මේ රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ නම්..

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    කැබිනට් මණ්ඩලය

    Solo Rider - Minister of Finance, ports, highways, Aviation , Defense, Law & Order, Wildlife & Urban development.

    Stimulus Mind - Minister of education & higher education

    NRTG - Minister of live stocks & Agriculture

    Kalegana - Minister of tourism

    Heshan Daminda - Minister of Health

    PhBagya - Minister of Transportation

    Walter White - Minister of foreign affairs

    Helayek - Minister of civil administration

    Lovtus - Minister of Budda sasana & indigenous medicine
    මට ministry of energy දෙන්න බැරි වෙයිද..

    මන්නාරම off-shore wind plant සෙට් එක ගහල
    මඩකලපුව tidal plant එකක් ගහල
    පාලු වැවු වල floating solar ටිකක් ගහල

    සිරිලක බලශක්තියෙන් සොයන්පෝසිත කරන්න සුපිරි ප්ලෑනක් සහිතව එන්නෙ මම
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,467
    113
    විදුලිබල සහ බලශක්ති - @2osama

    විදුලිබල සහ බලශක්ති - @2osama
    @2osama ආහ්හ් සොරි බන් දුන්නු ගමන් බලශක්ති කපන්න වෙන සීන් එකක්. :(

    එළකිරි කැබිනට් සංසෝදන
    --
    විදුලිබල - @2osama
    බලශක්ති - @Tricle_Buwa
    ------ Post added on Mar 21, 2024 at 11:21 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    විදුලිබල සහ බලශක්ති - @2osama

    @2osama ආහ්හ් සොරි බන් දුන්නු ගමන් බලශක්ති කපන්න වෙන සීන් එකක්. :(

    එළකිරි කැබිනට් සංසෝදන
    --
    විදුලිබල - @2osama
    බලශක්ති - @Tricle_Buwa
    ------ Post added on Mar 21, 2024 at 11:21 AM
    මූත් එක්ක එකට ඇණකොටාගන්න එකෙන් තොර වැඩක් තියෙයිද දන්නෙ නෑ 😅
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,467
    113
    මූත් එක්ක එකට ඇණකොටාගන්න එකෙන් තොර වැඩක් තියෙයිද දන්නෙ නෑ 😅
    අවුලක් වෙන එකක් නෑ. පක්සේ මාරු කරලනේ ගන්නේ. ඊට පස්සේ ඉතින් අසංක ස' කියන දෙයක් තමා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    විදුලිබල සහ බලශක්ති - @2osama

    @2osama ආහ්හ් සොරි බන් දුන්නු ගමන් බලශක්ති කපන්න වෙන සීන් එකක්. :(

    එළකිරි කැබිනට් සංසෝදන
    --
    විදුලිබල - @2osama
    බලශක්ති - @Tricle_Buwa
    ------ Post added on Mar 21, 2024 at 11:21 AM
    ඔහොම අමාත්‍යාංශ දීලා වැඩක් නැහැ බං
    නිකන් වෙරළු ගෙඩිය දෙකට කපලා වගේ🥴
     
    • Like
    • Wow
    Reactions: NRTG and Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,467
    113
    Ministry of Coconut Development and Janatha Estate Development

    මේ ministry එක එකෙක්ටවත් දීලා අහුවෙන්න එපා
    ටූ ලේට් මයි ප්‍රෙන්. ඒක නකමුරාට දීලා තියෙන්නේ :baffled:
    මැරුණු උන්ගේ පොටෝ දාගෙන ඉන්න එපා බ්‍රෝ

    ඔහොම අමාත්‍යාංශ දීලා වැඩක් නැහැ බං
    නිකන් වෙරළු ගෙඩිය දෙකට කපලා වගේ🥴
    වෙන කොරන්ට දෙයක් නෑ. කී දෙනෙක්ට කියලා දෙන්නද බන්? ඊයේ දමින්දයත් ගේමක් ඉල්ලුවා :sorry:
    ------ Post added on Mar 21, 2024 at 11:59 AM

