ආගම, මිත්‍යාව සහා ලංකාව

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ආගම, මිත්‍යාව සහා ලංකාව

ලංකාව වනාහි, මිත්‍යාව ,ආගම පදනම්ව ශිෂ්ටාචාරයක් සෑදුණු රටක් නොවේය. ගස්, ගල් වන්දනාමාන කලද ලංකාව පෙර අතීතයේ සිටම මුදෙන් එතෙර යමෙකු ගොඩ බට විට ඌට පුක පුදා ගොඩ ගිය රටක්ය.. අපි මේ පිලිසදර කුවෙනිගෙන් පටන් ගනිමු. මන්දයත් මොකා මොක කීවද ලංකා ඉතිහාසය උගන්නන්නේ රාවණාගේ ලයිෆ්ටයිම් එකේ සිට නොවන නිසාය. මාගේ මේ කෙටි සටහනේ උක්තය, ආක්යාතය, වින්‍යාසය මව්ට හිකෙන ලෙස වැරදිය. එයද මේ උකන බාශාව ඉගෙනගත්, මට උරුම කරදුන් මව්පියන්ගේ වැරද්දය. මට එයින් කාරී නැත. A ටු Z ඉංග්‍රීසි හෝඩිය අප දන්නා නමුත් මේ උකන මව් බසේ අකුරු කියක් තිබේද වත් බහුතර සිංහල ප්‍රථම බාශාව වූ දෙකෝටියක පොන්නොයෝ නොදන්නෝය. එයින්ද මට කාරී නැත..

මා මේ සටහන තබන්නේ ලංකාවේ හිකෙන පෙරලියක් වෙන දවසකය. එය පසුවට කතා කරමුය. කුවේණි දෙසට ආපසු හැරුණහොත්, ඇ කපු කටමින් සිට ඇත්තාහුය.. අප පාසලේදී කුවෙනිව ඇන්දේ ගමේ රෙදි ඉස්කෝලේ මැෂිම සහා අපේ තාත්තලා, මාමලා, අයියලා එකට ගොස් ගැසූ නගර සොබිනිය සිහිකරය.. එය එතරම්ම වර්ණවත්ය. දේදුනු පාටට ඒ කාලේ ඇන්දට අද වගේ අවුලක් නැතිය. බෝට්ටුවක මුදෙන් පැමිණෙන ඕනෑම පාදඩයෙක් සමග තෙප්පන් පදින්නට ලංකාවේ ගැණු මාර ආසය.. කුවෙනිද එවන් ගැහැනියකි. අම්බා හොරෙකු ඔලුවේ පැත්තක් බූගාගෙන බෝට්ටුව පැමිණියත්, ඒක ඉස්ටයිල්ය. අදටත් ලංකාවේ ගැණු එහෙමය. රටින් එනවානම් රට දෙල් උනත් කනවාය. වත්තේ හැදෙන දෙල් ගහා වල්ය..

එවන් පොෂ් මිනිසුන් සිටිය, සිටින රට ලංකාවය. කුවේණිය විජය හොරාට ශරීර කුඩුව පිදුවාය.. විජයගේද පෙර පිනක් තිබෙන්නට ඇතිය. දඩුවමට තාත්තා ඉන්දියාවෙන් එලොපු නිසා ඒකා ලංකාවට පතබැවුනේය.. ටහිකෙන දඩුවමක් නිසා ඌ පැය 24න් බඩුත් ගැහුවේය. අදද එවන් දඩුවම් ලංකාවේ දෙන්නේය.. අරක්කු පෙරන එකා සුරා ඇමති වෙන්නේය.. බිස්නස්කාරයා මුදල් ඇමති වෙන්නේය.. එවන් රටක් තව කොයින්ද? ඒ කෙසේ උනත් විජය නම හරි අමුතුය. එදාත් විජය ලංකාවේ දේශපාලනයේ ඉහලම කාන්තාවට හිකුවෝය. මෑත බාගයේද විජය නම් තැනැත්තෙක් ලංකා දේශපාලනයේ ඉහලම ගැනියෙකුට ඉකුවාය.

