මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538

    මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙයිද?
    අවුරුද්දකට out වෙන Graduatesල ගානත් වැඩියි.. salaryත් අඩුයි. අනික CEPA.
    field එකේ ඉන්න අයගෙ අදහස් ටිකක් දැනගන්න කැමතියි...
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    අර මගේ යාලුවෙක් අන්න IT Degree එකක් තියාගෙන අන්න ටයර් කඩේක වාහන වලට ටයර් දානව :D
    joke 1ට ගන්න එපා බං... සිරාවටම අහන්නෙ
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    CEPA wena ekak nathi wei neda ban me tiyena wirodayata?

    රනිල් කිව්වෙ බං කවුරු විරුද්ධ උනත් sign කරනව කියල... ඒක නැතත් දැන් රට ඇතුලෙ අයටත් ජොබ් අඩුයිනෙ... salaryත් අවුල්
     

    Hirash

    Well-known member
  • Apr 10, 2011
    868
    68
    48
    Narnia
    Same problem බන්. ETCA ගැහුවොත් නම් හෙණ ගහලත් මදි. අපිට state uni කියල වෙනසක් නෑ බන්. මුලදි පට්ටම කට්ටක් කන්න වෙනව
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කොච්ච්‍ර තරඟයක් තිබ්බත් උඹ දක්ශයෙක් නම් ඕනි තරම් ජොබ් තියෙනවා.කැමතිනම් සිවිල් පැත්තට වරෙන්.
     
    • Dislike
    Reactions: shenat

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,001
    1
    58,319
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩිග්‍රි කාරයො කොච්චර හිටියත් ඉන්ටවිව් කලාම හුඟක් උන්ට වැඩ බෑ. පොතේ දැනුම විතරයි. එහෙම උන්ට අයි ටී වලින් ආණ්ඩුවෙ රස්සාවල් තමයි:(
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    කොච්ච්‍ර තරඟයක් තිබ්බත් උඹ දක්ශයෙක් නම් ඕනි තරම් ජොබ් තියෙනවා.කැමතිනම් සිවිල් පැත්තට වරෙන්.

    Civil engineering???