මේ රට කවදා හරි යයිද ? (3)

samindi

Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    රට කවදහරි ගොඩයන විදිය හොදටම සුවර් ලගදී සෝෂල් මිඩියා වල හිට් වුන දේවල් බැලුව නම්. කන්න නෑ හරියට, රටට කෙල කරපු උන් දාගෙන තව පුක පලද්දීත් අර බුදු හාමුදුරුවොන්ට බැනපු ගෑනියෙක් පස්සේ බැන බැන යනවා එකේ අනිත් උන්වත් හිරේට දාන්නලු. මාර මානසිකත්ව තියන බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නේ ගල් ගහල මරල දාන්න කියන. සද්ද නැති උන් ටිකත් එච්චරයි තමයි හිත යටින් කැකෑරෙනවා කියාගන්න විදියක් නෑ. තව අවුරුදු දාහක් ගියත් එච්චරයි.චන්ද අයිතිය හැමෝටම තිබ්බත් මොළ බාග තියන එවන් තමා ඉන්නේ වැඩිහරියක්. අනිත් එවුනුත් ඒ නිසා කනවා පෝරියල් එක. උන්ට ඔය උවමනාව තිබ්බනම් රාජපකාල සුනාමි වලින් ගහපු ඒවා හොයන්න ඒකාලේම.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    වැඩේ කියන්නේ අපේ උනුත් හැමදේම අමතක කරලා හොරුන්ට පුක දෙන ඵකනේ..දැන් බලපංකෝ යහපාලනය කාලේ හිටං ඵක්ක ගෑණියි මිනිහයි වගේ බෝම්බ පුපුරනකන්ම රංඩු වෙවී හිටපු රනිල් වැඩ්ඩා කරන් ඉන්න හැටි..අප්පිරියයි🤮
     
    • Like
    Reactions: samindi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    රට හදන්න කැ* පුපේ අමාරුවක්නෙ යකෝ තියෙන්නේ
     
    • Haha
    Reactions: 2osama

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,846
    1
    15,161
    113
    හරියනව ටික ටික. හරි ඩයල් එකක් තියන Resources වලින් වැඩ ගත්තොත් Rapidly හරියනව. තව අවුරුදු 10න් GDP Per Capita 8000USD වත් තියේවි. 10000USD පන්නපු දවසට ඕක Rapid වේවි තියන Location එක Infrastructure එකත් එක්ක. ඒත් ජෙප්පො + රැඩිකල් සෙට් එක + ජාතිවාදී ආගම්වාදී දේශපාලන පක්ෂ බැඳල තියන්න වෙයි. Be positive
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මිනීමරු කැරි ජෙප්පෙක් Detected 🤣
    මයින්ද මාත්තයට දෙපාරක්ම දීල, යහපාලනිස්ලටත් දීල කෙලෝගෙන ඉන්න මාත් ජෙප්පෙක් කියන්නේ 😜
     
    • Like
    Reactions: Xi Jinping