මේ රට අමුතු ඇටයකි !

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    මේ රට අමුතු ඇටයකි !

    මේ රට අමුතු ඇටයකි !

    යහපාලනේ ගෙන ඒමට පුක උඩ දාන් මොර දුන්න
    ජෙප්පෝ ධනවාදී කාර්තුව නිමා කොට නැවත සමාජවාදී මුහුණක් පෙන්නා
    මෙයිත්‍රී රජයට බණිති , මැසිවිලි කියති

    දැන් උං ඔක්කොම සුදනෝය
    දුදනෝ නැත

    තැටිය රත් කරන් රොටී පුච්චපු මචං සෝභිත දැන් බොරුවට
    කිබුල් කඳුළු හෙලති
    අඩති වැලපෙති
    ඌ නොදැන උන්නා සේ පෙන්නති

    රටේ සිදුකරන්නා වූ විවසන නිහඩ කරවනු වත්
    'සේයාවරු' මරති
    සංවේදි වූ මිනිසුන් උම්බෑ කියමින් කෑ මොර දෙද්දි
    අවුරුදු 17 නාට්ටිය හා කොන්ඩ තිර රචනා පෙන්නති
    මරපු උන් කවුදෑයි නොසිතති

    පුක උඩ දාං පඩ ඇරපු රංජා
    දෙකේ පුළුං මෙන් උඩ දාන් හිදිති

    දැන් සැපද ඇසූවිට

    " මහින්ද එලෙව්වා මදිද කියා අසති "

    සීනි , ලුණු , පොල් තෙල් වැඩි කොට මිනිසුන් ලෙඩ වෙන නිසා යැයි කියති
    අරක්කු , සිගරට් කලින් වගේම පොවති
    බාර් ලයිෂන් වැඩි වැඩියෙන් දෙති

    මිණි වලවල් ගොඩ දමා ඇට කටු වලින් ඡන්ද පෙට්ටි පුරෝති

    රත්තරං අස්සයෝ , හෙලිප්පර පවුල් සංස්තා ගැන කියපු උන්
    පුත්තරයා රැගෙන ඇමරිකා යති
    ලගින් වාඩි කරගෙන හිදිති
    විමසූ විට
    ' ඇයි අවුල්දැයි අසති "

    තවමත් පුක හෝදන උන් නාමලට වඩා ඒ මලේ පුක සුවදයි කියති

    අපි ඇමරිකා ගැත්තෝ නොවෙමු යැයි පුරා ජේරු තෙපලු උන්
    බැරැක් අත අත දුන් සැසින්
    ' අනේ සාදු බලපංකො ලංකාවට ඇති තැන කියති '
    මිනිසුන් ප්‍රීතියෙන් ඉපිලයති

    තව වහු කුනෙක් 'අලුත් මොකක්දෝ කියමින් තරුණ ඔලුව කුරුවල් කරති

    නානු සාදු සිවුර අස්සේ දාං බිත්තර රකිති
    බුකියේ මුදලට කැහැපු උන් මලා මෙන් සුදනෝ ලෙසින් සිටිති

    දත් දොස්තරලාගේ පුත්තු පුක උඩ දාන් ජනාධිපති වෙන බව කියති
    මිනිස්සු හුරේ කියති

    "වත්මන් යහ පාලනේ ආන්ඩුව එලවන්න එපා - මිනිසුන්ට මේ සිස්ටම් එක එපා
    වෙනකම් කලින් මහින්ද එලෙව්වා වගේ තවත් සිනි බෝලයකට නොරැවටී තියාගන්න ලෙසින් මම
    නුඹලාට කියමි

    ඒත්
    බත් කන හරකුන් තප්පු ලානා බව මම හොදින්ම දනිමි !
     