කුවෙණිට සිකුව බඩුකාරයාගෙන් ඉතිහාසය ලියැවෙන මේ අමුතු රටේ ටහිකෙන සංස්කෘතියක්ද ඇත්තේය. ඒ වනාහි අපුරු එකකි. එක බඩවැල කඩන ආ අයියා මලොට, එක ගෑනියෙක් තියාගෙන කෑම චාරිත්‍රයක්ය.. එක ගැනිට බඩවැල් දෙකක පයියා දෙකක් රින්ගුවොත් එකී බඩුවක්ය.. තව බොහෝ කතා ඒ සංස්කෘතියේ ඇත්තේය.. විජයට පුක දීමෙන් සිංහලු බිහි උනේය.. කාලයාගේ ඇවෑමෙන් එක එකා මේ රටට පාත් උනේය.. සමහරු දෙතුන් පාරද ආවේය. එයින් එකෙක් ගෞතම බුද්දාය. මිනිහගේ තියරිය ඉන්දියන් උන්ට ඇල්ලුවේ නැතිය.. රජෙක්ගේ පුතෙක් නිසා, මුකුත් නොකීවත් ගෞතම බුද්දාට ඉන්දියාවේ ක්‍රවුඩ් එක සෙට් නොවුනේය.. සෙට් වෙන තැනක් බලා ඒ තෙමෝ ගැටුවෝය.. ඕනා කුණක් රටින් එනවානම් ඔලුවේ තියාගන්න සෙට් එකක් ගැන ආරංචි වෙන්නේ ඒ අතරෙදිය. වරක් දෙවරක් නොව තුන්වරක්ම එතෙමෝ මෙහි ආවෝය.. එත් වැඩක් නොවුනොය.. පුක දෙන්නටම බලාසිටි මෙහෙ ගෑනුන්ට බුද්දාගෙන් වැඩක් නැතිය.. ඒ නිවන් යන මග ඇලජික්ය. බුද්දා යන්නට ගියේය.. ආයේ පැත්ත පළාතේ නාවෝය.

