බලපන්කො හැමතැනම ප්ර්ශ්නනේ.මිනිස්සුන්ට කන්න සල්ලි නෑ.උකස් කඩවල.අපිත් හෙන අමාරුවෙන් යන්නෙ මේ දවස්වල.කන බොන එක නම් අවුලක් නෑ.ඒත් හිතපන්කො කාට හරි ලෙඩක් හැදුනොත් කොහොමද හොස්පිටල් යන්නෙ.බෙහෙත් ගන්නෙ.බෙහෙත් පට්ට ගනන්.තව හැම දෙයක්ම ගනන් ගිහින්.අනේ මන්දා මේ රටට මොකක් වෙන්න යනවද කියල.මට ඉවෙන් වගේ තේරෙනව කෙලවෙන්න යන්නෙ කියල

