මේ මොන මගුලක්ද බංස්..

gaiya#1

Member
Jan 22, 2011
777
96
0
ඈත ගම්මානයක....
මේ මොන මගුලක්ද බංස්..

:growl::growl: මොකක්ද බං මේ wedding suprise dance කියන්නේ:confused:. මේක ලංකාවේ හැම වෙඩින් එකකම කරනවද බං දැන්? මං next year විතර බදින්න plan කරලා ඉන්නෙ. කෑල්ල මොකක්ද wedding dance මගුලක් ගැන කියනවා බං. මං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. ලංකාවේ wedding එකකට හෙන කාලයකින් ගිහින් නෑ. කෑල්ල කිව්වා youtube බලන්න කියලා. හත්ඉලව්වයි එතකොට තමා මෙව්වා දැක්කේ :shocked:

මෙව්වා වල වගේ නටන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නැ බං අපේ පවුලේ. වැඩි හරියක් කොල්ලෝ ඉන්නෙ උන්ට නටන්න බෑ :no::no:. මට නටන්නත් බෑ :no::no:..පිටින් ගෙවලා dancers ,ලා ගන්න සල්ලි නෑ බං මං ගාව.. :no::no:loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ...මෙකි මගුලක් කතාකරනවා. කැල්ල ගේ family එකට පදිරි වෙන්නත් බෑ. අපෙ ගෙදරින් වැඩි කැමත්තකුත් නැතිව බදින්නේ.. :( නටලා බැදපු අය ඇතිනේ උදව් pls...:(
 
Last edited:

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලංකාවේ wedding එකකට හෙන කාලයකින් ගිහින් නෑ. කෑල්ල කිව්වා youtube බලන්න කියලා. හත්ඉලව්වයි එතකොට තමා මෙව්වා දැක්කේ :shocked:

    නටලා බැදපු අය ඇතිනේ උදව් pls...:(

    youtube link updated.
    පිස්සුද බං නටලා බඳින්න?
    බැඳලා නටපංකො හිතේ හැටියට.​
     
    gaiya#1

    Member
    Jan 22, 2011
    777
    96
    0
    ඈත ගම්මානයක....
    ජොසී;18466850 said:
    පිස්සුද බං නටලා බඳින්න?
    බැඳලා නටපංකො හිතේ හැටියට.​

    බැන්ඳට පස්සේ නටන්න වෙලා නෑ බන්. ගත්ත ණය ගෙවන්නයි වෙන්නෙ :angry: :rolleyes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    අනේ බොට පිස්සුද බන් එක එකා කරන ඒවා කරන්න.උබට පුලුවන් විදිහට වෙඩිම ගනින්.අපේ කෙල්ලන්ටත් පිස්සු බන්.තව රෙද්දක් තියෙන්නෙ pre-shoot කියලා එකක් ....... :angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මල විකාර ,,,
    මේ ගෑනුන්ටත් ඕනි නැති හුත්තක් නැහැ
    යකොව් තේරුම් කරලා දීපන් බන් කෙල්ලට
    මිනිස්සු වැඩ කරන්න ඕනි තමන්ගේ තරමට කියලා
    අපරාදේ බන් ඔය පුහුදේවල් වලට වියදම් කරන සල්ලි ..
     
    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    කෙල්ලට තේරුම් කරලා දීපන්. නිකන් බොරු වැඩ වලට , එන එවුන්ට ආතල් දෙන්න wedding ගන්න එපා.
    උබට පුළුවන් මට්ටමට ලස්සනට ගනින් . හොද ෆොටෝග්‍රපෙර් කෙනෙක් අල්ලලා ඇල්බම් එක හොදට හදා ගනින්.
    අන්තිමට ඉතුරු වෙන්නේ එච්චරයි.
    _Pre shoot වගේ වැඩනම් බොරු දේවල්.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,279
    654
    113
    Classified
    බඳින්න කලින් ඔහොමනම්, බැන්දට පස්සේ... හනේ පව් කොල්ලා...
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    BLz3PZrCYAA2Huv.jpg:large
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Katha karala Dennagema adahas ekathu karala wade hoda da ganna Rate minissu karana hama magulama karanna giyoth goda yamak nam na boss
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    :growl::growl: මොකක්ද බං මේ wedding suprise dance කියන්නේ:confused:. මේක ලංකාවේ හැම වෙඩින් එකකම කරනවද බං දැන්? මං next year විතර බදින්න plan කරලා ඉන්නෙ. කෑල්ල මොකක්ද wedding dance මගුලක් ගැන කියනවා බං. මං ලංකාවෙ නෙමෙයි ඉන්නෙ.. ලංකාවේ wedding එකකට හෙන කාලයකින් ගිහින් නෑ. කෑල්ල කිව්වා youtube බලන්න කියලා. හත්ඉලව්වයි එතකොට තමා මෙව්වා දැක්කේ :shocked:

    මෙව්වා වල වගේ නටන්න පුලුවන් කොල්ලෝ කෙල්ලෝ නැ බං අපේ පවුලේ. වැඩි හරියක් කොල්ලෝ ඉන්නෙ උන්ට නටන්න බෑ :no::no:. මට නටන්නත් බෑ :no::no:..පිටින් ගෙවලා dancers ,ලා ගන්න සල්ලි නෑ බං මං ගාව.. :no::no:loan එකක් ගහලා තමා wedding එක කරන්න හිතන් ඉන්නෙ...මෙකි මගුලක් කතාකරනවා. කැල්ල ගේ family එකට පදිරි වෙන්නත් බෑ. අපෙ ගෙදරින් වැඩි කැමත්තකුත් නැතිව බදින්නේ.. :( නටලා බැදපු අය ඇතිනේ උදව් pls...:(

    පුතෝ මට පෙන්නේ උඹ නට්ටග් වෙන්නයි යන්නේ marry කරාට පස්සේ :confused:
    කෙල්ල උඹව අල්ලේ නටවාවී :yes::yes::yes: ඕව හොන්දඊ බන් නිකන් සල්ලි හම්බවෙන buwala ට
     
    Last edited: