මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

guestbro

Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

    මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.

    මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.

    හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්‍රී ලංකා :love: :love: 🇱🇰 🇱🇰 🇱🇰
    බයි කතාවට නෙමේ, හැබැයි මාත් හිතන්නේ ඔහොම්ම තමයී බං. අවුරුදු 10 කට සැරයක්වත් මේ වගේ කට්ටක් නොකෑවොත් ලංකාවේ ඉඳලා කිසි වැඩක් නැ.
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

    මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.

    මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.

    හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්‍රී ලංකා :love: :love: 🇱🇰 🇱🇰 🇱🇰
    ape balaporothuvath ekay... habai ithing dan inna gobba politico tika othinin remove karanna vennava... rata , law ekata respect karana.. karana deyata vaga kimak athi aya ... politico vidihata elect karanna one... nathnam ithin ... oka heenayak vitharay..... ... we need to change our attitude .....
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලන්කාව මෙච්චර කාලෙකට දියුණු නොවුනු ප්‍රධාන හේතු ටික අයින් වුනාම ලන්කාව දියුණු වෙන එක කාටවත් නවත්තන්න බෑ.

    1) ලන්කාවෙ සියළුම ජාතීන්ගේ සමානාත්මතාවය සුරැකෙන දේශපාලන විසදුමක් ලැබෙන්න ඕන.

    2) රජයේ පාඩු ලබන ආයතන පුද්ගලීකරණයකට හෝ රාජ්‍ය - පෞද්ගලික හවුල් ව්‍යාපාර කරන්න ඕන.

    3) මූලික අධ්‍යාපනයෙන් පස්සෙ මොකක් හරි කරමාන්තයක තාක්ශනික දැනුම තියෙන ළමයින්ව තමයි සමාජෙට යොමුකරන්න ඕනෙ. ඉස්කෝලෙකට ඇතුලත් වෙන හැම ළමයෙක්ම ඉස්කෝලෙන් එලියට එනකන් අධීක්ශනය වෙන වැඩ පිලිවලක් ඕන.

    ඔය ටික කලා නන් ජාතිවාදය පාවිච්චි කරල , රජයේ රස්සා දෙනව කියල පොරොන්දු දීල බලයට එන හොර දේශපාලුවො නැති වෙයි, රට ඉබේම දියුණු වෙයි.
     
    Last edited:

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    Untitled.png
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මැච් එකක් දිනනව වගේ රටක් ගොඩ දාන එක ලේසි නැහැ, ඒකට හරි වැඩ පිලිවෙලක් ඕන, ආණ්ඩු ඔලු මාරු උනාම වෙනස් නොවෙන policies, දැනට නම් එහෙම ලොකු progress එකක් පේන්න නැහැ, සද්දෙ වහල ඉඳපු ගොබ්බ 225 උන් එලි බැහැල බක බක ගාන එක ඇරෙන්න..
    ලංකාව ඇතුලෙ, ලංකාවෙ පිට කොච්චර මිනිස්සු ඉන්නවද රට ගොඩ දාන්න පුළුවන් කැපෑසිටි එකක් තියෙන, ඒත් එහෙම මිනිස්සුන්ගෙන් වැඩක් ගන්නව පේන්නෙත් නෑ... හැදෙනව නම් හොඳයි..
     
    • Like
    Reactions: EnIgma001

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    මේකෙ ඉන්නෙ කැරිම කුහකයො.

    meka nan aththa. jaana walin enne
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,760
    113
    අම්බකිස්ස
    මැච් එකක් දින්නා කීලා රටක් ගොඩ එනවද බං. 96 දින්නේ ඔයිටත් වඩා ලොකු කප් එකක්. එහෙනං ඉතිං පහුගිය අවුරුදු 26ට රට සිංගප්පූරුව වගේ දියුණුවෙන්න එපැයි.
    කොල්ලගේ හීන ඉවරයිනේ ඉතිං..
    ගමේ පොරක්නේ ඉතිං :P:P
     
    • Haha
    Reactions: malakadss

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    මේ යක්ක පුත්තු නාමල්යා ජන්දිපති කරල තමා පස්ස බලන්නේ 🤐
     
    • Haha
    Reactions: malakadss