මේ මොන මගුලක්ද බංස්..

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    profilepic330941_1.gif

    කවුද බං මේ වගේ මූනක් තියෙන එකෙක්ව බඳින්නෙ? :rolleyes:
     
    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මේ මොන හුයන්නක් ද? ඉක්මනට ඔය නටන සීන් එක නවත්තපල්ලා... මොකද මට නටන්නත් බෑ..
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,469
    664
    113
    35
    Negombo
    මල විකාර ,,,
    මේ ගෑනුන්ටත් ඕනි නැති හුත්තක් නැහැ
    යකොව් තේරුම් කරලා දීපන් බන් කෙල්ලට
    මිනිස්සු වැඩ කරන්න ඕනි තමන්ගේ තරමට කියලා
    අපරාදේ බන් ඔය පුහුදේවල් වලට වියදම් කරන සල්ලි ..

    :yes::yes::yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ට හු#න්න මේවා දැක්කම නං මල පනිනවා ..

    නැටුමක් වෙනුවෙන් කසාදයක් කැඩෙනවද ? නැටුම නටන්න බැරි නං කෙල්ලට කියපන් නටන්න බෑ කියල ... කසාදෙ තියන්නේ නටන්නද පවුල් කන්නද .. කසාදයක් කියන එකේ තේරුම තමන් ගෑනියෙක් එක්ක එකට ඉන්න යනවා කියල අනික් උන්ට දැනුම් දෙන එක .. ඒක නට නට කිව්වත් එකයි, උඩ පැන පැන කිව්වත් එකයි, හිටගෙන කිව්වත් එකයි , ඉඳගෙන කිව්වත් එකයි .. කෙල්ලට උබට වඩා නැටුම වටිනවා නං ඒකිට නට නටම ඉන්න කියල උබ නිකන් ඉඳපන් .. ඔය කොහොම නැටුවත් අර මොකක්ද එක රෙද්ද පල්ලෙන් බේරෙනවා වගේ කසාදෙට එන උන් ඔක්කොම දන්නවා බදින උන් දෙන්න එදා රෑට හොඳට සුකල හෝම් කමින් එකට ගෙදර ගිහිල්ල .. තව තව සුකල ... පස්සේ රණ්ඩු වේවි .. ආයේ යාලු වේවි .. ළමයි හදන් .. නාකි වෙලා . මැරිලා යනවා .. කියල ....

    එච්චරයි ....... :dull:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඔය ටීවී වල පෙන්නන

    සුබාසිරි, විවාහ , මංගලම් , බ්ලා.. බ්ලා.. බ්ලා..

    ඔය වගේ සුත්තවල් තමයි අපේ රටේ ගැනුන්ව ෆෝම් කරන්නේ .. ඒවා පෙන්නුවට කමක් නෑ ඒ වගේ දෙයක් කරන්න මෙච්චර වත්කමක් ඕනේ කියල පෙන්නලා .. රෙද්ද ...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ

    උබ ඕලෙවල් ලියන්නෙ මේ අවුරැද්දෙ නේ... උයා බැදලද..
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබ ඕලෙවල් ලියන්නෙ මේ අවුරැද්දෙ නේ... උයා බැදලද..

    බදින්න ඕනේ නෑ මේවා දැනගන්න .. ඕව සාමාන්‍ය දැනීම නෙ ? දෙමව්පියන්ගෙන් සහ රටේ ලෝකේ දැකල ඉගෙන ගත්ත දේවල් වලින් කිව්වේ .. මම වැරදිද ? :)

    අනික මම ඕලෙවල් නෙවෙයි :dull:
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    පුතෝ මට පෙන්නේ උඹ නට්ටග් වෙන්නයි යන්නේ marry කරාට පස්සේ :confused:
    කෙල්ල උඹව අල්ලේ නටවාවී :yes::yes::yes: ඕව හොන්දඊ බන් නිකන් සල්ලි හම්බවෙන buwala ට

    :shocked::shocked:ඹක අපේ ගෙදරිනුත් කිව්වා බං
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    ට හු#න්න මේවා දැක්කම නං මල පනිනවා ..

