මේ රට දියුණු කරන්න ඕනි කියල දැන් හැමෝම කෑග#
මට කිසිම පක්ෂයක් තිබුනේ නැහැ දැන් වයස අවුරුදු 40ක් වෙන්න එනවා.මේ ලංකාවේ අපි IT field එකත් එක්ක වගේ ගොඩක් ළඟ මිනිස්සු ඇත්තටම ලෝකෙ දකින විදිහයි සාමාන්‍ය ගමක මිනිහෙක් ලෝකෙ දකින විදිහයි ගොඩක් වෙනස් මචන්ල ..සාමාන්‍යයෙන් අපිත් එක්ක A LEVELS and O Level එකට පන්තියෙ හිටපු කොල්ලො අපිට වඩා ජීවිතේ කටු කනව ..මිනිස්සු අපි ලොකු හීන දකිනව ලංකාව දියුණු කරන්න..ඒකත් පොඩි සමාගමක් වගේ එහෙම ඉල්ලන හැමෝටම පඩි වැඩි කරන්නත් අමාරුයි නැද්ද බන්..වෙනස් විදිහට මිනිස්සුන්ට ලංවෙන්න ඕනි.මම හිතන්නෙ නම් සජිත් කරන්නෙත් මහින්ද වගේම රග පෑමක්.ඒත් මිනිහ ප්‍රශ්නෙ වෙනස් විදිහට දකිනව ..රටට ආරක්ෂාව ඕනි ඒකට ගෝඨාභය වගේ ඕනි game එකකට බය නැති එකෙක් ඕනි රනිල් වගේ ව්‍යවස්ථාව ගැන දන්න එකෙක් ඕනි පාටලී වගේ vision කාරයෙක් වෙන්න ඕනි.but මචන් පොඩ්ඩක් ගමක් නෙමේ town එකක් කියපල්ල පුලුවන්නම් හැම මිනිහෙකුටම toilet එකක් තියෙන..ඔය හැම town එකක් ඇතුලෙ ගමක් ayne බලපන් මිනිස්සු ගෙදරක කපරරුවක් ගහගන්න බැරිව කන කට්ටක්..උබල හිතන්නෙ ඒ මිනිස්සු දිහා ඔය එකෙක්වත් බලනවද ?නෑනෙ බන්..මම අද වෙනකම් දුන්නෙ මහින්දට..but මට මචන් විමල් රත්තරන් (පෝරගේ නම මතක න) වගේ උන් දකිද්දී ගෝඨාට දෙන්න හිතෙන්නෙ නෑ ,,මට සෙට් වෙන්නෙ මහින්දගෙ පොඩිම එකා .මෙහෙමයි මේ රට සක්කරයටවත් හදන්න බෑ ,,කර්මාන්ත ශාලා දාල රට singapore karanna කවුද ඉඩ දෙන්නෙ ..හාමුදුරුවො ඉන්නවනෙ බන් හැම වේදිකාවේම...විහිලු බන් හැමෝම බලන් ඉන්නෙ තමන්ගෙ එකා එනකම් ගේම ගහන්න,,පිස්සුද බන් ඒත් සජිත් gonpart පොඩ්ඩක් හරි පොඩි මිනිස්සු ගැන බලයි බන්,, මේ රට දියුණු කරන්න ඕනි කියල දැන් හැමෝම කෑගහනවනේ ඇත්තටම දියුණුව විදිහට අපි පතන්නෙ මොකක්ද බන් කාල බීල හැම පුරවැසියෙක්ම සතුටින් ජීවත් වෙන එක.එහෙනම් කරන්න ඕනි පලවෙනි වැඩේ තමා පට්ට චොර life ගෙවන උන්ව පොඩ්ඩක් ගොඩ දාන එක,,අනේ මන්ද පොඩ්ඩක් වැදගත් විදිහට අපි හිතමු ඇත්තටම කොහොමද මේක හදන්නෙ කියල

ඔක්කොම ඉන්නේ ඕකේ එකෙක් නෑ වැඩක් ඇති එකෙක්