මේ යන විදියට රාජපක්ෂලා මොනවා කරයිද?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    277779070_505765544341726_6849846725501488069_n.jpg


    මේකත් එක්ක රටට වෙන්න යන එක කතා කරන්න ඕනෙත් නැහැ. මේකේ බලපෑම තව මාස දෙකක්මෙ ඇතුත අපිට දැනෙන්න පටන්හෙ ගනී.

    අන්න එදාට උයන්න දෙයක්ම නැති වෙද්දී; බෙහෙත් ටික නැති වෙද්දී දන්දින්නගේ රෙද්ද මතක් වෙන්න පටන් ගන්නවා මධ්‍යම පාන්තික තැරි දාර බයියෙක්ට උනත්.

    අන්න එහෙම සිටුවේෂන් එකක මෙච්චර ජන ප්‍රතිරෝධයක්බ එක්ක රාජපක්ෂලාගේ දේශපාලන අනාගතය සම්පුර්ණයෙන්ම ඉවර වෙනවා.

    ඉතින්මේ මේ ගිලෙන නැවේ වගකීම රාජපක්ශල ගනී කියල හිතන්න බැහැ. සුවර් එකටම මුන් මේක කාට හරි දීල අත පිහ ගන්නවා.

    මන් හිතන්නේ නැහැ රාජපක්ෂලා මේක තව වැඩි කාලයක් අල්ලගන ඉඳි කියල.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පුලුවන් තරම් කල් අල්ලන් ඉන්නවා .. ඒ අස්සේ පන්න ගන්න තියන එවයි මිනිස්සුයි පනිනවා ... තව ඒ අස්සේ හොරකන්න පුලුඋවන් ටිකක් කනවා (ජෝන්ස්ටෙන් highway) ... අන්තිමට වෙලාව වෙනකන් ඉදල පැනල යනවා ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව ටිකක් ඔහොම පාරවල්වලට වෙලා රාජපක්ශව පන්නල, ලපකොටා පත්කර ගමු, ලපය දස්සය මිනිහ පිටරට උන්ගෙන් ඩොලර් 500 ගානෙ ගෙන්නගෙන ගැටලුව විසදනව සරලයි..
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    මෙ පාරට බෑහිල්ල හරි යන එකක් නෙමෙ මුන් ඔක්කොම පාර්ලිමන්ට් එකෙ මරා ගන්නව.එක්කො එලියට බෑහෑලා ගොටා එලවන්න ඔනෙ,එක්කො පර්ලිමෙන්ට් එකෙ බලය ගන්න ඔනෙ.පිස්සු යක්කු ටිකක්. අර දෙමල මන්ත්‍රීලට තියන කෑක්කුමවත් නෑ.සුහන්දිරම් හරියටම කිව්වා ඉස්සරහට ලන්කවට වෙන දේ,බෑන්කු ටිකත් කඩන් වටිල තමයි නවතින්නෙ තව ටික දවසකින්.අනික පාරට වෙලා තව කොච්චර කල් කෑගහන්නද? එක්කො සතියක් දෙකක් අතුලත එලවන්න ඔනී නෑත්තන් වෙන අතක් බලා ගන්න ඔනි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @erozan wa poddak un-ignore kara... :p :p
    තව ටිකක් ඔහොම පාරවල්වලට වෙලා රාජපක්ශව පන්නල, ලපකොටා පත්කර ගමු, ලපය දස්සය මිනිහ පිටරට උන්ගෙන් ඩොලර් 500 ගානෙ ගෙන්නගෙන ගැටලුව විසදනව සරලයි..

    👇👇👇👇👇👇

    277667950_5613904868639434_8957154585511781564_n.jpg