මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

    මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ "ලකේ පංකාව ගොඩ එයි පකක්" කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.

    මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.

    හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බැබලෙනකන්. ජය වේවා ශ්‍රී ලංකා :love: :love: 🇱🇰 🇱🇰 🇱🇰
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,081
    113
    34
    Kalutara
    මේ රට දවසක මේ වගේම ගොඩ එනවා

    මම මෙහෙම කිව්වාම මේකෙ ඉන්න උන්ම කියලා තියේ එකයි ලකේ පංකාව පකක් කියලා. බලපන් මුලු ලෝකයක්ම හිනා වෙද්දි අපේ උන් එක්ක ආතල් එකට ක්‍රිකට් ගහනවා වගේ කියලා ලොකු ටොක්ස් දෙද්දි අපේ උන් අන්තිමට කප් එකත් ගෙනාවා, මැච් 4ක් දිනලා.

    මේකෙ ඉන්නෙ කැරිම කුහකයො. මම හිතුවට වඩා මාරම කුහකයො. අන්න ඒ වගේ උන් අදත් හිනා උනාට පපුවෙන් විඳවනවා මැච් එක දිනුවට. අන්න ඒ වගේ තමා රටට කෙලවෙනකන් බලන් ඉන්න උනුත්.

    හිතේ හයියා තියෙන එකෙක් දෙන්නෙක් හරි ඉඳී මේ රට දවසක ලෝකෙම බබලණකන්. ජය වේවා ශ්‍රී ලංකා :love: :love: 🇱🇰 🇱🇰 🇱🇰
    ඒශියා කප් එක නේද?
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    කුහකයො ඉන්න කතාව නම් හරි .
    පකිස්තාන්වල පරණ ගහපු උන් දැන් ඉන්න උන්ට හරියට උදව් කරනව.

    මතකනෙ මුරලිය කිව්ව ලංකාවෙ ක්‍රිකට් ගොඩ එන්නෙ නෑ කියල. දැන් උන් congratulations කිව්වට හිත ඇතුලෙන් පැලෙනව ඇති
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    අනිවා ගොඩයන්න ඕන මචං. මොකද අපිට කියල වෙන රටක් නැනේ. ගොඩ යන්නේ නැති එක තමා අවුල. කැරි හුත්තිගේ පුතාලගේ පාලකයෝ ඉන්නකන් මේ රටට කෙලවෙනවා.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    අනිවා ගොඩයන්න ඕන මචං. මොකද අපිට කියල වෙන රටක් නැනේ. ගොඩ යන්නේ නැති එක තමා අවුල. කැරි හුත්තිගේ පුතාලගේ පාලකයෝ ඉන්නකන් මේ රටට කෙලවෙනවා.
    එනවා මචන් එනවා, අල්ලන් ඉමු, හරි තැනදි හරි තීරන ගමු, අපේම උන්ට උදව් කරමු... නැගිටින්න ඕනි තැනදි නැගිටිමු
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,304
    26,808
    113
    Kandy
    රට ගොඩගන්න නම් නාමල් මහත්තයා තමා ජනාධිපති වෙන්න ඕන. 😍
    අනිවා නාමල් තමා රට ගොඩ ගන්නේ.අපේ හැත්ත ඊලග පාර නාමල්ට දෙන්න දත මැදගෙන ඉන්නේ දැන්ම ඉදලා කීය කීය හරි එකතු කරන්න ඕනි රටින් පනින්න
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,564
    113
    Colombo
    රට ගොඩගන්න නම් නාමල් මහත්තයා තමා ජනාධිපති වෙන්න ඕන. 😍
    ඒ විතරක් මදි, ඒ පවුලෙන්ම හමුදාපති හරි අඩුම තරමෙ නාවික හමුදාපති සහ තව විද්‍යා තාක්සන ඇමති වත් ඕන, නැත්තං අමාරැයි