මේ රටට මොකක්ද වෙන්න යන්නෙ

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    බලපන්කො හැමතැනම ප්‍ර්ශ්නනේ.මිනිස්සුන්ට කන්න සල්ලි නෑ.උකස් කඩවල.අපිත් හෙන අමාරුවෙන් යන්නෙ මේ දවස්වල.කන බොන එක නම් අවුලක් නෑ.ඒත් හිතපන්කො කාට හරි ලෙඩක් හැදුනොත් කොහොමද හොස්පිටල් යන්නෙ.බෙහෙත් ගන්නෙ.බෙහෙත් පට්ට ගනන්.තව හැම දෙයක්ම ගනන් ගිහින්.අනේ මන්දා මේ රටට මොකක් වෙන්න යනවද කියල.මට ඉවෙන් වගේ තේරෙනව කෙලවෙන්න යන්නෙ කියල
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,609
    22,757
    113
    අම්බකිස්ස
    සල්ලි දීලවත ගන්න බෙහෙත් නෑ සමහරුන්ගේ...ක්ලිනික් එකෙන් බෙහෙත් ගන්න ගිය සෙට් එකේ 15කට හැදිලා..හිතපන්කෝ ඉතිං ඒ මිනිස්සු තියන අසරණ කමේ හැටියට කබලෙන් ලිපට වැටුනා වගේ තමයි
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බහුතරයක් vaccine කරගත්තනම් යන්තන් ඔලුව උස්සන්න පුලුවන්. මගුලක්නේ ඉතිං අඩුගානේ එතකන්වත් පරිස්සම් වෙලා ඉන්නේ නෑනේ. අපේ රට විතරක් නෙවෙයි මචං තව ගොඩක් අනාථ වෙලා ඉන්නවා. චීන පරයෝ ටිකයි ධනවත් රටවල් ටිකයි හොඳට හම්බ කරගන්න එක තමා දැන් වෙන්නේ. ඒ අතරේ බටහිර-චීන බල අරගලයට මැදි වෙලා අපි දුක් විඳිනවා. ඕක තමා වෙන්නේ.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    80SVvJL.jpg
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,745
    2,272
    113
    බෙහෙත් කියන්නේ වහා නේ මචං දෙනටම ගෙදරිනුත් උයාගෙන කන්නේ , එම පැත්තටම සාපේ වැදිලා තියෙන්නේ 🥴
     
    • Like
    Reactions: NRTG and visalbro