උද්දච්ච කමේ උපරිමය ද මේ.

Vermox

Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එක මනුස්සයෙක්ගේ උද්දච්ච කම නිසා වැනසෙන රටක්. යකෝ දැන්වත් තොපේ ඔය උද්දච්ච කම පැත්තකින් තියලා කියපල්ලා මේ රටට මොකද වෙන්නේ කියලා.

    යකෝ ඇත්ත කියනවානම් මිනිස්සු බඩේ බත් නැතත් support එක දෙයි. කියපල්ලා මොකද වෙන්නේ කියලා.

    ඇයි ජනාධිපති ට බැරි ඇත්ත ප්‍රශ්නේ රටට කියලා මිනිස්සුන්ගේ සප් එක government එකට ගන්න.

    Tourism නැ, පිටරටින් සල්ලි එන්නේ නැ. එඅ නිසා ඩොලර් නැ, රට සල්ලි නැති නිසා ණ්‍ය ගෙවන්න බෑ.
    එ නිසා ර්ටින් ගෙන හැම මගුලම නවත්තනවා. තෙල් බෙහෙත් නැතුව. අවුරුදු 3ක් කට්ට කමු.

    පුලුවන් තරම් වවාගෙන කාපල්ලා.මන් GOVERNMENT එකේ ලොකු COST cutting එකක් කරනවා. සිඅලු මැත්, ඇමති වරප්‍රසාද , කපනවා. එහෙම කරලා සල්ලි එකතු කර්ල්ලා රට ගෙඩ දානවා. බැරිම වුනොත් චීනෙට රටේ කොටසක් බදු දිලා ණ්‍ය ගෙවලා පස්සෙස් එකොටස ගන්නවා.

    මොකක් හරි මෙකට විසදුමක් තියෙන්නේ එපැයි. මෙක කටයි පුකයි පියාගෙන ඉන්නවා. කතා කලොත් මිනිහා දන්නේ නැ එ යකා කිය්න්නේ මොකක්ද කියලා . ඔහොම බැ සර්.

    මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.
    රට එක්ක මිටට අරන් මේ රට එකා වගේ මේ ණ්‍ය උගුලෙන් ගොඩ ගනින්. බැරි නම් තව ඉන්නේ නැතුව ඉල්ලා අස් වෙයන්.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,727
    113
    සේදවත්ත
    අපේ උන් නැගිටින ජාතියක් උනේ 1350 උඩ කාලේ, ඊට පස්සේ බල තන්හාව ආව . පිට උන් එක්ක සටන් කරනවට වඩා සැගවිලා ඉන්න ක්‍රම හෙව්වා අන්තිමට කෝට්ටේ නැවතුනා එකට පරංගි ආව ඉංග්‍රිසී ඇවිත් ලෙවකාල බැලමෙහෙවරකම් කරන ඉහල රදල පන්තියක් හැදුවා . රදල පන්තිය පුක ඉරන් නිදහස ඉල්ලුවා . නිදහස දෙන්න තව ඉගෙනගෙන තියෙන්න ඕනේ කාලේ සුද්ද දීලා ගියා ඊට පස්සේ අපේ උන් ඒක උඩ පඩත්තර වෙලා රුන්නා . ඒ රදල පැලැන්තියේ හිටපු පට්ට හොරෙක්ගේ පවුලකට අන්තිමට මේක ගියා ඒකේ ආදිනව තමා අද මේ විදින්නේ
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,016
    22,049
    113
    ගම මහනුවරයි
    ai mona ekakatada mahajanathawa withrak kapa karanne? un wahana gennawa api apita ona ewa nogena uda balan inta onada?

    man kiyanne ona dewal gennata ona... mila wadi unath kamak na... puluwan miniha gai.. bari eka nikan idi...

    ethakota oka nikanma control wenawa...
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හරි ඉතින් මෙහෙම වෙන්න හරි රටක් ඉතුරුවෙලා තියනවා නේ... ගු අං පී හිටියනම් එකත් නෑ නේ....
     
