අවංකකම තියන ජාතියක් නොවීම, ඉපදුන දවසෙ ඉඳල ආත්මාර්ථය පුරුදු කරන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකර තිබීම, ඒවගෙන් එළියට ඇවිත් gov හරි privet වැඩ කරන උන්ගෙන් එළියට එන්නෙත් වංක, ආත්මාර්ථකාමී මිනිස්සු, ඒ මිනිස්සු දේශපාලනයට ගියත් එළියට එන්නෙ මේ ආකල්ප,
මේක හදන්න පුළුවන් කොහොමද?
මේක හදන්න පුළුවන් කොහොමද?

