටර් එක EliteDisplay e221c

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    මේ මොනිටර් එක පාවිච්චි කරන අය ඉන්නවද? මේකෙ වෙබ් කැම් එකයි USB පෝර්ට් දෙකයි වැඩ නෑ බන්. බ්මන් හිතන්නෙ ඩ්‍රයිවර්ස් වල අවුලක් ඩ්‍Driver CD එකෙ ඉමේජ් ෆයිල් එකක් හරි Drivers ටික හරි තියෙන එකෙක් දීපන්කො. Internet එකෙ හෙව්වා හෙව්වා සෙට් උනේ නෑ HP සයිට් එකෙ තියෙන එක දැම්ම ඒත් හරිගියේ නෑ



    3389fe05-5ba0-41be-b85a-cc488af44987.jpg
     
    • Like
    Reactions: kinkon