ගෞතම බුද්දා කාලයාගේ ඇවෑමෙන් මියපරලොව ගියේය.. ගෝලයෝ ඉතුරු උනොය.. එයින් එකෙක් මිහිදුය.. මිහිදුවා කපටිය.. දර්මාශෝකට මාර දීමක් දුන්නේය.. හරියට මහින්ද- විමලා වැනිය.. දර්මාශෝක ලොස්ට් වී සිටියේය. රාජ්‍ය සැහෙන බන්කලොත්ය. චණ්ඩාශෝක ලෙස සිටි ඌට නම මාරු කරගන්න උපදෙස් දුන්නේ මිහිදුවාගේ දර්ම මගපෙන්විමෙන්ය. එකත් හරියට, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා නෝනා වැනිය. නිලුකා ජෙන්ඩර් වෙනස් කාලය. චන්ඩයා නම වෙනස් කර ධර්මයා උනේය.. ටහිකෙන චණ්ඩාශෝක නම මාරු කිරීමෙන් ජිවිතේ බෙරගත්තාය. මිහිදුවා උපන් ගෙයිම කපටිය.. ධර්මාශෝකගේ උපදේශක පට්ටම ගත්තේය.. මිහිදුවාටත් රටක් පාලනය කරන්න සිතක් පහල උනේය.. ජංගි කොටේ වාගේ තිබ්බ ඉන්දියාව පහල අපුරු පොට් එකක් තිබුණු වග කපටි මොලේට වැටහුනේය. ධර්මයාගේ පවර් එකෙන් මිහිදුවා ලංකාවට ආවේය. සිවුර දාගෙන හිටියට මේකට ඇග පුරාම මොළේය.. තිස්ස නම් ගොබ්බ රජෙකුට මොන රාජ්‍ය පාලනයද කියා සිතු මේ චිවරදාර තානාපතියා, තිස්සව බය කළේය. තිස්සට ෂොට් එක සුදු අස්සයාගේ පිටෙන් ලැබෙන බව කිවේය.. මහා චණ්ඩාශෝක ගැන දැන සිටි තිස්සයාට සුළුදිය පහවිය. එත් තිස්සයාද ඇත හැරියේ නැත්තේය. ඌ බය එක ඇත්තය, එහෙත් එය රට වැසියාට පෙන්නුවොත් තිස්සයා පොන්නයා වෙනවාය.. මිහිදුවා අඹ ගහට නගින්නේ ඔතනදීය.. අඹගස්, මුවා, ගලක් වැනි ෆෙයරි ටෙල් සින්ඩරල්ලා ඉස්ටෝරිය බිහි උනේ එහෙමය.. මිනිස්සුන්ට තිස්සයා කිව්වේ තමා දඩයමේ යනවිට මුවා දිව්වා කියාය. හාමුදුරුවෝ අඹ ගහා ගැන ඇහුවා කියාය. තව ආලවට්ටන්ද කිව්වෝය.. රට වැසියා මන්ද බුද්දීකය. තිස්සයා කියනවා නම් ඇත්තය.. මෙහෙම වෙන්නට ඇතිය.. රට වැසියා එදා සිට තිස්සයාට එහා මිහිදුවා විශ්වාස කළේය.. මිහිදුවාට මාර ආතල්ය.. නිකන් කන්න ලැබෙන්නේය.. ඉන්න හිටින්න ෆයිව් ස්ටාර් පොට් ලැබෙන්නේය. ජිවිතයම ෆන් ගොඩකි. තිස්සයා බය කර මිහිදුවා අමුතු රුල්ස් ගෙනාවේය. සියල්ලටම ඉහලින් සංගයා සිටිනා බව කිවේය.. සංගයා කියනා දේ රටවැසියා සාදුකාර දී පිලිගත්තෝය. එබැවින් තිස්සයාටද පොඩි චාන්ස් එකක් ආවේය. මිහිදුවා ශේප් කරගත්තොත් රටවැසියා ශේප්ය.. වින් වින් සිටුවේෂන් එක එන්නේ ලංකාවට එතනදිය.. සංගයා එදා පටන් රජුගේ පිට කැසුවෝය.. රජු සන්ගයාගේ පිට කැසුවෝය..

දැන් රට බෞද්දය.. තැන තැන මෙලෝ රහකට නැති ගඩොල් ගොඩවල් වැඩවසම් ක්‍රමේට ඉදිඋනාය.. රජා ලොකුවටම බිස්නස් එක කරගෙන ගියෝය.. සන්ගයාට සියලු පහසුකම් දුන්නාය. සංගයා බයිලා කියා මිනිස්සු කන්ට්‍රෝල් කාලය. රජාට දැන් ෆුල් සැටිස්ය. ප්‍රශ්නයක් ආවද උත්තර, සන්ගයා දුන්නාය. ෆුල් ආශික් රටක් බිහි උනාය. යුරෝපයේ, අප්‍රිකාවේ උන් බිල්ඩින් හදනකොට මෙහෙ උන් මෙලෝ රහක් නැති ගඩොල් ගොඩවල් උඩ මැණික් තියා වැන්දාය.. රවුමට බුබ්බුලාකාර එව්වා ලෙසටම හැදුවාය..

කාලයක් ගියේය. එක එක වේසිගෙ පුතාලා ඉන්දියාවේ සිට එනවය.. ලංකාවේ රජකම පැහැර ගන්නට දත කනවාය. මේක මහා හිසරදයක්ය..

