මේ රට දියුණු වන බවට පෙරනිමිති

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මේ රට දියුණු වන බවට පෙරනිමිති

    මේ රට දියුණු වන බවට පෙරනිමිති

    1) ඇමරිකාව විරොදතා සහ සම්බාදක දැමීම
    2) ඉන්දියාව ජාත්යන්තර සමුලු වලදී ලන්කාවට එරෙහි වීම
    3) මෙම රට චීනය සහ රුසියාව පසුපස යාම .
    4) IMF ආදී ජාත්යන්තර සන්විධාන ණය ලබා දීම අත්හිටුවීම
    5) යුරෝපා සන්ගමය සම්බාදක දැමීම
    6) මානව හිමිකම් ආදි නොයෙකුත් කාරනා මුල්කරගෙන UN එක රටේ නායකයාට බලපෑම් කිරීම
    7) කැනඩාව,නවසීලන්තය ආදී රටවල් වල නායකයින් ලන්කාව විවේචනය කිරිම
    8) ලොව රටවල් වලින් බහුතරය මෙමරටට එරෙහි වීම
    9) චීන ජනපති සියලු වැඩ නවතා මෙරට සන්චාරය කිරිම
    10)රුසියානු රජයෙන් එරට සන්චාර සදහා මෙරට නායකයන්ට අදිකව ආරාධනා ලැබීම සහ මෙරට නායකයන්ට ගෞරවනාම පිරිනැමීම
    11) ඉන්දියාව රජිව් ගාන්ධි මෑරු කොටි ඩයස්පොරාවට අදිකව කඩේ යාම
    12) ස්වාභාවික ආපදා අවම වීම සහ පාතාලය අතුරුදහන් වීම
    13) ඒකපුද්ගල ආදායම වර්ධනය වීම
    14)ආර්ථික වර්ධන වේගය වැඩිවීම
    15) බටහිර රාජය විදේශ ඇමතිවරු කුඹුරකදී වුවද මෙරට රාජ්ය නායකයා හමුවීමට පැමිනීම
    16) කොටි ඩයස්පොරාව ලොව පුරා මෙරටට විරුද්දව පිස්සු කෙලීම

    මෙවන් කාරණා පිලිබද පුවත් ඔබේ දෙසවනට ඇසේනම් එහි අර්ථය මෙම රට දියුණු වන බවය ..
    :yes::yes::yes:


    ඉතින් ඔබට සුබ අනාගතයක් :cool:

    Mahinda-Rajapaksa-Pohottuwa.jpg




    :cool::cool::cool::cool::cool::cool:

    ජාත්යන්තරයට රැවටුණු පොඩි උන්ගෙ දැනගෑනීම පිනිසයි :yes:

    1940 ඉදලා අපි කලේ බ්‍රිතාන්යය කියපු දේවල් .1970 ඉදන් අදවෙනකම් කලේ ඇමරිකාව ඇතුලු බටහිරටවල් කියපු දේවල් .ඒ හරහා රටට ආර්තික අර්බුද ආවා වෙනත් රටවල වුවමනා මත අපේ ආණ්ඩු කටයුතු කරන නිසයි මෙහෙම වෙන්නේ .1968 දී එකත් ජාතින්ගේ සන්විධානය ඇවිත් ගොවිතැන නවීකරණය කලා.මෙගොල්ලෝ කලේ අපේ දැනුම අරගෙන ඒගොල්ලන්ගේ බවට පත් කරපු එක.එහෙම කරලා අපි ඒ අය බවට පත් කලාට පස්සේ ඉබේම එයාලගේ ආදිපත්යය නිර්මානය වෙනවා.

    1944 ජුලි මාසේ දවසක තිබුණු සම්මේලනයකදී ඇමරිකා ජනපති රූස්වෙල්ට් කරපු කතාවකින් සියල්ල හෙලි වුනා. එයා මෙහෙම කිව්වා." දැන් එන්ගලන්තය කඩා වැටිලා ඉවරයි. රටක් දියුණුවෙන්නනම් තව රටකට නොදැනෙන විදිහට ඒ රට සූරා කන්න ඔනි .දැන් යුරෝපයට සූරා කෑම සදහා නිවර්තන කලාපය තියනවා.ඒසදහා අපි සුදුසු වැඩපිලිවෙලක් හදාගමු " කියලා.තුන්වන ලෝකේ සූරා කන්න තමයි එක්සත් ජාතින්ගේ සන්විධානය බිහිකලේ . හෑමෝම ඔකට තමයි සන්වර්ධනය කියන්නේ .

    තුන්වන රටවල් වලට ණය දීලා ඒ රටවල් ණයකරුවන් බවට පත් කරන්නෙත් ඒකෙ එක පියවරක් හැටියට.(IMF)

    මේ විවෘත ආර්ථිකය යටතේ අපේ රටට දිගටම ණය දීලා හිරකලා
    :shocked:

    ආචාර්ය සූරිය ගුණසේකර, 2016.11.27- ඉරිදා ලන්කාදීප- 10 පිටුව
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක සැරයක් තෙල් නැවක් එන්න පරක්කු වෙලා වෙච්චි හදියක් :baffled: එහෙව් එකේ සම්බාධක දැම්මොත් හොඳට තියෙයි
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    North Korea wa, Cuba wa, Venezuela wa diunu wela thinawa wage wenna ethi neda?