    කැබිනට් සංසෝදන
    --
    ජමාධ්‍ය ඇමතිකම @kinkon ගෙන් ගලවලා @SLK_sri ට දෙනවා.
    කින්කොන් ට දැනට කාර්යබාරයක් නැති ඇමතිකම දෙනවා :eek:
    ------ Post added on Mar 21, 2024 at 12:03 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඔහොම අමාත්‍යාංශ දීලා වැඩක් නැහැ බං
    නිකන් වෙරළු ගෙඩිය දෙකට කපලා වගේ🥴

    wesa maina ohoma වෙරළු ගෙඩිය දෙකට කපලා වගේ dila thamai rata kewe ponnyo
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,467
    113
    කැබිනට් සංසෝදන
    --
    @SLK_sri ට ජනමාධ්‍ය ඇමැතිකමට අමතරව ගලි බවුසර් අමාත්‍යංශය ත් බාරදෙනවා
    වැසිකිලි සංවර්දන අමාත්‍යංශය @2osama ට. :baffled:
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    කැබිනට් සංසෝදන
    --
    @SLK_sri ට ජනමාධ්‍ය ඇමැතිකමට අමතරව ගලි බවුසර් අමාත්‍යංශය ත් බාරදෙනවා
    වැසිකිලි සංවර්දන අමාත්‍යංශය @2osama ට. :baffled:
    @SLK_sri ජනමාධ්‍ය සහ ගලි බ්වුසර් ඇමති♥️
    දෙක ලස්සනට ගැලපෙනවා🥴
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,856
    113
    Gampaha
    කැබිනට් මණ්ඩලය

    Solo Rider - Minister of Finance, ports, highways, Aviation , Defense, Law & Order, Wildlife & Urban development.

    Stimulus Mind - Minister of education & higher education

    NRTG - Minister of live stocks & Agriculture

    Kalegana - Minister of tourism

    Heshan Daminda - Minister of Health

    PhBagya - Minister of Transportation

    Walter White - Minister of foreign affairs

    Helayek - Minister of civil administration

    Lovtus - Minister of Budda sasana & indigenous medicine
    පෙට්‍රල්, ඩීසල් වලින් තමයි ඉතිං ප්‍රයිඩ් රයිස් එකක්වත් කන්න මොනව හරි කරගන්න පුලුවන් වෙන්නෙ...
    විධායක ජනාධිපති - @asanka+++
    අගමැති - @AnuradhaRa
    කතානායක - @Hankook
    විපක්‍ෂ නායක - @topkollek
    --
    කැබිනෙට්ටුව
    සෞඛ්‍ය, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය - @pitiye.appu
    විද්‍යා, තාක්‍ෂණ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන - @Stimulus mind
    ප්‍රවාහන, කෘෂිකර්ම, ඉඩම්, වැවිලි, සංචාරක සහ පශු සම්පත් - @Solo Rider
    සංස්කෘතික, වනිතා කටයුතු සහ විදේශ ආයෝජන - @IndrajithGamage
    නිපුණතා සංවර්ධන - @PHBhagya
    ජනමාධ්‍ය - @kinkon
    ක්‍රීඩා සහ යෞවන කටයුතු - @jhnnwp
    ආණ්ඩුක්‍රම සහ ව්‍යවස්ථා කටයුතු - @NRTG
    විදේශ කටයුතු - @Xi Jinping
    රැකිරක්ෂා ප්‍රවර්ධන - @Kalegana
    කාර්මික, වෙළඳ සහ පාරිභෝගික කටයුතු - @scurvy
    වෙන මුකුත් නෑ... භාණ්ඩාගාරික වගේ සීන් එකක්...
    ටිකක් සරු ඇමතිකමක්...
    Wood, Wood related industries and furniture Industries Sector Advisory committee @PHBhagya
    මම මගේ සේවය ඉතාම අවංකව, කැපවීමෙන් විනිවිදභාවයකින් යුතුව ලබාදීමට බැඳීසිටිනව...
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,467
    113
    පෙට්‍රල්, ඩීසල් වලින් තමයි ඉතිං ප්‍රයිඩ් රයිස් එකක්වත් කන්න මොනව හරි කරගන්න පුලුවන් වෙන්නෙ...

    වෙන මුකුත් නෑ... භාණ්ඩාගාරික වගේ සීන් එකක්...
    ටිකක් සරු ඇමතිකමක්...

    මම මගේ සේවය ඉතාම අවංකව, කැපවීමෙන් විනිවිදභාවයකින් යුතුව ලබාදීමට බැඳීසිටිනව...
    ලොතරැයි මණ්ඩලය ජනාධිපතිගෙන් ගලවලා නිපුණතා එකට ඈඳලා දෙන්නම් ;)