සන්ගයාට රජා මේච්චල් කරගැනීමට නොහැකිය.. එක එක රජා වෙනස් කිරීම ප්‍රායෝගිකව කරදරය.. රජාට ගෝල් එකක් දිය යුතුය. ඒ කාලේ ඉන්දියාවේ මලගිය බුද්දාගේ ඇටකටු තියනවා කියා කතා පතිරෙව්වෝය.. ඉන්දියන් උන්ට ඒවා වැඩක් නැත. මල එකා මළේය.. නමුත් ලංකාවට නම් බුදුන්ගේ බොකද පිදිය යුතු වස්තුවක්ය, එලෙසටම සිංහලුන්ගේ මොළ සෝදා තිබුනොය.. සංගයා ඉන්දියන් පට්ට බඩ්ඩක් ලවා මොන මොනවාදෝ ඔලුවේ ගසා ගෙනාවෝය.. ඇ හේමමාලා නම් විය, කුරුදුපොලු හේමමාලාගේ නෑදෑයෙක් වන්නටද ඇත.. ඒවා හරිආකාරව නොදන්නා නිසා කියන්නට බැරිය. කෙසේ හෝ කෙබරයක් ගිල්වා පුජා වස්තුවක් ලංකාවට ඉම්පෝට් කලාය.. එකට පුද පුජා කිරීම රජාගේ වගකීමයි, සංගයා අණ කලෝය. එදා පටන්, සන්ගයාට රිලැක්ස් එකේ සිටීමට හැකිවිය. දැන් රජාට රජකම් කිරීමට හෝ අන්තපුරය ගැන සිතීමට කාලයක් නැත්තේය.. උගේ පයෝරිටිය දැන් දන්ත දාතුන් රැකීමය. ඉන්දියන් උන් ආක්‍රමණය කරනවා කිව්වා ගමන් මේකලා ලංකාවේ දන්ත ධාතුව උස්සගෙන කැලැ පැන්නෝය.. මොක ආරක්ෂා කලත් බුද්දගේ ඇට කටු නැත්තම් රජකම ලොස්ය..

වෙන රටවල අගනුවර එකක් හෝ දෙකක්ය.. වැඩිම උනොත් තුනක්ය. එංගලන්තේ නම් ලන්ඩනය.. ප්‍රංශයේ නම් පැරිස්ය. අනික් රටවල ඒවා මට මතක නැතිය. මා දන්නේ ඔච්චරය. එහෙත් ලංකාවේ එහෙම නැත්තේය.. දකුණු ඉන්දීය පකයලා එහෙන් නැව් නගිනකොට මෙහෙ රාජදානි වෙනස් වෙනවාය.. යන යන තැන දළදා මාලිගා අටෝනවාය. තමන්ට සෙට්වෙන පින්ගුත්තරයෙක් රජා කියා නම් කරන්න සංගයා පසුබට නොවෙනවාය.. ඒ අතින් කාශ්‍යප පොරක්ය.. ඌට එක එකාගේ ඇටකටු වැඩක් නැත්තේය.. උ දැන් කාලේ හැටියටනම් ක්ලබ් යන පොරක්ය, ෆන් එකේ සිටියාය. සඟයා අධෝවාතකයක තරම්වත් කෙයා නොකලය, මේක සන්ගයාට ගේමක් වන්නේමය. කාශ්‍යපයාගේ සහෝදරයා ලවා ඌ මරවන්නාය. ඒවා දිග කතාය. අදටද තමන්ට ගහන්න බැරි එකාට අල්ලපු ගමෙන් ගෙනත් සිංහලු ගස්සන්නේ, ඒ නිසාය. මුගලන්ද එහෙමය. ඉන්දියාවෙන් බස්සවා මල්ලි මැරුවාය.. සංගයා සාදු කිව්වාය..

ඔහොම ඔහොම රට කෙරීගෙන ආවාය.. දැන් 1500 ගණන් ය.. ලෝකේ දැන් හොදටෝම දියුණුය. එත් මේකලා තාමත් රජාගේ ගොන් ජෝක් බලනවාය. සංගයා රජාගේ ගොන්ජෝක් ඇප්රුව් කරනවාය.

