69 ලක්සෙකින් දිනල දැන් මෙතන මේ ලක්ස 5ක් 6ක් කෑ ගැහුවට මොකාද ගනන් ගන්නෙ?
අනිවාර්යයෙන්සෙනසුරාදා එක දෙන්න ඕනේ උණ ගැනෙන්නම.....
මුලු රටම බස්සල වැඩ වර්ජනයකට ගියානම් ගෝටා සතියක් ඉන් නෑඒක දැන් මිනිස්සුන්ගෙ ඇස් ඉදිරියෙම ඔප්පු වෙනවා. ඒ සාපෙට තමයි රටේ හැමෝටම කරගහන්න වුනේබෝම්බ ගහල බලේ ගත්ත කියල දැන් නම් හොඳටම පැහැදිලියි..![]()
Exactly bro. they have to cover too much tracks. they expect this but not this sudden. so he will die try to do every possible solution.Guys understand this
Gota can never resign with getting into trouble
The moment he resigns he loses everything, so he will do everything possible to stay in power u till the next election and will leave the country then
But now he will not leave unless he is dealt with like gaddafi
suffer karala merenna oni charitha...බලේ ගිය ගමන් මිනිමරුවව ඇරෙස්ට් කරයි කියල බය තින්නේ ඕකට. ඔකාගේ නඩු ටිකට ඇතුලට ගියත් ඕකා මැරෙනකන් හිරේ දැනටම මු නඩු 20 කට වඩා යටගහල තියෙන්නේ තිස් ගානෙන්
Death of Stalin ෆිල්ම් එක බලහං
එකේ ස්ටාලින් මැරෙන්නේ කෙල්ලෙක් උට බැනල එවපු කොළ කැල්ලක් දැකල හාර්ට් අටක් එකක් ඇවිත්
මුට කරන්න තියෙන්නේ ඕක
මානසිකව වට්ටන්න ඕන
පුළුවන් තරම් ඕකාට ප්‍රෙෂර් එක දෙන්න ඕනා
suffer karala merenna oni charitha...
Heenenuth okata marawapu ewunge moonawal penawanam hari..
කෝ බන් රාජ්‍ය සේවකයෝ පරිපාලනය සේවයේ ඈයෝ වැඩේ පටන් ගත්ත නම් ගොඩේ ගොඩ... පුදගලික අංශය උන්ටත් බහින්න පුලුවන්අනිවාර්යයෙන්මුලු රටම බස්සල වැඩ වර්ජනයකට ගියානම් ගෝටා සතියක් ඉන් නෑ
ඒක දැන් මිනිස්සුන්ගෙ ඇස් ඉදිරියෙම ඔප්පු වෙනවා. ඒ සාපෙට තමයි රටේ හැමෝටම කරගහන්න වුනේ
------ Post added on Apr 6, 2022 at 11:29 AM
ඔව් වෘත්තීය සමිති තාම ඇක්ටිව් මදි. කැම්පස් කොල්ලො වගේම අනිත් ටික බැස්සනම් සතියක් යන්න කලින් මුං ඔක්කොම ගෙදර යවන්න පුලුවන්කෝ බන් රාජ්‍ය සේවකයෝ පරිපාලනය සේවයේ ඈයෝ වැඩේ පටන් ගත්ත නම් ගොඩේ ගොඩ... පුදගලික අංශය උන්ටත් බහින්න පුලුවන්
Jeppo tika tika kattiya bassanawa neda? Principal lage strike ekak langakadi thiyanawa neda?ඔව් වෘත්තීය සමිති තාම ඇක්ටිව් මදි. කැම්පස් කොල්ලො වගේම අනිත් ටික බැස්සනම් සතියක් යන්න කලින් මුං ඔක්කොම ගෙදර යවන්න පුලුවන්
Yeah they never expected this to happen so fastExactly bro. they have to cover too much tracks. they expect this but not this sudden. so he will die try to do every possible solution.
Unfortunate for him, his ideas out via jontas sakkili mouth. that make this process even faster
Yes for sure. that is why this is dragging this far. not only him other ministers cases. because if any PM gave them up it's end of story. so all must be covered them to leaveYeah they never expected this to happen so fast
I'm sure there many more cases against the family that he needs to clear before leaving
ඉස්සරහට එකතු වෙන් කට්ටිය. අවුරුදු කන්න බැරිවෙන පීඩනය ඒකට ලොකු තල්ලුවක් දෙයිJeppo tika tika kattiya bassanawa neda? Principal lage strike ekak langakadi thiyanawa neda?
Underestimate the power of people.... that is the biggest mistakeThey are thinking People will get tired and go away , I don’t think Peoples’ Power will stop anytime soon.