මේ යන විදිහට IT degree 1ක් ගත්ත කියල වැඩක් නැති වෙය&#3538

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මගුලක් කතා කරනවා මෙතන, නිකන් වැඩ බැරි Strike ජෙප්පෝ වගේ වෙන්න එපා බන්.
    ලංකාවේ IT කියල කීවාම ඔන්න එක ෆීල්ඩ් එකකට ජොබ් දැන් නැහැ කියල කිවා නම් ඔන්න හරි.
    දැන් තියන විදිහට devops ලට ජොබ් නැහැ. හේතුව තමයි , එක පාරට devops හිටු කියල ඉල්ල්ලුම වැඩි උනා, ඔක්කොම
    එක කරන්න ගත්ත, දැන් supply එක වැඩියි.

    ඉස්සරහට AI/ML වලටත් ඕක වෙනවා. දැන් data science කියා කියා ඕක කරනවා.
    මෙහමයි ඉතින් company එකක් බලන්නේ පුළුවන් නම් නිකන් හරි වැඩ ගන්න. එක ඒ අයගේ ස්බාවය.
    දැන් cloud පැත්ත නැගලා යනවා, system engineering වලට හොදට market එක තියනවා දැන්.
    එක හැබැයි තව ටික දවසයි. මොකද මෙහම වෙන කොට degree නැති අය masters නැති අය industry එකට එනවා, එහම උනාම
    උන්ට වෙන තැනකට යන්නත් බැහැ , ඕනේ ගානක් දීල තියා ගන්න පුළුවන්. IT වල හැටි මේක. ඌ කරන වැඩේ ඌ දන්නා නිසා
    degree masters තියන කෙනෙක්ව hire කරන්න company එකට ඕනේ නැහැ.

    හරි computer science හරි හරි data science MSc program එකකින් අවරුද්දකට out වෙන්නේ කී දෙනාද ? 4-5ක් වගේ, එත් 50කට වැඩිය program එකට enter වෙනවා. හැබැයි ගොඩක් තැන වල ඔය කියන විදිහේ data engineering ,data science research level එකේ knowledge එකක් ඕනේ වෙන්නේ නැහැ. ඇත්තටම customer ට ඕනේ පොඩි දෙයක් , එක කර ගන්න මාස 2-3ක් පුරුදු කරලා පුළුවන්.
     
    • Like
    Reactions: krisco

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    නෑ මචන් HND useless නෙහ්. Technical බැලුවෙ මගෙ නම්.
    elakiri elakiri, math project thamai ithin :rolleyes:
    degree eka IT nathuwa wena monawa hari karanawa, IT walata 4 years kanne aparade
    psychology, (maybe medical) yanna plan eka
     
    • Love
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    මගුලක් කතා කරනවා මෙතන, නිකන් වැඩ බැරි Strike ජෙප්පෝ වගේ වෙන්න එපා බන්.
    ලංකාවේ IT කියල කීවාම ඔන්න එක ෆීල්ඩ් එකකට ජොබ් දැන් නැහැ කියල කිවා නම් ඔන්න හරි.
    දැන් තියන විදිහට devops ලට ජොබ් නැහැ. හේතුව තමයි , එක පාරට devops හිටු කියල ඉල්ල්ලුම වැඩි උනා, ඔක්කොම
    එක කරන්න ගත්ත, දැන් supply එක වැඩියි.

    ඉස්සරහට AI/ML වලටත් ඕක වෙනවා. දැන් data science කියා කියා ඕක කරනවා.
    මෙහමයි ඉතින් company එකක් බලන්නේ පුළුවන් නම් නිකන් හරි වැඩ ගන්න. එක ඒ අයගේ ස්බාවය.
    දැන් cloud පැත්ත නැගලා යනවා, system engineering වලට හොදට market එක තියනවා දැන්.
    එක හැබැයි තව ටික දවසයි. මොකද මෙහම වෙන කොට degree නැති අය masters නැති අය industry එකට එනවා, එහම උනාම
    උන්ට වෙන තැනකට යන්නත් බැහැ , ඕනේ ගානක් දීල තියා ගන්න පුළුවන්. IT වල හැටි මේක. ඌ කරන වැඩේ ඌ දන්නා නිසා
    degree masters තියන කෙනෙක්ව hire කරන්න company එකට ඕනේ නැහැ.

