මට ministry of energy දෙන්න බැරි වෙයිද..කැබිනට් මණ්ඩලය
Solo Rider - Minister of Finance, ports, highways, Aviation , Defense, Law & Order, Wildlife & Urban development.
Stimulus Mind - Minister of education & higher education
NRTG - Minister of live stocks & Agriculture
Kalegana - Minister of tourism
Heshan Daminda - Minister of Health
PhBagya - Minister of Transportation
Walter White - Minister of foreign affairs
Helayek - Minister of civil administration
Lovtus - Minister of Budda sasana & indigenous medicine
මන්නාරම off-shore wind plant සෙට් එක ගහල
මඩකලපුව tidal plant එකක් ගහල
පාලු වැවු වල floating solar ටිකක් ගහල
සිරිලක බලශක්තියෙන් සොයන්පෝසිත කරන්න සුපිරි ප්ලෑනක් සහිතව එන්නෙ මම




