මේ මොන හු**යක්ද?

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,724
    23,398
    113
    අරූ බයිට් කරද්දි ඒකිත් ගොන් ඇක්ෂන් එකක් දෙන්නෙ sarcasm එකට බන්. ඕකට ඔච්චර වැලලෙන්න දෙයක් නෑ ගොන් ගොන් ගගා. කෙල්ලොනෙ උන් කෝමත් ඕම තමා :lol: බලල හිනාවෙලා ඉදපන්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බොරු පඩත්තර ඇක්ෂන් දෙද්දි මට හිතුනා කොහෙ හරි කොළඹින් පිට බඩ්ඩක් වෙන්ට ඇති කියලා .

    කොළඹින් පිට කියල විශේෂයක් නෑ, පඩත්තර ඇක්ෂන් දාන එකා/එකී කොහේ හිටියත් ඒක දානවා..ඕන තරම් නලු නිලියන්ගේ උදාහරණ තියෙන්නේ. මොකද කොළඹ ඉපදුනාම හෝ හැදුනවැඩුනම ඒ අංගචලන ඩිසේබල් වෙන්නේ නෑනේ
     

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    මදුරුවට ඔච්චර බය වුණාට ඇටදෙකත් එක්ක මීයො ගිලින්න කියන්නේ
     
    • Haha
    Reactions: niyomax

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    බොරු කියන්ඩ ඕන නෑනේ. ඔය ගෑනු ලමය මට කීප පාරක්ම උදව් වෙලා තියෙනවා.