මේ රටට කෙලවෙලා තියෙන්නේ...

EVC

Well-known member
  • Sep 15, 2008
    28,915
    21,154
    113
    Egg ekak 50
    Vegitable rice 250
    Egg rice 380 ?? 380-250= 130k bittare ta
    Plain hopper 30
    Egg hopper 150 ?? 150 -30 = 120k bittareta dala

    Essellama Kada karayanta Kana palenna denna oney Foods walin gasa kanawata..
    yakoo pinata nemey denne
    business ekak karanne
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    නීති දැඩිව ක්‍රියාතමක කිරීම
    අද්‍යාපන ක්‍රමය වෙනස් කිරීම

    මෙ 2න් පුලුවන් :eek:
    Karanna denne nahane sulutharayak awanka unath, bahuthare majara krameta yanne, Hithapanko educated awanka ekek innawa, educated wanka ekek innawa dennama thamange profession eke unwa raka gannawa, ithin ara awanka ekath ara system ekatam yanawa, mekane ratata wela thiyenne.
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    100% අවංක වෙන්න ගිහින් පූකේ ඇරගත්තු වෙලාවලුත් තියනවා. එක නිසා තැනට සුදුසු නුවණ පාවිච්චි කරන එක තමා හොදම දේ අනුන්ට කරදරයක් නොවෙන්න..
     
    • Like
    Reactions: Solo Rider

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජාතියක් විදිහට (බොහෝවිට) අප සතු ලක්ෂණ --
    • නාස්තිය, දූෂණය, වංචාව, හොරකම - කිරීම හෝ කිරීමට අනුබල දීම/දායක වීම.....
    (දරුවකු පාසලට දැමීමේ සිටම...............)
    • ''මෙම ස්ථානයේ කුණු දමන්න ඒපා'' - ඒතැනම කුණු දැමීම...
    • ''මෙම ස්ථානයේ මුත්‍රා කරන්න ඒපා'' - ඒතැනම මුත්‍රා කිරීම....
    • අනෙකාගේ දියුණුව බලාසිටීමට අපහසු වීම.....
    • බලය / හැකියාව / මුදල් / පුද්ගල සබදතා ඇතිවිට නීතිය/අවස්ථා විවිධ වීම.... etc.
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ කොමෙන්ට් එකට අන්ලයික් වැටෙයි.
    සිංහලුන්ගේ ජරා වැඩ වලට මම බනින එකෙක්. හැබැයි දැනටත් ලෝකේ 50% ට වැඩිය ඉන්න උන්ට වඩා සිංහලුන්ගේ හැසිරීම හොඳයි. වෙන ගොඩක් රටවල වීඩියෝ බලල තියෙන හින්දා කියන්නේ. දියුණු නැති රටවල් වල ගොඩක් උන්ගේ ආකල්ප සිංහලුන්ට සමානයි, නැත්තන් ඊටත් වැඩිය හපන්.
    දියුණු රටවල් වල උනත් උන්ගේ ආකල්ප හොඳයි වගේ පෙනුනත්, දියුණු රටවල් ගත්තත් උන්ට සීමිත සම්පත් වලට තරඟයක් බැරි වෙලාවත් තිබ්බොත් උන් හැසිරෙන විදිය වෙනස් වෙන්න පුළුවන්. කොවිඩ් කාලේ ටොයිලට් රෝල් වලට රණ්ඩු වෙච්ච විදිය හොඳ උදාහරණයක්. සම්පත් ඕන තරං තියෙනකන් හැමෝම මහත්තුරු වගේ ඉඳියි. මිනිස්සුන්ගේ නියම ස්වබාවය පේන්නේ සීමිත සම්පත් වලට තරඟයක් ආවම.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Top to bottom approach එකකින් ටික ටික දශක දෙකක් තුනක් තිස්සේ හැදුණොත් තමයි... මුලින්ම economy එක මීට වඩා ටිකක් උඩට එන්න ඕනි... නොකා නොබී ඉන්න උන්ට බණ කියලා වැඩක් නෑ...
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නීති දැඩිව ක්‍රියාතමක කිරීම
    අද්‍යාපන ක්‍රමය වෙනස් කිරීම

    මෙ 2න් පුලුවන් :eek:
    :yes:
    අද්‍යාපන ක්‍රමය වෙනස් කරා නම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා




    මේකත් තව හේතුවක් නේද

    images
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    :yes:
    අද්‍යාපන ක්‍රමය වෙනස් කරා නම් ගොඩක් ප්‍රශ්න වලට උත්තර ලැබෙනවා




    මේකත් තව හේතුවක් නේද

    images
    sirawata handa noganana niwaradi yayi kiyaganna un thamai harima bayanaka, me rate ugaththu kiyaganna bahuthare un hasirenne ohomai, waradi daka daka katapiyagena innawa, un ugaththu nam nishshabdawa sitimath waradata anubala dimak kiyala danne nadda?
     
    • Sad
    Reactions: Any.key

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අවංකකම තියන ජාතියක් නොවීම, ඉපදුන දවසෙ ඉඳල ආත්මාර්ථය පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබීම, ඒවගෙන් එළියට ඇවිත් gov හරි privet වැඩ කරන උන්ගෙන් එළියට එන්නෙත් වංක, ආත්මාර්ථකාමී මිනිස්සු, ඒ මිනිස්සු දේශපාලනයට ගියත් එළියට එන්නෙ මේ ආකල්ප,
    මේක හදන්න පුළුවන් කොහොමද? :(
    ලංකාවේ ඉන්නෙ ගොඩක් ආගන්තුක සත්කාර දන්න පට්ට කුහක ජාතියක්.
     
    • Like
    Reactions: CohenLenstra

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,936
    28,854
    113
    selfish wena tharemata tamai diyunu wenne…..danaya ras kerela tamai diyunu wenne…selfless unahama hinganno wela nawathinne….

    Okawath umbelata therenne na itin…
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    අවංකකම තියන ජාතියක් නොවීම, ඉපදුන දවසෙ ඉඳල ආත්මාර්ථය පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබීම, ඒවගෙන් එළියට ඇවිත් gov හරි privet වැඩ කරන උන්ගෙන් එළියට එන්නෙත් වංක, ආත්මාර්ථකාමී මිනිස්සු, ඒ මිනිස්සු දේශපාලනයට ගියත් එළියට එන්නෙ මේ ආකල්ප,
    මේක හදන්න පුළුවන් කොහොමද? :(

    මේ ඔක්කොම රට බයිල,
    හැම එකකටම මුල රටේ නීතිය හරියට ක්‍රියාත්මක නොවීම,
    ( ඒ සිස්ටම් එක අවුල් වීම )
    මිනිස්සු කියන උන් කොහෙත් එකයි,
    වාසිය ආවොත්, අවශ්යතාව තියෙනව නන් (ආර්තිකය අවුල් නන් ) වන්ගු ගහනවගහනව ම තමා, මොන රටේ උනත්,
    නීතියෙන් තමා කන්ට්‍රෝල් වෙන්න ඔනෙ
    ඒක අවුල් කියන්නෙ ඉතින් ගොඩ දාන්න බෑ


    (නිකන්ම කියනව නෙමේ, රටවල් 5 ක ඉඳල අත්දැකීමෙන් කියන්නෙ )