මේ රටට මොකක්ද වෙන්න යන්නෙ

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕකට නෙ උඩ පැන්නෙ උඹලා 😂😂

    බලපල්ලකො දැන් බයියොන්ගෙ ඇඩියාව ථූ කාලකණ්ණි තොපි හින්ද අපිත් විදවනව

    Yes Baiyo has modified a bat virus and created a world pandemic.

    migrate thama ban math try karanawa
    To which country should we migrate? Is there a place on earth safe from pandemic?
    ------ Post added on Jun 21, 2021 at 10:47 PM
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    PpQLp1J.png
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Poddak hitapan tama stress peak ekata awe ne.food crisis on the way
    ඔන්න බලපං අන්තිමට, රටින් පොහොර ගෙනැල්ල ගොවීන්ට දීල පොහොර සහනාධාර, නියං ආධාර, ගං වතුර ආධාර, ගොවි විශ්‍රාමවැටුප්, සමුර්ධි දීල වීත් ආණ්ඩුවෙන් අරන් මෝල් කාරයටත් ගාන කැපිල එනකොට රටින් හාල් ගේන එන ලාබ් වෙනව, පොහොර වලට යන ඩොලර් ටිකත් ඉතුරුයි.

    ඊළඟ එක ගොවියො පොහොර නැතුව අනාත උනාම ඉඩන් ටික කොම්පැනි වලින් බදු අරන් මහ පරිමානෙන් වගා කරයි. ආයෙ ආධාර සීන් නෑ. ගොවියොන්ට පුලුවන් පඩියට වැඩ කරන්න.

    තේ කරන එකෙක් කිව්ව තේ අක්කර කාලක් හරි කරන්න අරන් ර්ජිස්ටර් උනා නම් කාලෙන් කාලෙට හම්බෙන ආධාර වලින් ලාබයි කියල. ඇත්තද කියල දන්න කෙනෙක් කන්ෆර්ම් කරන්න.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    තියෙන එකා කනවා නැති එකා බඩගින්නේ නිදා ගන්නවා දැනටමත් එහෙම තමයි බන් වෙලා තියෙන්නේ

    වේල් දෙකක් විතරක් කාල ඉන්න පවුල් ඉන්නවා උදේ වේල ශේප් කරගන්නේ 11 විතර වෙනකල් නිදාගෙන ඇහැරලා කෙලින්ම කන්නේ දවල්ට

    ඉස්සරහට පට්ටම අමාරු කාලයක් එන්නේ සල්ලි දීලාවත් ගන්න බඩු නැති උනොත් ඉතින් කොරියාවේ සාගින්නේ සත්තු කෑව වගේ වෙයි එහෙම තැනකට නොවේවා යන්න මගේ පැතුම
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    චීනා පැහැදිලිවම කිව්වා බන් ලංකාවේ වගකිම ඒ ගොල්⁣ලෝ ගන්නවා කියලා...අපිට තියෙන්නේ චීන්නු එක්ක අත්වැල් බැඳ ගන්න එක තමා...මොකෝ ණය බරින් නිදහස් වෙලා ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙයි කියලා උඹ හිතනවද...තුන් හිතකවත් ඒ වගේ බලපොරොත්තුවක් තියා ගන්න එපා....
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    බලපන්කො හැමතැනම ප්‍ර්ශ්නනේ.මිනිස්සුන්ට කන්න සල්ලි නෑ.උකස් කඩවල.අපිත් හෙන අමාරුවෙන් යන්නෙ මේ දවස්වල.කන බොන එක නම් අවුලක් නෑ.ඒත් හිතපන්කො කාට හරි ලෙඩක් හැදුනොත් කොහොමද හොස්පිටල් යන්නෙ.බෙහෙත් ගන්නෙ.බෙහෙත් පට්ට ගනන්.තව හැම දෙයක්ම ගනන් ගිහින්.අනේ මන්දා මේ රටට මොකක් වෙන්න යනවද කියල.මට ඉවෙන් වගේ තේරෙනව කෙලවෙන්න යන්නෙ කියල
    @erozan මිනිස්සු උකස් කඩවලට යන්නේ වැඩිකරන විරුවාගේ ආණ්ඩුවේ ආර්ථික කලමණාකරන හැකියාව නිසා අතමිට සරු වෙලා ගූ ඇම් පී කාලේ උකස් කරපු රත්තරං බඩු බේරගන්න වෙන්න බැරිද? :lol::lol:
     
    • Haha
    Reactions: hasithayad