මේ රටේ විධායක ශ්‍රේණියේ උන්ට...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    මේ රටේ විධායක ශ්‍රේණියේ උන්ට හිතෙන හිතෙන වෙලාවට වැඩට එන්න, යන්න දෙන එක නතර කරන්න ඕන නේද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,627
    113
    මේ රටේ විධායක ශ්‍රේණියේ උන්ට හිතෙන හිතෙන වෙලාවට වැඩට එන්න, යන්න දෙන එක නතර කරන්න ඕන නේද?
    ඒක උන්ගේ වරප්‍රසාදයක්. ඒවට අත තියන්න එන්න එපා. නැත්නම් උන් වැඩ තර්ජනය කරනවා. ආන්න ඒ භය තියාගනිල්ලා.
     
    • Haha
    Reactions: Troop and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,006
    113
    ඒක උන්ගේ වරප්‍රසාදයක්. ඒවට අත තියන්න එන්න එපා. නැත්නම් උන් වැඩ තර්ජනය කරනවා. ආන්න ඒ භය තියාගනිල්ලා.
    ආන්න ඒ වරප්‍රසාද වලට මුවාවෙලා තමයි, රටට කෙළින්නේ...
     
    • Like
    Reactions: Cypress

    Ramanika

    Active member
  • Jul 28, 2024
    110
    87
    28
    රජයේ මොන ආයතනයේ ද විධායක ශ්‍රේණියේ අයට හිතෙන හිතෙන වෙලාවට වැඩට එන්න, යන්න දෙන්නේ ?

    විශ්වවිද්‍යාල වල lecturers ලට නම් lecture එක කරලා යන්න පුළුවන් ..... අනික් රජයේ ආයතන වල finger-print තියන්න ඕන .. ආයතන සංග්‍රහය අනුව පැමිණීම පිටවීම ....... නැත්නම් නිවාඩු වලින් අඩු වෙනවා ..........
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,087
    34,627
    113
    Government kiyana concept eka nathi karanna oni .
    Stroma privatised karanna oni .
    Education eka grade 16 wenakan free ,A/L campus gewala igena ganin .
    අනිවා 18 පැනපු උන්ට පිනට උගන්වන හිඟන ක්‍රමවේදය නැති කළ යුතුයි
     
    • Love
    Reactions: BruceWayne92

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,796
    16,675
    113
    animaniacs-yakko-warner.gif

    face-and-fingerprint-recognition-devices.gif
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,639
    8,361
    113
    dhanna engineer porak innawa gedaramai inne. lamai balagena innawa. wadat yanne sathiyakata ekaparai
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    සමහර company වල executive ලා ඉන්නවා field එකේ යන. එතකොට ඒක හිතෙන හිතෙන වෙලාවට යෑමක් කියලා සමහරුන්ට කියන්න පුළුවන්. මෙතන කියන්නෙ රජයේ සේවකයො ගැන නම් එයාලා finger print තියනවා දැකලා තියෙනවා office වල එන තැනම finger printing machine එකක් හයි කරලත් තියෙනවා. නොතියන company ප්‍රශ්නේ මොකක්ද කියලා දන්නෙ නෑ.