රට කවදහරි ගොඩයන විදිය හොදටම සුවර් ලගදී සෝෂල් මිඩියා වල හිට් වුන දේවල් බැලුව නම්. කන්න නෑ හරියට, රටට කෙල කරපු උන් දාගෙන තව පුක පලද්දීත් අර බුදු හාමුදුරුවොන්ට බැනපු ගෑනියෙක් පස්සේ බැන බැන යනවා එකේ අනිත් උන්වත් හිරේට දාන්නලු. මාර මානසිකත්ව තියන බුද්ධ ශ්රාවකයෝ ඉන්නේ ගල් ගහල මරල දාන්න කියන. සද්ද නැති උන් ටිකත් එච්චරයි තමයි හිත යටින් කැකෑරෙනවා කියාගන්න විදියක් නෑ. තව අවුරුදු දාහක් ගියත් එච්චරයි.චන්ද අයිතිය හැමෝටම තිබ්බත් මොළ බාග තියන එවන් තමා ඉන්නේ වැඩිහරියක්. අනිත් එවුනුත් ඒ නිසා කනවා පෝරියල් එක. උන්ට ඔය උවමනාව තිබ්බනම් රාජපකාල සුනාමි වලින් ගහපු ඒවා හොයන්න ඒකාලේම.