එය එක්තරා වැසිබර දිනයක්. හෙන ගහන්න වහිනාවය.. මුද එකම කාලගොට්ටියක්ය. පෘතුග්‍රීසි දෙෂගවෙෂක ලොරෙන්සෝ ඩි අල්මේදා (24 එකේ අල්මේදා නෙමෙයි.. මේ වෙන එකෙක්. ) ඉන්දියානු සාගරයේය.. උතුර දකුණ අන්දොස්ය.. නැව ගිලෙන්නට ඔන්න මෙන්නය. පෘතුගාලයේ අන්තිම කරුම වෙලාවක්ය.. මේකා ගොඩ ගැහුවේ ලංකාවටය..
 
Last edited:
  • Like
Reactions: topkollek

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මෙහෙට ආපු හැම එකාම සින්හලුට ඇරල ගිය එක නම් ලැජජාවක් තමයි.. ඒත් අහල තියනව පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ සින්හල සේනාවක් ඉන්දියාවට ගිහිල්ල උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා කියල... ඇත්තද දන්නෙ නෑ.. :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මෙහෙට ආපු හැම එකාම සින්හලුට ඇරල ගිය එක නම් ලැජජාවක් තමයි.. ඒත් අහල තියනව පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ සින්හල සේනාවක් ඉන්දියාවට ගිහිල්ල උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා කියල... ඇත්තද දන්නෙ නෑ.. :baffled:
    :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට නං ඉතිං වැඩක් නෑ මේක කියවන්න එන අනික් අයට වැඩක් වෙයි කියල හිතල දාන්නෙ. අපේ ප්‍රවාද වලට අනුව විජයගෙන් ලංකාවෙ ඉතිහාසය ආරම්භ කරන්නෙ මහාවංශ කතුවරයගෙ උවමනාවට.

    අද අපි ඉතිහාසය සාහිත්‍යය දේශපාලනය වගේ විශයන් වෙන් කල්ල එක විශයක පොතක් ඒ විශය කේන්ද්‍ර කරගෙනම ලිව්වට (භෞතික විද්‍යාව කවියෙන් කියාදෙන පොත් ලියන්නෑනෙ) ඉස්සර ක්‍රමේ එහෙම නෙමේ. විශයන් එකිනෙකිං වෙන් කරන ක්‍රමේ අපිට උනත් ආවෙ බටහිරින්. මහාවංශය කියන්නෙ ඉතිහාසය සාහිත්‍යය ආගම (බුදු දහම) දේශපාලනය මේ සේරම කලවං කරල පෙරදිග ක්‍රමේට ලියපු පොතක්. ඉන්දියාවෙ වුනත් ඉස්සර ගණිතඥයො ගණිං ගැන පොත් ලිව්වෙත් කවි වලිං. ගණිත ගැටලු ඉදිරිපත් කලේ කවි වලිං. ගණිතයයි සාහිත්‍යයි ඒ කාලෙ එකට ගියා.

    අපේ ප්‍රවාද වල හැටියට මහාවංශෙ ලියල තියෙන්නෙ සිංහල මිනිස්සුන්ට බුදු දහම රැකගැනීමේ වගකීම පවරන්න. ඉතිං බුදුහාමුරුවො පිරිණිවන් පාපු දවසෙම ඒ රටේම මිනිහෙක්ගෙන් ලංකාවෙ ඉතිහාසය ආරම්භ කරනව. තව තියෙනව ඒ කාලෙ තිබුණ විදේශ ආක්‍රමණ නිසා ඒවට මුහුණ දෙන්න ඉතිහාසය වෙනස් කරපු. එලාර දෙමල කිරීම වගේ. තව මතක විදිහට යක්ශ ගෝත්‍රකයො බුදු දහමට එකතු කරගන්නත් උත්සාහ කලාද කොහෙද. ඔක්කොම මතක නෑ ඔක්කොම කියවලත් නෑ. වැඩි විස්තර දැනගන්න ඕන්නං අපේ ප්‍රවාද 123 කියවන්න :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    This great nation called "Sinhalese" aka sri lankans.

    they think they are pure genetics. great culture, 2500 years of cultural, tradditional, scientific development bla bla etc.

    Actually Sinhalese are:
    race mixed, genetically courrupted, decaying humans.

    සිංහලු වනාහි ඉන්දියාවෙන් බාගයක්ද පසුව ඉතුරු බාගෙද ගෙන්වා මෙරට පැලපදියම් වූ ඔලුව තදින් නරක්වෙච්ච උද්දච්ච ජාතියකි.

    පෘතුවියේ සමකයට ඉහල අර්ධගොලය ගට්ටම ඉහල සිට පහලට රටවල් ගනිං ඉහල ඉතා හොඳයි පහල අන්තිමයි. උතුරු ඉන්දියාව > මද්යම ඉන්දියාව > දකුණු ඉන්දියාව > ලංකාව

    යුරෝපේ ගත්තම බලහං ඉහලම තින නොර්වේ, ෆින්ලන්ඩ් පට්ට ඊළඟට ස්විස්, ජර්මනිය පහල ඉතාලිය
    පහලම උතුරු අප්‍රිකාව මැද පෙරදිග හරි නෑ

    සිංහලු රජෙක් යටතේ වහල්ලු වගේ ඉන්නහ් ආස ජාතියක්. නැවෙන් ගෙනත් බාන ඕනා දෙයක් අත් (හෝ පුක්) දික් කොරල බාර ගන්නේ.

    සිංහලු අසෝකා ගේ දහම් ගැටයට අහු උනා බුද්ධාගම ආවේ එහෙමයි. හොඳ ජාතියක් ජන්මයක් තින ජාතියක් නං එක එකා පිට රටින් ගේන ආගම් ගන්නේ නෑ. තමන්ගේ එකක් ඉන්වෙන්ට් කරන්න ඕනා.
     
    හායි වයිඋට්වෝකර්

    මහාවංශ හුට්ටක් ඕනා නෑ සිංහලුන්ගේ ජාන චෙක් කලාම බාගයකටත් වඩා බෙංගාලි තව ටිකක් දකුණු ඉන්දියන් සහ ගුජරාටි. සෝ ෆ්‍රොම් වෙයා ද සිංහලීස් කම් ෆ්‍රොම් ? :baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මෙහෙට ආපු හැම එකාම සින්හලුට ඇරල ගිය එක නම් ලැජජාවක් තමයි.. ඒත් අහල තියනව පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ කාලෙ සින්හල සේනාවක් ඉන්දියාවට ගිහිල්ල උන්ට නෙලාගෙන නෙලාගෙන ගියා කියල... ඇත්තද දන්නෙ නෑ.. :baffled:

    ඇයි බන් එහෙම නෙලල තියෙන්නෙ? මෙහෙ කෙල්ලෙක්ටවත් රොන්ග් ටෝක් එකක් දාලද ඉන්දියන් එකෙක්...:nerd:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    හායි වයිඋට්වෝකර්

    මහාවංශ හුට්ටක් ඕනා නෑ සිංහලුන්ගේ ජාන චෙක් කලාම බාගයකටත් වඩා බෙංගාලි තව ටිකක් දකුණු ඉන්දියන් සහ ගුජරාටි. සෝ ෆ්‍රොම් වෙයා ද සිංහලීස් කම් ෆ්‍රොම් ? :baffled:

    72% Bengali neda.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හායි වයිඋට්වෝකර්

