මේ රට දියුණු වන බවට පෙරනිමිති
මේ රට දියුණු වන බවට පෙරනිමිති
1) ඇමරිකාව විරොදතා සහ සම්බාදක දැමීම
2) ඉන්දියාව ජාත්‍යන්තර සමුලු වලදී ලන්කාවට එරෙහි වීම
3) මෙම රට චීනය සහ රුසියාව පසුපස යාම .
4) IMF ආදී ජාත්‍යන්තර සන්විධාන ණය ලබා දීම අත්හිටුවීම
5) යුරෝපා සන්ගමය සම්බාදක දැමීම
6) මානව හිමිකම් ආදි නොයෙකුත් කාරනා මුල්කරගෙන UN එක රටේ නායකයාට බලපෑම් කිරීම
7) කැනඩාව,නවසීලන්තය ආදී රටවල් වල නායකයින් ලන්කාව විවේචනය කිරිම
8) ලොව රටවල් වලින් බහුතරය මෙමරටට එරෙහි වීම
9) චීන ජනපති සියලු වැඩ නවතා මෙරට සන්චාරය කිරිම
10)රුසියානු රජයෙන් එරට සන්චාර සදහා මෙරට නායකයන්ට අදිකව ආරාධනා ලැබීම සහ මෙරට නායකයන්ට ගෞරවනාම පිරිනැමීම
11) ඉන්දියාව රජිව් ගාන්ධි මෑරු කොටි ඩයස්පොරාවට අදිකව කඩේ යාම
12) ස්වාභාවික ආපදා අවම වීම සහ පාතාලය අතුරුදහන් වීම
13) ඒකපුද්ගල ආදායම වර්ධනය වීම
14)ආර්ථික වර්ධන වේගය වැඩිවීම
15) බටහිර රාජය විදේශ ඇමතිවරු කුඹුරකදී වුවද මෙරට රාජ්‍ය නායකයා හමුවීමට පැමිනීම
16) කොටි ඩයස්පොරාව ලොව පුරා මෙරටට විරුද්දව පිස්සු කෙලීම
මෙවන් කාරණා පිලිබද පුවත් ඔබේ දෙසවනට ඇසේනම් එහි අර්ථය මෙම රට දියුණු වන බවය ..

ඉතින් ඔබට සුබ අනාගතයක්

ජාත්‍යන්තරයට රැවටුණු පොඩි උන්ගෙ දැනගෑනීම පිනිසයි
1940 ඉදලා අපි කලේ බ්‍රිතාන්‍යය කියපු දේවල් .1970 ඉදන් අදවෙනකම් කලේ ඇමරිකාව ඇතුලු බටහිරටවල් කියපු දේවල් .ඒ හරහා රටට ආර්තික අර්බුද ආවා වෙනත් රටවල වුවමනා මත අපේ ආණ්ඩු කටයුතු කරන නිසයි මෙහෙම වෙන්නේ .1968 දී එකත් ජාතින්ගේ සන්විධානය ඇවිත් ගොවිතැන නවීකරණය කලා.මෙගොල්ලෝ කලේ අපේ දැනුම අරගෙන ඒගොල්ලන්ගේ බවට පත් කරපු එක.එහෙම කරලා අපි ඒ අය බවට පත් කලාට පස්සේ ඉබේම එයාලගේ ආදිපත්‍යය නිර්මානය වෙනවා.
1944 ජුලි මාසේ දවසක තිබුණු සම්මේලනයකදී ඇමරිකා ජනපති රූස්වෙල්ට් කරපු කතාවකින් සියල්ල හෙලි වුනා. එයා මෙහෙම කිව්වා." දැන් එන්ගලන්තය කඩා වැටිලා ඉවරයි. රටක් දියුණුවෙන්නනම් තව රටකට නොදැනෙන විදිහට ඒ රට සූරා කන්න ඔනි .දැන් යුරෝපයට සූරා කෑම සදහා නිවර්තන කලාපය තියනවා.ඒසදහා අපි සුදුසු වැඩපිලිවෙලක් හදාගමු " කියලා.තුන්වන ලෝකේ සූරා කන්න තමයි එක්සත් ජාතින්ගේ සන්විධානය බිහිකලේ . හෑමෝම ඔකට තමයි සන්වර්ධනය කියන්නේ .
තුන්වන රටවල් වලට ණය දීලා ඒ රටවල් ණයකරුවන් බවට පත් කරන්නෙත් ඒකෙ එක පියවරක් හැටියට.(IMF)
මේ විවෘත ආර්ථිකය යටතේ අපේ රටට දිගටම ණය දීලා හිරකලා
ආචාර්ය සූරිය ගුණසේකර, 2016.11.27- ඉරිදා ලන්කාදීප- 10 පිටුව

Last edited:
එහෙව් එකේ සම්බාධක දැම්මොත් හොඳට තියෙයි 