මේ රටේ ආණ්ඩුවක් කියල 1ක් නැද්ද බන් දැන් .නැත්නම් ලබ්බේ ආන්ඩුව තියෙන්නේ බදු ගහන්නය් බඩු මිල වැඩි කරන්නය් විතරද .බලපල්ලකො බඩු මිල වැඩි වෙන හැටි .හාල් අඩුම එක 170/=ය් පොල් තෙල් 500/=y මිරිස් කුඩු 50g 80/=ය් පරිප්පු 400/=
එළවළු හිතු හිතු ගණන්වලට .මොකුත් ඕන නැහැ පරාට 1ක් 45ය් යකෝ පිටි කිලෝ එකකින් පරාට 3ද මුන් හදන්නේ .ටී 1ක් 80-100ය් .සිමෙන්ති 2000/=ය් වෙලෙන්දොන්ට ඕන ඕන විදියට මිනිස්සු හූරන් කනකම් මොකෝ බන් ආණ්ඩුවේ උන් නිදි වගේ ඉන්නේ .මේ ආණ්ඩුව ගේන්න අපිත් කඩේ ගියා තමා එහෙත් මෙහෙම අපේ පුක පලය් කියලා නම් හිතුවේ නැහැ .
පොන්ස් තෝ වේස කමේ ගිහින් ජලය කෑම ගමනාගමන් නිකන් හම්බුනාට හිතුවද අපිටත් ඒවා නිකන් කියලාමිනිස්සු හැමදේම පිනට ගන්ඩ බලන් ඉන්න එකයි ලොකුම අවුල , තෙල් ,විදුලිය ,ජලය, කෑම , ගමනාගමන්ය ඔක්කොම පිනට ඕන ඔහොම දෙන්ඩ දෙයියම බහින්ඩ වෙනව මනුස්සයෙක්ට බැ.
ජාතියේ පිනට කොරෝන කාලෙ තොපේ ගූ පලනේ නොතිබ්බෙ, එහෙනම් තොපිත් මෙළහට පොලොව යටයහපාලනේ කාලේ කාලා බීලා අඩුවට තෙල් ටික ගහගෙන ඉන්න බැරිව රෙදි උස්සගෙන රට ජාතිය බේරගන්න දගලලා දැන් මොන පකද්ද කියවන්නේ?
ඔහොම වෙලා මදි තැරි දාර මෝඩ බයියන්ට
ෆයිසර් ගෙන්වගන්නත් මන්ගලට කතා කරලා කියපු ලැජ්ජා නැති පොන්න ආන්ඩුව තව පම්පෝරි කියවන්නත් එනවාජාතියේ පිනට කොරෝන කාලෙ තොපේ ගූ පලනේ නොතිබ්බෙ, එහෙනම් තොපිත් මෙළහට පොලොව යට
ෆයිසර් ගේන්ඩ මොකටද පොන්නයො මoගල, ජෝක් සපයන් නැතුව ඉදපන් පොන්නයො..තොපේ තියෙන්නෙ ඔය vaගේ මෝඩ කතාම තමයි ,කිසිම පදනමක් නැති තර්කයක් නැති ඔලමොට්ටල කතා කියාගෙන ඇවිල්ල ඉල්ලන් ගූ වෙන්ඩ එපා..ෆයිසර් ගෙන්වගන්නත් මන්ගලට කතා කරලා කියපු ලැජ්ජා නැති පොන්න ආන්ඩුව තව පම්පෝරි කියවන්නත් එනවා
උන් නම් තොපේ පොන්න ආන්ඩුව වගේ පැනි පස්සේ දුවන්නේ නැහැ
මුට්ටි අත ඇර ඇර ඉන්නේ නැහැ
දවස් ගනන් පිරිත් කියව කියව ඉන්නෙත් නැහැ
මෙලෝ දෙයක් කරගන්න බැරිව පිස්සු කෙලපු ආන්ඩුව දැන් එනවා කොරොනා පාලනය කරපු හැටි කියවන්න
ඉස්සර වෙලා රටට ඇතිවෙන්න තෙල් ටික ගෙනත් පෙන්නපන්
koheda gas ballo minissu pinata owa ganne ? thota pinata hambunata anith ewunta lebenne .මිනිස්සු හැමදේම පිනට ගන්ඩ බලන් ඉන්න එකයි ලොකුම අවුල , තෙල් ,විදුලිය ,ජලය, කෑම , ගමනාගමන්ය ඔක්කොම පිනට ඕන ඔහොම දෙන්ඩ දෙයියම බහින්ඩ වෙනව මනුස්සයෙක්ට බැ.
Uba Den Kiyanne rate minissu ea welawe mokata dunnanamda kapruka pahala wenne ? Sajiyada ? Anurayada ? Kapruka pahala karanne ?දැන් බොරැවට හැමිනෙනෙ නැතුව හිටපන්.
තොපි ඒ දවස්වල කඩේ යනකොට හිතුවෙ ගෝඨා සර් ඇවිල්ලා තොපිට කප්රැක පහල කරල දෙයි කියලා.
ඊලග සැරේ නාමල් සර්ට හරි බැසිල් සර්ට හරි දීලා බලපන්.