සිරාවට යට ඉඳන් උඩට, උඩ ඉඳන් යටට එකම පුරුක් ඇති දන්වැල් වගේ මෙහෙම දුෂිත නිලධාරී යාන්ත්රනය, මේක ක්රමේ කුඩු වෙන්න ගහනකන් හැදෙන්නෙ නැහැ, එහෙම ගහන්න එවුං මේ රටේ නැහැ, ඇතුළෙන්ම නැගී හිටින්න කොන්දක් නැති උන් කොච්චර ඉගෙනගෙන ඕවගෙ වාඩි උනත් වැඩක් නැහැදාහකට එකක් වෙලා ඇති.
ඔව්ව පට්ට ජෝක්ස් බන්.

මේ රටේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ වලට දඬුවම් දීල තියෙනවද අදාල ආයතන වලින්ම? එහෙම වීමේ සම්භාවිතාව අඩු ඇති නේද? මේ රාජ්ය යාන්ත්රනය හැදෙන්නෙ කවද්ද?
දාහකට එකක් වෙලා ඇති.
ඔව්ව පට්ට ජෝක්ස් බන්.
උගත් අය තමයි ඉහල තනතුරුවල ඉන්න ඔක්කොම අය, ඒ අයගෙ හොරකම් කොහොමද නූගතුන් වලක්වන්නෙ...??සිරාවට යට ඉඳන් උඩට, උඩ ඉඳන් යටට එකම පුරුක් ඇති දන්වැල් වගේ මෙහෙම දුෂිත නිලධාරී යාන්ත්රනය, මේක ක්රමේ කුඩු වෙන්න ගහනකන් හැදෙන්නෙ නැහැ, එහෙම ගහන්න එවුං මේ රටේ නැහැ, ඇතුළෙන්ම නැගී හිටින්න කොන්දක් නැති උන් කොච්චර ඉගෙනගෙන ඕවගෙ වාඩි උනත් වැඩක් නැහැ![]()
