මේ යකා යන්නැත්තෙ මොකද බන්?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    wimalaya wage allagena pilisandarak kara nam hari. hora tika eli unama nandi pack karagena yay.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    "300k marala putuwe wadi une ehema me podi un kiyana hinda gedara yannada, ane untanatanna kiyapan savee"
    kiyanna athi eya :lol:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,602
    113
    "300k marala putuwe wadi une ehema me podi un kiyana hinda gedara yannada, ane untanatanna kiyapan savee"
    kiyanna athi eya :lol:
    300k maruwe lankawe kisima kalabalayak nethi kale.e wage kaleka ehema karanna puluwannan mewa nikan joke ekak wage athi
     

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    අද අර ජොන්ස්ටන් බේසිකය කියල තියෙන්නෙ අයින් වෙන්නේ නෑ කියල මහා පොම්නය...
    ඔක්කොමල්ල එක්කහු වෙන්න ඕන එක තැනකට මේ හුම්තිගෙ පුතාලව පන්නල දාන්න...
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    තාම හොරාකන්න දේවල් ඉතුරුයි.
    මූ පැන්නුවත් ඊළඟට එන එකාටත් ලෙසි නෑ
    පුලුවන් තරම් හොරාකාල මේක නැතිම කරල ගියා ම ඊළඟට එන එකාට මේක කරන්නත් බෑ
    එතකොට මාස 6 ක් යන්න කලින් ආපහු මහින්ද සුළඟක් පටන් ගන්න පුලුවන්
    නැත්නම් වෙන්නෙ හොරාකාපුවත් ආපහු දීල හිරෙත් ලගින්න
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Finally i found it
    1649228699944.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අද අර ජොන්ස්ටන් බේසිකය කියල තියෙන්නෙ අයින් වෙන්නේ නෑ කියල මහා පොම්නය...
    ඔක්කොමල්ල එක්කහු වෙන්න ඕන එක තැනකට මේ හුම්තිගෙ පුතාලව පන්නල දාන්න...
    බල්ලා මැරුණාම මැක්කන්ට යන එන මං නැති වෙනවා. ඒකයි මැක්කො අරූ shield එකක් විඳියට පාවිච්ච් කරන්නේ
    සමහර විට හිත වෙනස් වෙන්න පුළුවන්. ❤️
     
    • Haha
    Reactions: HAneo

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ගිහින් මොනා කරන්න ද කියන්නෙ ? ආයෙ ඇමරිකා ගිහින් ශෙඩ් එකේ තෙල් ගහන්න ද ? 🤭 🤭 🤭
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ගිහින් මොනා කරන්න ද කියන්නෙ ? ආයෙ ඇමරිකා ගිහින් ශෙඩ් එකේ තෙල් ගහන්න ද ? 🤭 🤭 🤭
    පරම්පරා 7 කට හම්බු කරගත්ත ආයෙ තෙල් ගහන්න ඕනි නෑ
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    If he loves the country the best decision he can take at the moment is to resign. Because we are in a crisis. No Finance Minister, No Central bank governor for the past two or three days. This clearly shows how much greedy they are for power.

    They are thinking People will get tired and go away , I don’t think Peoples’ Power will stop anytime soon.
    Okata wada duka hithena kathawak kiyannada?

    We don't have a f&@#& health minister and we are running out of medicine.

    Soon there won't be any electricity and WFH guys will be gone

    Already Kelles super markets are closing down selected locations.

    So... we are f^@#^ up!