    Puluwan hema ekama Australia,Canada PR ganna hadanne rata diunu wemin pawathina nisa wenna ethi neda?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ රට දියුණු වන බවට පෙරනිමිති

    1) ඇමරිකාව විරොදතා සහ සම්බාදක දැමීම
    2) ඉන්දියාව ජාත්යන්තර සමුලු වලදී ලන්කාවට එරෙහි වීම
    3) මෙම රට චීනය සහ රුසියාව පසුපස යාම .
    4) IMF ආදී ජාත්යන්තර සන්විධාන ණය ලබා දීම අත්හිටුවීම
    5) යුරෝපා සන්ගමය සම්බාදක දැමීම
    6) මානව හිමිකම් ආදි නොයෙකුත් කාරනා මුල්කරගෙන UN එක රටේ නායකයාට බලපෑම් කිරීම
    7) කැනඩාව,නවසීලන්තය ආදී රටවල් වල නායකයින් ලන්කාව විවේචනය කිරිම
    8) ලොව රටවල් වලින් බහුතරය මෙමරටට එරෙහි වීම
    9) චීන ජනපති සියලු වැඩ නවතා මෙරට සන්චාරය කිරිම
    10)රුසියානු රජයෙන් එරට සන්චාර සදහා මෙරට නායකයන්ට අදිකව ආරාධනා ලැබීම සහ මෙරට නායකයන්ට ගෞරවනාම පිරිනැමීම
    11) ඉන්දියාව රජිව් ගාන්ධි මෑරු කොටි ඩයස්පොරාවට අදිකව කඩේ යාම
    12) ස්වාභාවික ආපදා අවම වීම සහ පාතාලය අතුරුදහන් වීම
    13) ඒකපුද්ගල ආදායම වර්ධනය වීම
    14)ආර්ථික වර්ධන වේගය වැඩිවීම
    15) බටහිර රාජය විදේශ ඇමතිවරු කුඹුරකදී වුවද මෙරට රාජ්ය නායකයා හමුවීමට පැමිනීම
    16) කොටි ඩයස්පොරාව ලොව පුරා මෙරටට විරුද්දව පිස්සු කෙලීම

    මෙවන් කාරණා පිලිබද පුවත් ඔබේ දෙසවනට ඇසේනම් එහි අර්ථය මෙම රට දියුණු වන බවය .. :yes::yes::yes:


    ඉතින් ඔබට සුබ අනාගතයක් :cool:

    මේ වගේ ගොන්නු! මීවණපලානේ ගොන් වස්සද උඹට ඕවා කිව්වේ.:P:P
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    "මේ රටට කෙල වන බවට පෙරනිමිති..." ලෙස නම් කලානම් තාම වඩාත්ම හොද...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    ස්වාසීලන්තෙ ජනාධිපති මෙරටට වැඩම කිරීම
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    තෝ වගේ ගොං හරකෙක් යකෝමෝඩ මූසලයෙක්.
    සැන්ෂන්ස් වැටිලා රටට කෙලඋනාම ⁣තේරෙයි. ඔය උඹ කියන කැටගරියට වැටෙන දියුනු රටවල් වැඩිය නෑ දෙකක් කියපං බලන්ඩ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹද බං රාවණ ගැනයි ලංකාවේ සාසනේ ගැනයි හාමුදුරුවරු ගැනයි කියවන්නේ පුංචි පුතේ





    උඹ ඔය කියන සාදක අනුව දියුණු උන රටක් දෙකක් කියන්න බලන්න
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එකෙනෙක් දෙන්නෙක් ඔබට ගොනෙක් යයි කිව්වොත් ගණන්ගන්න එපා. බොහෝ දෙනෙක් ඔබට ගොනා යයි කියනවා නම් ඔලුව අතගා අං ඇවිත්දැයි බලන්න. පස්ස අතගා වලිගයක් තිබේදැයි බලන්න.

    ~පඬියෙක්

    ලෝකයම ලංකාව විවේචනය කරනවා නම් ආපසු හැරී එල්ලවන චෝදනා ඇත්තදැයි සොයාබලන්න
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මේ රට දියුණු වන බවට... 12-02-2018 08:04 PM
    iskole niwadu dunna witharai podi kollo awith ube ammata polim danawa. ponilage guu kapan wesige putha. kochchara dagaluwath ube ponila ayith raja wenne na. wadiya dagalanna epa hukonawa thota.

    :lol::lol::lol::lol:
    sj91 අවජාතක කුරුස පොන්නයට හොදටම රිදිලා රෙප් කපලා..අපිට පාඩු වෙයි..
    මූ කාලයක් සිංහල බෞද්ධයා වගේ පෙන්නගෙන මීවනපලානෙ සිවූරු හොරාට කඩේ ගියා, දැන් රෙදි නැතුව මහින්දට කඩේ යනවා පොන්නයා.. බලන් හිටහන් රට හදනකන්..රනිල්,මහින්ද සේරම පල් හොරු,,,,කොහෙන් හරි කොපි කරපු හෑල්ලක් මේකෙ කොපි පේස්ට් කරලා නැට්ටෙ ඉදන් රී ගන්නවා sj91 වේසිගෙ පුතා


    :lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119