    මහාවංශ හුට්ටක් ඕනා නෑ සිංහලුන්ගේ ජාන චෙක් කලාම බාගයකටත් වඩා බෙංගාලි තව ටිකක් දකුණු ඉන්දියන් සහ ගුජරාටි. සෝ ෆ්‍රොම් වෙයා ද සිංහලීස් කම් ෆ්‍රොම් ? :baffled:

    :P
    ජාන චෙක් කල්ල කියල තියෙනවද 2500කට විතර කලිං ඉන්දියාවෙන් ආපු අයයි කියල :P
    එහෙම බැලුවොත් අපි ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ අප්‍රිකාවෙන්නෙ බං. ඔතන බෙදන්නෙ ජාන වලිං නෙමේ චින්තනයෙන් සංස්කෘතියෙන්.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P
    ජාන චෙක් කල්ල කියල තියෙනවද 2500කට විතර කලිං ඉන්දියාවෙන් ආපු අයයි කියල :P
    එහෙම බැලුවොත් අපි ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ අප්‍රිකාවෙන්නෙ බං. ඔතන බෙදන්නෙ ජාන වලිං නෙමේ චින්තනයෙන් සංස්කෘතියෙන්.

    :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    This great nation called "Sinhalese" aka sri lankans.

    they think they are pure genetics. great culture, 2500 years of cultural, tradditional, scientific development bla bla etc.

    Actually Sinhalese are:
    race mixed, genetically courrupted, decaying humans.

    සිංහලු වනාහි ඉන්දියාවෙන් බාගයක්ද පසුව ඉතුරු බාගෙද ගෙන්වා මෙරට පැලපදියම් වූ ඔලුව තදින් නරක්වෙච්ච උද්දච්ච ජාතියකි.

    පෘතුවියේ සමකයට ඉහල අර්ධගොලය ගට්ටම ඉහල සිට පහලට රටවල් ගනිං ඉහල ඉතා හොඳයි පහල අන්තිමයි. උතුරු ඉන්දියාව > මද්යම ඉන්දියාව > දකුණු ඉන්දියාව > ලංකාව

    යුරෝපේ ගත්තම බලහං ඉහලම තින නොර්වේ, ෆින්ලන්ඩ් පට්ට ඊළඟට ස්විස්, ජර්මනිය පහල ඉතාලිය
    පහලම උතුරු අප්‍රිකාව මැද පෙරදිග හරි නෑ

    සිංහලු රජෙක් යටතේ වහල්ලු වගේ ඉන්නහ් ආස ජාතියක්. නැවෙන් ගෙනත් බාන ඕනා දෙයක් අත් (හෝ පුක්) දික් කොරල බාර ගන්නේ.

    සිංහලු අසෝකා ගේ දහම් ගැටයට අහු උනා බුද්ධාගම ආවේ එහෙමයි. හොඳ ජාතියක් ජන්මයක් තින ජාතියක් නං එක එකා පිට රටින් ගේන ආගම් ගන්නේ නෑ. තමන්ගේ එකක් ඉන්වෙන්ට් කරන්න ඕනා.
    ලෙසටම ඇත්තම කියල
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඇයි බන් එහෙම නෙලල තියෙන්නෙ? මෙහෙ කෙල්ලෙක්ටවත් රොන්ග් ටෝක් එකක් දාලද ඉන්දියන් එකෙක්...:nerd:

    දන්නෙ නෑ බ්න්... :sorry:ඉස්සර විජය පත්තරේද කොහෙද ඕක ගැන ගියා දිගටම:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දන්නෙ නෑ බ්න්... :sorry:ඉස්සර විජය පත්තරේද කොහෙද ඕක ගැන ගියා දිගටම:yes:

    උඹ කියන්නෙ අර දෙවනි පිටුවෙ ගිය චිත්‍ර කතාව ගැනද :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ කියන්නෙ අර දෙවනි පිටුවෙ ගිය චිත්‍ර කතාව ගැනද :D

    චිත්‍ර කතාවක් නෙමේ... සති පතා යන නික0 කතාවක්... :D