    නැටුමක් වෙනුවෙන් කසාදයක් කැඩෙනවද ? නැටුම නටන්න බැරි නං කෙල්ලට කියපන් නටන්න බෑ කියල ... කසාදෙ තියන්නේ නටන්නද පවුල් කන්නද .. කසාදයක් කියන එකේ තේරුම තමන් ගෑනියෙක් එක්ක එකට ඉන්න යනවා කියල අනික් උන්ට දැනුම් දෙන එක .. ඒක නට නට කිව්වත් එකයි, උඩ පැන පැන කිව්වත් එකයි, හිටගෙන කිව්වත් එකයි , ඉඳගෙන කිව්වත් එකයි .. කෙල්ලට උබට වඩා නැටුම වටිනවා නං ඒකිට නට නටම ඉන්න කියල උබ නිකන් ඉඳපන් .. ඔය කොහොම නැටුවත් අර මොකක්ද එක රෙද්ද පල්ලෙන් බේරෙනවා වගේ කසාදෙට එන උන් ඔක්කොම දන්නවා බදින උන් දෙන්න එදා රෑට හොඳට සුකල හෝම් කමින් එකට ගෙදර ගිහිල්ල .. තව තව සුකල ... පස්සේ රණ්ඩු වේවි .. ආයේ යාලු වේවි .. ළමයි හදන් .. නාකි වෙලා . මැරිලා යනවා .. කියල ....

    එච්චරයි ....... :dull:

    ඇත්ත කතාව බං ගෑනුන්ට ඹවා තෙරෙන්නේ නෑ :no::no:
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    මල විකාර ,,,
    මේ ගෑනුන්ටත් ඕනි නැති හුත්තක් නැහැ
    යකොව් තේරුම් කරලා දීපන් බන් කෙල්ලට
    මිනිස්සු වැඩ කරන්න ඕනි තමන්ගේ තරමට කියලා
    අපරාදේ බන් ඔය පුහුදේවල් වලට වියදම් කරන සල්ලි ..

    :yes: :yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔය එක එක විකාර මගුල් පෙන්නන ටිවි ප්‍රොග්‍රැම් වල යන විකාර දැක්කම කෙල්ලො පිස්සු වැටෙනවා ....ඕකට කෙල්ලට බැනලා වැඩක් නැ බන්,ඒක ගෑනු මොලේ හැටි .....උඹ කතා කරලා ලස්සනට තෙරුම් කරලා දීපන්....
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    කෙල්ලට තේරුම් කරලා දීපන්. නිකන් බොරු වැඩ වලට , එන එවුන්ට ආතල් දෙන්න wedding ගන්න එපා.
    උබට පුළුවන් මට්ටමට ලස්සනට ගනින් . හොද ෆොටෝග්‍රපෙර් කෙනෙක් අල්ලලා ඇල්බම් එක හොදට හදා ගනින්.
    අන්තිමට ඉතුරු වෙන්නේ එච්චරයි.
    _Pre shoot වගේ වැඩනම් බොරු දේවල්.

    සමහරුන්ගේ ඇල්බම් එකත් ඉතින් ලක්ෂයක් දෙකක් විතර වියදම් කරලා ගහලා සාලේ ටිපෝ එක යටට වෙලා ඔහේ බලාගෙන ඉන්නවා... :P මම අඳුරන wedding photographer කෙනෙක් ඉන්නවා. සමහරු ණය වෙලා වෙඩිම කරලා ගහපු ඇල්බම් එක අරන් යන්න එන්නෙ නෑ ලු සල්ලි මදි වෙලා.

    ඔය ටීවී වල පෙන්නන

    සුබාසිරි, විවාහ , මංගලම් , බ්ලා.. බ්ලා.. බ්ලා..

    ඔය වගේ සුත්තවල් තමයි අපේ රටේ ගැනුන්ව ෆෝම් කරන්නේ .. ඒවා පෙන්නුවට කමක් නෑ ඒ වගේ දෙයක් කරන්න මෙච්චර වත්කමක් ඕනේ කියල පෙන්නලා .. රෙද්ද ...

    :yes::angry:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ

    සිරසෙන් මිනිස්සුන්ගෙ ඔළුව කොහොම කාලද :( :( :(