මල විකාර ,,,
මේ ගෑනුන්ටත් ඕනි නැති හුත්තක් නැහැ
යකොව් තේරුම් කරලා දීපන් බන් කෙල්ලට
මිනිස්සු වැඩ කරන්න ඕනි තමන්ගේ තරමට කියලා
අපරාදේ බන් ඔය පුහුදේවල් වලට වියදම් කරන සල්ලි ..

උබ ඕලෙවල් ලියන්නෙ මේ අවුරැද්දෙ නේ... උයා බැදලද..ට හු#න්න මේවා දැක්කම නං මල පනිනවා ..
නැටුමක් වෙනුවෙන් කසාදයක් කැඩෙනවද ? නැටුම නටන්න බැරි නං කෙල්ලට කියපන් නටන්න බෑ කියල ... කසාදෙ තියන්නේ නටන්නද පවුල් කන්නද .. කසාදයක් කියන එකේ තේරුම තමන් ගෑනියෙක් එක්ක එකට ඉන්න යනවා කියල අනික් උන්ට දැනුම් දෙන එක .. ඒක නට නට කිව්වත් එකයි, උඩ පැන පැන කිව්වත් එකයි, හිටගෙන කිව්වත් එකයි , ඉඳගෙන කිව්වත් එකයි .. කෙල්ලට උබට වඩා නැටුම වටිනවා නං ඒකිට නට නටම ඉන්න කියල උබ නිකන් ඉඳපන් .. ඔය කොහොම නැටුවත් අර මොකක්ද එක රෙද්ද පල්ලෙන් බේරෙනවා වගේ කසාදෙට එන උන් ඔක්කොම දන්නවා බදින උන් දෙන්න එදා රෑට හොඳට සුකල හෝම් කමින් එකට ගෙදර ගිහිල්ල .. තව තව සුකල ... පස්සේ රණ්ඩු වේවි .. ආයේ යාලු වේවි .. ළමයි හදන් .. නාකි වෙලා . මැරිලා යනවා .. කියල ....
එච්චරයි .......![]()
උබ ඕලෙවල් ලියන්නෙ මේ අවුරැද්දෙ නේ... උයා බැදලද..

පුතෝ මට පෙන්නේ උඹ නට්ටග් වෙන්නයි යන්නේ marry කරාට පස්සේ
කෙල්ල උඹව අල්ලේ නටවාවීඕව හොන්දඊ බන් නිකන් සල්ලි හම්බවෙන buwala ට

ඹක අපේ ගෙදරිනුත් කිව්වා බංඕක ඇතාරලා දාලා වෙන කෙල්ලෙක් හොයා ගත්තනම් හරිනේ

ට හු#න්න මේවා දැක්කම නං මල පනිනවා ..
නැටුමක් වෙනුවෙන් කසාදයක් කැඩෙනවද ? නැටුම නටන්න බැරි නං කෙල්ලට කියපන් නටන්න බෑ කියල ... කසාදෙ තියන්නේ නටන්නද පවුල් කන්නද .. කසාදයක් කියන එකේ තේරුම තමන් ගෑනියෙක් එක්ක එකට ඉන්න යනවා කියල අනික් උන්ට දැනුම් දෙන එක .. ඒක නට නට කිව්වත් එකයි, උඩ පැන පැන කිව්වත් එකයි, හිටගෙන කිව්වත් එකයි , ඉඳගෙන කිව්වත් එකයි .. කෙල්ලට උබට වඩා නැටුම වටිනවා නං ඒකිට නට නටම ඉන්න කියල උබ නිකන් ඉඳපන් .. ඔය කොහොම නැටුවත් අර මොකක්ද එක රෙද්ද පල්ලෙන් බේරෙනවා වගේ කසාදෙට එන උන් ඔක්කොම දන්නවා බදින උන් දෙන්න එදා රෑට හොඳට සුකල හෝම් කමින් එකට ගෙදර ගිහිල්ල .. තව තව සුකල ... පස්සේ රණ්ඩු වේවි .. ආයේ යාලු වේවි .. ළමයි හදන් .. නාකි වෙලා . මැරිලා යනවා .. කියල ....
එච්චරයි .......![]()

මල විකාර ,,,
මේ ගෑනුන්ටත් ඕනි නැති හුත්තක් නැහැ
යකොව් තේරුම් කරලා දීපන් බන් කෙල්ලට
මිනිස්සු වැඩ කරන්න ඕනි තමන්ගේ තරමට කියලා
අපරාදේ බන් ඔය පුහුදේවල් වලට වියදම් කරන සල්ලි ..

කෙල්ලට තේරුම් කරලා දීපන්. නිකන් බොරු වැඩ වලට , එන එවුන්ට ආතල් දෙන්න wedding ගන්න එපා.
උබට පුළුවන් මට්ටමට ලස්සනට ගනින් . හොද ෆොටෝග්රපෙර් කෙනෙක් අල්ලලා ඇල්බම් එක හොදට හදා ගනින්.
අන්තිමට ඉතුරු වෙන්නේ එච්චරයි.
_Pre shoot වගේ වැඩනම් බොරු දේවල්.
මම අඳුරන wedding photographer කෙනෙක් ඉන්නවා. සමහරු ණය වෙලා වෙඩිම කරලා ගහපු ඇල්බම් එක අරන් යන්න එන්නෙ නෑ ලු සල්ලි මදි වෙලා.ඔය ටීවී වල පෙන්නන
සුබාසිරි, විවාහ , මංගලම් , බ්ලා.. බ්ලා.. බ්ලා..
ඔය වගේ සුත්තවල් තමයි අපේ රටේ ගැනුන්ව ෆෝම් කරන්නේ .. ඒවා පෙන්නුවට කමක් නෑ ඒ වගේ දෙයක් කරන්න මෙච්චර වත්කමක් ඕනේ කියල පෙන්නලා .. රෙද්ද ...