    හරි computer science හරි හරි data science MSc program එකකින් අවරුද්දකට out වෙන්නේ කී දෙනාද ? 4-5ක් වගේ, එත් 50කට වැඩිය program එකට enter වෙනවා. හැබැයි ගොඩක් තැන වල ඔය කියන විදිහේ data engineering ,data science research level එකේ knowledge එකක් ඕනේ වෙන්නේ නැහැ. ඇත්තටම customer ට ඕනේ පොඩි දෙයක් , එක කර ගන්න මාස 2-3ක් පුරුදු කරලා පුළුවන්.
    මම එකපාරක් අපෙ යාලුවෙක් 2nd class upper docker දාන්න දන්නෙ නෑ පොර wsl දන්නෙ නැ. පුදුම ඉවසීමකින් කරලා දුන්නෙ

    elakiri elakiri, math project thamai ithin :rolleyes:
    degree eka IT nathuwa wena monawa hari karanawa, IT walata 4 years kanne aparade
    psychology, (maybe medical) yanna plan eka
    System engineering or devops dapan ubata ei aniwa. Boru neme
    ------ Post added on Nov 2, 2024 at 10:55 PM
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම එකපාරක් අපෙ යාලුවෙක් 2nd class upper docker දාන්න දන්නෙ නෑ පොර wsl දන්නෙ නැ. පුදුම ඉවසීමකින් කරලා දුන්නෙ

    System engineering or devops dapan ubata ei aniwa. Boru neme
    ------ Post added on Nov 2, 2024 at 10:55 PM
    Basic concept ටික දන්නේ නැතුව ජොබ් එකට ඇවිල්ල අනුන්ට වාතයක් වෙලා ඉගන ගන්න පුළුවන්. එත් එහම කරන්න.
    එහම හරි කමක් නැහැ ඕනෑකම තියන එකෙක් නම් ඌව මම අත අරින්නේ නැහැ.
    උනත් ලොකු උනන්දුවක් තියන්න ඕනේ. ඔන්න තාත්ත අසනීප වෙලා Degree එක කරන්න සල්ලි නැතුව වගේ නම් කමක් නැහැ.
    ඒ වගේ අය නම් කට්ට කා ගෙන යනවා, හොදට වැඩේ ටික දවසකින් උනත් අල්ල ගන්නවා.

    එහම නැතුව නම් Degree නැතුව කෙනෙක්ව hire කරනවා කියන්නේ ඌටත් industry එකටත් කරන අපරාදයක්.
    එහම දෙයක් කරන්න ඕනේ නැහැ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    එහම නැතුව නම් Degree නැතුව කෙනෙක්ව hire කරනවා කියන්නේ ඌටත් industry එකටත් කරන අපරාදයක්.
    එහම දෙයක් කරන්න ඕනේ නැහැ.
    එහෙම නිකන් නම් hire කරන්නෙ නෑ කොහෙවත් ඉතින්.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    එහෙම නිකන් නම් hire කරන්නෙ නෑ කොහෙවත් ඉතින්.
    නිකන් අනුන්ගේ වැඩ කරන්න කිසිම කෙනෙක්ට පිස්සු නැහැ නේ.
    20,000/-ක් වගේ intern පඩියට වැඩ ගන්න තැන් තියනවා ඕනේ තරම්.
    අවරුදු ගනින් ගිහින් experience තිබුනත් පඩිය එතනමයි, වෙන තැනකට යන්න බැරි නිසා එක.
    ඕවා ඔහොම තමයි.
    අපේ නම් policy එකක් තියනවා, Degree එකක් තියනවා නම් විතරයි ගන්නේ කියල.
    එක හොද දෙයක්.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    නිකන් අනුන්ගේ වැඩ කරන්න කිසිම කෙනෙක්ට පිස්සු නැහැ නේ.
    20,000/-ක් වගේ intern පඩියට වැඩ ගන්න තැන් තියනවා ඕනේ තරම්.
    අවරුදු ගනින් ගිහින් experience තිබුනත් පඩිය එතනමයි, වෙන තැනකට යන්න බැරි නිසා එක.
    ඕවා ඔහොම තමයි.
    අපේ නම් policy එකක් තියනවා, Degree එකක් තියනවා නම් විතරයි ගන්නේ කියල.
    එක හොද දෙයක්.
    මොකක්ද company එක