    • Like
    Reactions: dilshanjvc

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹලෑ පැතිවලටත් වහිනවද සිඞ්හලු ? :dull: :dull:
    මෙහෙට නම් උදේ ඉඳන් වැස්ස ඒ මදිවට දැන් ගේත් තෙමෙනව :oo: :oo:
    හීතල වෙන එක හොඳයි ඒත් තෙමෙන එක එපා වෙලා ඉන්නෙ :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹලෑ පැතිවලටත් වහිනවද සිඞ්හලු ? :dull: :dull:
    මෙහෙට නම් උදේ ඉඳන් වැස්ස ඒ මදිවට දැන් ගේත් තෙමෙනව :oo: :oo:
    හීතල වෙන එක හොඳයි ඒත් තෙමෙන එක එපා වෙලා ඉන්නෙ :( :(

    වැස්සට බනින්න එපා:no::no: වැස්ස ආතල්:yes::yes:, හැමදාම මෙහෙම වහින්න ඕනෙ.:love::love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹලෑ පැතිවලටත් වහිනවද සිඞ්හලු ? :dull: :dull:
    මෙහෙට නම් උදේ ඉඳන් වැස්ස ඒ මදිවට දැන් ගේත් තෙමෙනව :oo: :oo:
    හීතල වෙන එක හොඳයි ඒත් තෙමෙන එක එපා වෙලා ඉන්නෙ :( :(
    එපා වෙනව බං.. පොඳ ගහනව, හයියෙන් වහිනවා.. පායන්නෙම නෑ..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    උඹලෑ පැතිවලටත් වහිනවද සිඞ්හලු ? :dull: :dull:
    මෙහෙට නම් උදේ ඉඳන් වැස්ස ඒ මදිවට දැන් ගේත් තෙමෙනව :oo: :oo:
    හීතල වෙන එක හොඳයි ඒත් තෙමෙන එක එපා වෙලා ඉන්නෙ :( :(

    වැස්සට බනින්න එපා:no::no: වැස්ස ආතල්:yes::yes:, හැමදාම මෙහෙම වහින්න ඕනෙ.:love::love:

    එපා වෙනව බං.. පොඳ ගහනව, හයියෙන් වහිනවා.. පායන්නෙම නෑ..

    ow dan chande deepu ekek hoya gannawath naha

    unta katha karanna dekuth naha

    natta puke gahan labba kate thiyan inne dan .. address th naha
    lajjai sihalu
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උඹලෑ පැතිවලටත් වහිනවද සිඞ්හලු ? :dull: :dull:
    මෙහෙට නම් උදේ ඉඳන් වැස්ස ඒ මදිවට දැන් ගේත් තෙමෙනව :oo: :oo:
    හීතල වෙන එක හොඳයි ඒත් තෙමෙන එක එපා වෙලා ඉන්නෙ :( :(

    ඔව් බන් වහිනවා. ඒ මදිවට ඔෆිස් එකේ සෙන්ට්‍රල් AC එක ෆ්‍රීස් වෙන්න දාලා. වැඩක් කරන්න බෑ. :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    avulak naha obama ta athata atha deela pukath dunna ne

    අව්ලක් නැ.. දැන් ඉතින් ඔහොම තමයි. මේස් ගලවල අත දෙන්නෙ...ඇදුම් ගලවල *ක දෙන්නෙ
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඔව් බන් වහිනවා. ඒ මදිවට ඔෆිස් එකේ සෙන්ට්‍රල් AC එක ෆ්‍රීස් වෙන්න දාලා. වැඩක් කරන්න බෑ. :angry:

    Poda wassatai hulagatai set wela saturday idan hotu galanawa patta agata amarui bn. shik
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ඔව් බන් වහිනවා. ඒ මදිවට ඔෆිස් එකේ සෙන්ට්‍රල් AC එක ෆ්‍රීස් වෙන්න දාලා. වැඩක් කරන්න බෑ. :angry:

    ඔයාට කොහොමත් වැඩක් කරගන්න බැහැ තමා .පන නැහැ නේ ... ගැනී ලඟදි ම පිට පනී
    නොදකින් පොන්ස්
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඩෝ අදනං පෑව්ව නේ :D :D
    උඹලගෙ පැති වලටත් එහෙමද :D :D
    පාපිස්සත් වේලගත්ත පට්ට අව්ව :yes: :yes:
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell

    ඔයාට කොහොමත් වැඩක් කරගන්න බැහැ තමා .පන නැහැ නේ ... ගැනී ලඟදි ම පිට පනී
    නොදකින් පොන්ස්

    මේ රට අමුතු ඇටයකි ! 10-02-2015 09:27 AM ponnaya katata ganin ko huttho
    මේ රට අමුතු ඇටයකි ! 10-01-2015 10:48 AM puke rewila wage.. kiyanda deyak ne wage neda sahodarayaa

    Ponzi gathiya bn ubalage. :lol::lol: