මේ රටේ ප්‍රශ්න විසඳන්න ඕනේ නම්..

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,128
    3
    118,841
    113
    Gampaha
    ලොතරැයි මණ්ඩලය ජනාධිපතිගෙන් ගලවලා නිපුණතා එකට ඈඳලා දෙන්නම් ;)
    මෙන්න රටට ආදරේ පුරවැසියො.... රෙස්පෙක්ට්...
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,112
    198,635
    113
    Colombo, Sri Lanka
    කැබිනට් මණ්ඩලය


    Solo Rider - Minister of Finance, ports, highways, Aviation , Defense, Law & Order, Wildlife & Urban development.

    Stimulus Mind - Minister of education & higher education


    NRTG - Minister of live stocks & Agriculture

    Kalegana - Minister of tourism

    Heshan Daminda - Minister of Health

    PhBagya - Minister of Transportation

    Walter White - Minister of foreign affairs

    Helayek - Minister of civil administration

    Lovtus - Minister of Budda sasana & indigenous medicine
    Angry Season 9 GIF by Shameless
     

    AnuradhaRa

    Well-known member
  • සභාවෙන් අවසරයි මම යෝජනා කරනවා....
    වනිතා සහ පශු සම්පත් - @Solo Rider
    :P
    එයාට වනිතාවක් ඉන්නවනෙ
    පශු සම්පත් එක විතරක් දුන්නම ඇති

    වනිතා කටයුතු මං ගාව තියා ගන්නං. මම අගමැති කියල අමතක කරන්න එපා
     
    • Haha
    Reactions: NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,132
    113

    හරි හරි කලබල වෙන්න එපා අපි සාකච්චා මාර්ගයෙන් ප්‍රශ්න විසඳ ගමු. ඇමතිකමක්ම ඕනෙද? ඉස්කාගාරේ සභාපති කම වගේ එකක් ලැබුණොත් මොකද? :unsure:

    අමාත්‍ය මණ්ඩල සංශෝධන:
    --
    විධායක ජනාධිපති - @asanka+++
    අගමැති - @AnuradhaRa
    කතානායක - @Hankook
    විපක්‍ෂ නායක - @topkollek
    --
    කැබිනෙට්ටුව
    සෞඛ්‍ය, ආයුර්වේද සහ දේශීය වෛද්‍ය - @pitiye.appu
    විද්‍යා, තාක්‍ෂණ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන - @Stimulus mind
    ප්‍රවාහන, කෘෂිකර්ම, ඉඩම්, වැවිලි, සංචාරක සහ පශු සම්පත් - @Solo Rider
    සංස්කෘතික, වනිතා කටයුතු සහ විදේශ ආයෝජන - @IndrajithGamage
    නිපුණතා සංවර්ධන - @PHBhagya
    ජනමාධ්‍ය - @kinkon
    ක්‍රීඩා සහ යෞවන කටයුතු - @jhnnwp
    ආණ්ඩුක්‍රම සහ ව්‍යවස්ථා කටයුතු - @NRTG
    විදේශ කටයුතු - @Xi Jinping
    රැකිරක්ෂා ප්‍රවර්ධන - @Kalegana
    කාර්මික, වෙළඳ සහ පාරිභෝගික කටයුතු - @scurvy
    වරාය සහ ගුවන්සේවා - @Heshan Daminda
    ------ Post added on Mar 20, 2024 at 11:33 PM
    mata "power and energy" dihan ceb eke un power cut karanawata,
    kelawala ganne kelawala...............
     
    • Haha
    Reactions: NRTG