නෑ මචන් HND useless නෙහ්. Technical බැලුවෙ මගෙ නම්.ekane, oka ubata wasi wenna athi man hithanne
self project + HND okkomane
elakiri elakiri, math project thamai ithinනෑ මචන් HND useless නෙහ්. Technical බැලුවෙ මගෙ නම්.
මම එකපාරක් අපෙ යාලුවෙක් 2nd class upper docker දාන්න දන්නෙ නෑ පොර wsl දන්නෙ නැ. පුදුම ඉවසීමකින් කරලා දුන්නෙමගුලක් කතා කරනවා මෙතන, නිකන් වැඩ බැරි Strike ජෙප්පෝ වගේ වෙන්න එපා බන්.
ලංකාවේ IT කියල කීවාම ඔන්න එක ෆීල්ඩ් එකකට ජොබ් දැන් නැහැ කියල කිවා නම් ඔන්න හරි.
දැන් තියන විදිහට devops ලට ජොබ් නැහැ. හේතුව තමයි , එක පාරට devops හිටු කියල ඉල්ල්ලුම වැඩි උනා, ඔක්කොම
එක කරන්න ගත්ත, දැන් supply එක වැඩියි.
ඉස්සරහට AI/ML වලටත් ඕක වෙනවා. දැන් data science කියා කියා ඕක කරනවා.
මෙහමයි ඉතින් company එකක් බලන්නේ පුළුවන් නම් නිකන් හරි වැඩ ගන්න. එක ඒ අයගේ ස්බාවය.
දැන් cloud පැත්ත නැගලා යනවා, system engineering වලට හොදට market එක තියනවා දැන්.
එක හැබැයි තව ටික දවසයි. මොකද මෙහම වෙන කොට degree නැති අය masters නැති අය industry එකට එනවා, එහම උනාම
උන්ට වෙන තැනකට යන්නත් බැහැ , ඕනේ ගානක් දීල තියා ගන්න පුළුවන්. IT වල හැටි මේක. ඌ කරන වැඩේ ඌ දන්නා නිසා
degree masters තියන කෙනෙක්ව hire කරන්න company එකට ඕනේ නැහැ.
හරි computer science හරි හරි data science MSc program එකකින් අවරුද්දකට out වෙන්නේ කී දෙනාද ? 4-5ක් වගේ, එත් 50කට වැඩිය program එකට enter වෙනවා. හැබැයි ගොඩක් තැන වල ඔය කියන විදිහේ data engineering ,data science research level එකේ knowledge එකක් ඕනේ වෙන්නේ නැහැ. ඇත්තටම customer ට ඕනේ පොඩි දෙයක් , එක කර ගන්න මාස 2-3ක් පුරුදු කරලා පුළුවන්.
System engineering or devops dapan ubata ei aniwa. Boru nemeelakiri elakiri, math project thamai ithin
degree eka IT nathuwa wena monawa hari karanawa, IT walata 4 years kanne aparade
psychology, (maybe medical) yanna plan eka
Basic concept ටික දන්නේ නැතුව ජොබ් එකට ඇවිල්ල අනුන්ට වාතයක් වෙලා ඉගන ගන්න පුළුවන්. එත් එහම කරන්න.මම එකපාරක් අපෙ යාලුවෙක් 2nd class upper docker දාන්න දන්නෙ නෑ පොර wsl දන්නෙ නැ. පුදුම ඉවසීමකින් කරලා දුන්නෙ
System engineering or devops dapan ubata ei aniwa. Boru neme
------ Post added on Nov 2, 2024 at 10:55 PM
එහෙම නිකන් නම් hire කරන්නෙ නෑ කොහෙවත් ඉතින්.එහම නැතුව නම් Degree නැතුව කෙනෙක්ව hire කරනවා කියන්නේ ඌටත් industry එකටත් කරන අපරාදයක්.
එහම දෙයක් කරන්න ඕනේ නැහැ.
නිකන් අනුන්ගේ වැඩ කරන්න කිසිම කෙනෙක්ට පිස්සු නැහැ නේ.එහෙම නිකන් නම් hire කරන්නෙ නෑ කොහෙවත් ඉතින්.
මොකක්ද company එකනිකන් අනුන්ගේ වැඩ කරන්න කිසිම කෙනෙක්ට පිස්සු නැහැ නේ.
20,000/-ක් වගේ intern පඩියට වැඩ ගන්න තැන් තියනවා ඕනේ තරම්.
අවරුදු ගනින් ගිහින් experience තිබුනත් පඩිය එතනමයි, වෙන තැනකට යන්න බැරි නිසා එක.
ඕවා ඔහොම තමයි.
අපේ නම් policy එකක් තියනවා, Degree එකක් තියනවා නම් විතරයි ගන්නේ කියල.
එක හොද දෙයක්.
Google වල levelඑකේම තියන company එකක් බන් අපි.මොකක්ද company එක
කොච්ච්ර තරඟයක් තිබ්බත් උඹ දක්ශයෙක් නම් ඕනි තරම් ජොබ් තියෙනවා.කැමතිනම් සිවිල් පැත්තට වරෙන්.
paid courses leak pawa thiyenawa. gamak gahana eka gemak ghnwOw, හැමදේම නෙට් එකෙන් ඉගෙන ගන්න ඇහැකි