මේ මොන විකාරයක්ද?
topkollek Well-known member May 22, 2014 44,547 1 59,061 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 6, 2023 #1 Reactions: 2by2, Stimulus mind, hkiz and 3 others
Solo Rider Well-known member Sep 4, 2020 36,338 1 158,528 113 98 කෑගල්ල Mar 6, 2023 #2 පව් ඔයි පොඩි එවුන් Reactions: NRTG, Stimulus mind and topkollek
P PrasangaSPerera Well-known member Jul 18, 2020 7,390 13,167 113 Mar 6, 2023 #3 අවුරුදු 7ට වඩා බාල අය පැවිදි කරන්න පුළුවන්ද Reactions: Solo Rider, topkollek and Stimulus mind
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room Mar 6, 2023 #4 Reactions: Solo Rider, topkollek, Kalegana and 2 others
S_M_S Well-known member Sep 28, 2017 3,343 7,858 113 Mar 6, 2023 #5 (මම ඔය දේ අනුමත කරනවා නෙවේ. මම දන්න දෙයක් කියනවා විතරයි මේ.) මම දන්න විදිහට දෙමව්පියෝ දාලා ගිය ළමයි කීපදෙනෙකුත් ඉන්නවලු ඔතන. ඒ ඔතන වෙන්න ඇති. Reactions: War Fighter, Solo Rider, topkollek and 1 other person
(මම ඔය දේ අනුමත කරනවා නෙවේ. මම දන්න දෙයක් කියනවා විතරයි මේ.) මම දන්න විදිහට දෙමව්පියෝ දාලා ගිය ළමයි කීපදෙනෙකුත් ඉන්නවලු ඔතන. ඒ ඔතන වෙන්න ඇති.
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,994 113 Kandy Mar 6, 2023 #6 කොන්ඩම් එකක් ගන්න බැරි ලෝභ හැත්ත ළමයි දුක් විදිනවා ජීවිතේම Reactions: War Fighter, Solo Rider, topkollek and 2 others
Stimulus mind Well-known member Feb 27, 2021 31,100 153,364 113 Mar 6, 2023 #7 මේ වගේ විකාර වැඩ නම් කොහොමත් අනුමත කරන්න බෑ. Reactions: Solo Rider and topkollek
Robinhood wage ekek Well-known member Feb 22, 2013 20,707 10,811 113 Sherwood වගේ තැනක Mar 6, 2023 #8 කරුම තමයි බන් ඉතින් ඕවත් ! Reactions: Solo Rider and topkollek
ruchira55 Well-known member Mar 23, 2012 40,014 40,943 113 Mar 6, 2023 #9 බල්ලො බලල්ලු පාරේ ගෙනල්ලා දාන රටේ හරි හමන් ලිංගික අධ්යාපනයකුත් නැතුව ආතල් එකට හුකලා ඉපදෙන දරුවො එක්කො ඉපදුන ගමන්ම කුනු ගොඩේ නැත්නම් ටික කාලෙකින් ලමා නිවාසේ පන්සලේ එහෙමත් නැත්නම් මහ එවුන් එක්කම වස බීලා Reactions: Solo Rider and topkollek
බල්ලො බලල්ලු පාරේ ගෙනල්ලා දාන රටේ හරි හමන් ලිංගික අධ්යාපනයකුත් නැතුව ආතල් එකට හුකලා ඉපදෙන දරුවො එක්කො ඉපදුන ගමන්ම කුනු ගොඩේ නැත්නම් ටික කාලෙකින් ලමා නිවාසේ පන්සලේ එහෙමත් නැත්නම් මහ එවුන් එක්කම වස බීලා
Bruh656 Well-known member Jan 5, 2023 302 284 63 Kaluthara Mar 6, 2023 #10 පවු යකෝ Reactions: Solo Rider and topkollek
topkollek Well-known member May 22, 2014 44,547 1 59,061 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Mar 6, 2023 #11 S_M_S said: (මම ඔය දේ අනුමත කරනවා නෙවේ. මම දන්න දෙයක් කියනවා විතරයි මේ.) මම දන්න විදිහට දෙමව්පියෝ දාලා ගිය ළමයි කීපදෙනෙකුත් ඉන්නවලු ඔතන. ඒ ඔතන වෙන්න ඇති. Click to expand... පරිවාසේට බාර දෙන්න ඕන එහෙම ළමයින්ව. සාදුලාට අයිතියක් නෑ දෙමව්පියෝ අතහැරලා ගියනිසා සිවුර ඇන්දුවා කියන්න Reactions: Solo Rider and RedProMaxxa_2
S_M_S said: (මම ඔය දේ අනුමත කරනවා නෙවේ. මම දන්න දෙයක් කියනවා විතරයි මේ.) මම දන්න විදිහට දෙමව්පියෝ දාලා ගිය ළමයි කීපදෙනෙකුත් ඉන්නවලු ඔතන. ඒ ඔතන වෙන්න ඇති. Click to expand... පරිවාසේට බාර දෙන්න ඕන එහෙම ළමයින්ව. සාදුලාට අයිතියක් නෑ දෙමව්පියෝ අතහැරලා ගියනිසා සිවුර ඇන්දුවා කියන්න