මොනවද බං ඒ අනිත් එවුන් කරපු නැති මුන් විතරක් කරන ඒවාපරණ කිසි ආණ්ඩුවක් ඇවිල්ල කරපු නැති දේවල් මේ සති තුනට වෙද්දී , අලුතෙන් නිව්ස් ගැන අප්ඩේට්ස් එද්දී දුන්න චන්දය ගැන සතුටක් දැනෙන්නේ . පරණ කිසි එකෙක්ගෙන් එක දැනුනේ නැහැ
ටිල්වින්ට දැන් 69ක් වයස. ලබන අවුරුද්දේ පක්ෂ ලේකම්කමෙන් අයින් වෙනවා කියන්නේ.
අඩුම තිහක් දුවනවා මේ ආන්ඩුවඅනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,
ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.
එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.
අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරුඋබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.
Na ban 100k duwanawaඅඩුම තිහක් දුවනවා මේ ආන්ඩුව
මොනවද බං ඒ අනිත් එවුන් කරපු නැති මුන් විතරක් කරන ඒවා
ණය නම් ගත්තා නේද බිලියන 400 ක් වෙන එකෙක් වත් ඇවිත් දවස් 20 ට මෙච්චර ණයක් අරගෙන නැතුව ඇති![]()
ටිල්වින්ට දැන් 69ක් වයස. ලබන අවුරුද්දේ පක්ෂ ලේකම්කමෙන් අයින් වෙනවා කියන්නේ.
| Mestreet Tilvin Silva 27 November 1962 (age 61) |
මමනම් කියන්නේ විවේචනත් තියෙන්න ඕනේ ... එතකොට ලොකු ගැම්මක් එනවා , විවේචනය කරන අයට කට උත්තර නැතිවෙන්නම පිළිතුරු දෙනකොට.. එත් . ... ඒ විවේචන තාර්කික වෙන්න ඕනේ . .. නැත්නම් කට වාචාල කමට දොඩන ඒවා නොවිය යුතුයි . ...අනුර කියන්නෙ සොලිඩ් බ්‍රෑන්ඩ් එකක්,
හරිනි කියන්නෙත් බ්‍රෑන්ඩ් එකක්,
ටිල්වින් භාග බ්‍රෑන්ඩ් එකක්,
හදුන්නෙත්ති බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි.
එහෙම බැලුවම, අනුරට අවුරුදු 10 යි, හරිනිට අවුරුදු 10 යි රට පාලනය දුන්නම. එතනම අවුරුදු 20 ක්.
අවුරුදු 20 කින් මෙහා ආන්ඩු නම් පෙරලනව බොරුඋබලගෙ අනාවැකි කියන් පලයන් ලොජික් එකක් එක්ක.
Ehema be ne ban. Rs 5000 ta uparima service eka denna epaaya oya gonaaaඒකත් බලන් ඉමුකො මචන්, හොරකම් නොකර හරියට කළමනාකරණය කරනවානම්, කොමිස් ගහන්නේ නැතිව, රටට income එකක් එන ව්‍යපෘති කරනවානම් හොදයිනේ . .. බලන් ඉමු ටිකක් , තාම අවුරුද්දක් වත් ගියේ නැහැනේ මේ ආණ්ඩුවට ... ඇයි ඉතින් හදිස්සි ... හෙට රට ගිලෙන්නේ වත්, අනුර ගෙදර යන්නේවත් නැහැනේ .... වැරදි තියෙනවනම් විවේචනය කරමු, ඒ වගේම ඒ ටික කරන්න කාලය දෙමු නෙහ අනික් ආණ්ඩු වලට දුන්න වගේ . ..
NPP එක තව අවුරුද්දක් හිටියොත් ගොඩ එන්න බැරි ණය උගලක වැටෙනවා .ඒකත් බලන් ඉමුකො මචන්, හොරකම් නොකර හරියට කළමනාකරණය කරනවානම්, කොමිස් ගහන්නේ නැතිව, රටට income එකක් එන ව්‍යපෘති කරනවානම් හොදයිනේ . .. බලන් ඉමු ටිකක් , තාම අවුරුද්දක් වත් ගියේ නැහැනේ මේ ආණ්ඩුවට ... ඇයි ඉතින් හදිස්සි ... හෙට රට ගිලෙන්නේ වත්, අනුර ගෙදර යන්නේවත් නැහැනේ .... වැරදි තියෙනවනම් විවේචනය කරමු, ඒ වගේම ඒ ටික කරන්න කාලය දෙමු නෙහ අනික් ආණ්ඩු වලට දුන්න වගේ . ..
හා බලාගෙන ඉමු . .. එලවන්න බැහැනේNPP එක තව අවුරුද්දක් හිටියොත් ගොඩ එන්න බැරි ණය උගලක වැටෙනවා .
බොරු කයිවාරු ගහලා බලයට ඇවිත් කියපු කිසිම දෙයක් කරේ නැහැ ඉතුරු ටිකත් ඔහොම තමා
හැමෝම කලකිරිලා ඉන්නේ මුන් ගැන දැන් විපක්ෂයේ ඉඳන් බොරු කිව්වා වගේ නෙවෙයි ආන්ඩුවක් කරන එක
උබලට හොදම එකෙන් හික වෙන්නේ පාර්ලිමේන්තු චන්දෙන් පස්සේ![]()
