මේ මොන කුනුහරපයක්ද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,303
    100,135
    113
    මුල ඉදන් බලපන් ලoකාවෙදි ඕක මුලින්ම අදුන ගන්නෙ ජනවාරි මාසෙ, උබයි කුණුහරප කියන්නෙ ..,, ...කොවිඩ් පැතිරෙනව තමයි, ඒකනෙ කොවිඩ් කියන්නෙ... තමන් දැන ගන්ඩ ඕන බෝකර නොගෙන ඉන්ඩ, ආණ්ඩුවට මේ කෙවිටක් අරන් පස්සෙන් ඉන්ඩ බැ, .
    ලොල්පොන්නයගෙ කමෙන්ට් එක දැක්කම කතාව ඇත්ත

    ආණ්ඩුව දැන දැනම කර ඇරිය
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කූඹියෝ එකේ වගේ ජෙහාන් චරිතයක් ඉන්නවා මේ ආණ්ඩුවෙත්... ඌ තමා ස්ක්‍රිප්ට් එක ලියන්නේ ආණ්ඩුවේ අනාගතය... පොල් තෙල් වංචාව ඉවරයි.... සිංහරාජෙ කපන එක ඉවරයි... සීනී වංචාව ඉවරයි...

    පොඩි ට්‍රික් එකයි.. කොරෝනා ස්ප්‍රෙඩ් වෙන්න ඇරියා.. ;)
    I strongly believe this theory machan. other than that there are more than 1 involved
    One who does the mastermind.
    personals coordinating third parties
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,345
    9,110
    113
    Around the world
    පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු තිබියදීත් "ගහයි කියල දැනං හිටියට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ" කියපු ඒ අයත්, අලුත් කෝවිඩ් රැල්ල ගැන තොරතුරු තිබියදීත් නිකං සිටි මේ අයත් අතර වෙනසක් නැත
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    175924899_1081165509039596_8220488436085533821_n.jpg
     
    • Haha
    Reactions: Stimulus mind