මේ රට මගේ රට මා ඉපදුන රට

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    මේ රට මගේ රට මා ඉපදුන රට

    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට

    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට

    සරු පස පොළවෙන්
    වැහි බිඳු අහසින්
    සරු පස පොළවෙන්
    වැහි බිඳු අහසින්
    මිණි කැට මුතු ඇට
    මගේ සිරිලක ඇත

    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට

    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට

    මගේ සිරිලක ගැන
    ලොවට කියමි මම
    මගේ සිරිලක ගැන
    ලොවට කියමි මම
    සුර පුරයක් වෙන
    ලොවේ මෙවැනි නැත

    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට

    මේ රට මගේ රට

    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට
    එඩිතරකම ඇති
    කම්මැලිකම නැති
    එඩිතරකම ඇති
    කම්මැලිකම නැති
    ළමයි සිටින රට
    මගේ මේ සිරි ලක

    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට
    මේ රට මගේ රට
    මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට
    මගේම මව් රට
     

    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    දැන් කාලේ මේ වගේ දේශාභිමානි ගීත පොඩි උන්ට ඇහෙනවද, ඇහෙනවනම් ඇහෙන්නේ කුනුහරුප කවලම් සින්දු විතරයි.
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol::lol:පොළොවේ පස් කනවා කියන ඒවා දැක්කනම්....අම්බරුවෝ රැලක් කරපු දේවල් නිසා

    Government ඵක තිතට ප්ලෑන් කරලා ගේම දුන්න සිංහලුන්ට හිකවෙලාම යන්න.සිවුරු කාරයෙකුත් දාල වැඩේ තව ටිකක් සිංහල බෞද්ධයෝ කරා කියල ලෝකෙටම පෙන්නන්න.සිරා රට ගිය ඵකත් ඔය ප්ලෑන් ඵකේම ඵක කොටසක්..:lol:

    FB_IMG_1557910067824.jpg
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Government ඵක තිතට ප්ලෑන් කරලා ගේම දුන්න සිංහලුන්ට හිකවෙලාම යන්න.සිවුරු කාරයෙකුත් දාල වැඩේ තව ටිකක් සිංහල බෞද්ධයෝ කරා කියල ලෝකෙටම පෙන්නන්න.සිරා රට ගිය ඵකත් ඔය ප්ලෑන් ඵකේම ඵක කොටසක්..:lol:





    :nerd: