මේ රටේ දූෂිත නිලධරීන්ට විරුද්ධව...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    මේ රටේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ වලට දඬුවම් දීල තියෙනවද අදාල ආයතන වලින්ම? එහෙම වීමේ සම්භාවිතාව අඩු ඇති නේද? මේ රාජ්‍ය යාන්ත්‍රනය හැදෙන්නෙ කවද්ද?
     
    • Sad
    Reactions: super077

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    දාහකට එකක් වෙලා ඇති.
    ඔව්ව පට්ට ජෝක්ස් බන්.
    සිරාවට යට ඉඳන් උඩට, උඩ ඉඳන් යටට එකම පුරුක් ඇති දන්වැල් වගේ මෙහෙම දුෂිත නිලධාරී යාන්ත්‍රනය, මේක ක්‍රමේ කුඩු වෙන්න ගහනකන් හැදෙන්නෙ නැහැ, එහෙම ගහන්න එවුං මේ රටේ නැහැ, ඇතුළෙන්ම නැගී හිටින්න කොන්දක් නැති උන් කොච්චර ඉගෙනගෙන ඕවගෙ වාඩි උනත් වැඩක් නැහැ :(
     
    • Sad
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,730
    75,895
    113
    මේ රටේ දූෂිත නිලධාරීන්ට විරුද්ධව විනය පරීක්ෂණ වලට දඬුවම් දීල තියෙනවද අදාල ආයතන වලින්ම? එහෙම වීමේ සම්භාවිතාව අඩු ඇති නේද? මේ රාජ්‍ය යාන්ත්‍රනය හැදෙන්නෙ කවද්ද?
    දාහකට එකක් වෙලා ඇති.
    ඔව්ව පට්ට ජෝක්ස් බන්.

    උන්ට වසන්න ලේසි වෙන්න මුලු සිස්ටම් එකම උන් හදාගෙන තියෙන්නේ. ලොවෙත් එලියට දාන්න අමාරුයි, දැම්මොත් ආයි වැඩ වර්ජන කරලා ඇතුලට ගන්නවා. ඕවට වග කියන්න ඕනෙත් සිස්ට්ම් චේන්ජ් ඉල්ලන උන් ටිකම තමා.

    පොඩි කතාවක් කියන්නම්. SLT එකේ බොනස් එක වැඩ කලා නැතා, අනිවා හැම එකාටම 80% හම්බෙනවා. ඉතුරු 20% තමා performance උඩ දෙන්නේ. ඕක ඇවිල්ලා උන්ගේ union වලින් දිනාගත් අයිතින් වලින් එකක්.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    man state service, audit yanakota, udama level eka gawenawa nam, godak welawata, eka hamas box ekata yana waga janathawa kiyanne, man newe. janathawa kiyana ewa ithin sure na.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,401
    6,561
    113
    සිරාවට යට ඉඳන් උඩට, උඩ ඉඳන් යටට එකම පුරුක් ඇති දන්වැල් වගේ මෙහෙම දුෂිත නිලධාරී යාන්ත්‍රනය, මේක ක්‍රමේ කුඩු වෙන්න ගහනකන් හැදෙන්නෙ නැහැ, එහෙම ගහන්න එවුං මේ රටේ නැහැ, ඇතුළෙන්ම නැගී හිටින්න කොන්දක් නැති උන් කොච්චර ඉගෙනගෙන ඕවගෙ වාඩි උනත් වැඩක් නැහැ :(
    උගත් අය තමයි ඉහල තනතුරුවල ඉන්න ඔක්කොම අය, ඒ අයගෙ හොරකම් කොහොමද නූගතුන් වලක්වන්නෙ...?? :rofl:
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,692
    113
    මේ පහල විස්තරේ දාලා තියෙන්නේ මාතර පාලටුව ගුනරතන කියන ඉස්කෝලෙ ගුරුවරුන්ට සිංදු කියන්න, පාසල වේලාසනින් වසා දමලා

    බලපන් ඉතින් ළමයින්ගේ ජිවිතත් එක්ක පිස්සු කෙලින් මේ ප්‍රින්සිපල්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද ?


    AXLwBwo.png


    https://si.rata.lk/44466/
     
    • Wow
    Reactions: topkollek

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    1/10,000 වත් ඇහුවන්නේ නෑ. අහුවුනොත් promotion එකක් දීලා උඩට ගන්නවා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,334
    35,041
    113
    මාලිමාවේ ආණ්ඩුව ආවට පස්සේ ඕකුන්ව මකවලා ගන්නවා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රජයේ සේවකයො අති බහුතරය හරියට කරන්නෙ ස්ට්‍රයික් කරන එක විතරයි
     
    • Like
    Reactions: waca