    • Like
    Reactions: weer 11

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පුලුවන් තරම් වවාගෙන කාපල්ලා.මන් GOVERNMENT එකේ ලොකු COST cutting එකක් කරනවා. සිඅලු මැත්, ඇමති වරප්‍රසාද , කපනවා. එහෙම කරලා සල්ලි එකතු කර්ල්ලා රට ගෙඩ දානවා. බැරිම වුනොත් චීනෙට රටේ කොටසක් බදු දිලා ණ්‍ය ගෙවලා පස්සෙස් එකොටස ගන්නවා.


    huttak kiyanawane miture oya

    prado 225 etakota
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    174.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ උන් නැගිටින ජාතියක් උනේ 1350 උඩ කාලේ, ඊට පස්සේ බල තන්හාව ආව . පිට උන් එක්ක සටන් කරනවට වඩා සැගවිලා ඉන්න ක්‍රම හෙව්වා අන්තිමට කෝට්ටේ නැවතුනා එකට පරංගි ආව ඉංග්‍රිසී ඇවිත් ලෙවකාල බැලමෙහෙවරකම් කරන ඉහල රදල පන්තියක් හැදුවා . රදල පන්තිය පුක ඉරන් නිදහස ඉල්ලුවා . නිදහස දෙන්න තව ඉගෙනගෙන තියෙන්න ඕනේ කාලේ සුද්ද දීලා ගියා ඊට පස්සේ අපේ උන් ඒක උඩ පඩත්තර වෙලා රුන්නා . ඒ රදල පැලැන්තියේ හිටපු පට්ට හොරෙක්ගේ පවුලකට අන්තිමට මේක ගියා ඒකේ ආදිනව තමා අද මේ විදින්නේ


    sudda okkoma hoda sinhalu maruwane ban
    dan inne maha sippi kaline ban
    balapan mahinda rajapaksha unat kawalan ne
     
    • Wow
    Reactions: Don GasCan

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    එහෙම කීවොත් V8 ගේන්නෙ ඇයි එහෙනම් කියල මිනිස්සු අහනවනෙ
    සල්ලි නැතිවට නෙමෙයි තෙල් පෝර ගේන්නෙ නැත්තෙ ලන්කාවෙ ලොකු Factory එකක් දානනය කියල කථාවක් යනව
     
    • Like
    Reactions: War Fighter and AEG

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    පිස්සුද බ්‍රෝ...

    එහෙම කිව්වා නම් උන්ගේ ඡන්ද ගොඩක් කැඩෙනවා නේ.
    මරි මෝඩ බයියෝ ඇරෙන්න යමක් කමක් තේරුම් ගන්න පුලුවන් සෙට් එක උන්ට ඡන්දේ දෙන්නේ නෑ නේ.
     
    • Like
    Reactions: War Fighter

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    Mona baila da yako. Hora kama nawaththalada. Parak haduwoth ganna deyak na. Pini wassatath kadan yanwa, mona nathath kalin anduwen karapu wada 100 ta 1000 quality. bokku hadala, pas kadan watena ewa hadala, loku gal dala, eka udin podi gala hadala haduwe. eka parak kadune na ada wenakan. crack ekak wath na. habai wade ta kal yanwa. ape unta ona ada patan aran heta iwara wennane. ithin mahindala kare hama parema udin carpet witarak dana eka. ude ahareddi para hadila. mewa ithin engineering gana dashmayak wath danna ekekuta therei. aduma tharame gedara piththiye crack ekak wath hadala tiyena ekek ta. Matanam me rata epama wela. Pawla pitin rata atha arala yanna decide karala iwarai. Mage family ekai, Mage aiyalage famili ekai nangige family ekai. Me rata tawa masa 2 bakoloth. Ethakota kohomada meka wena ratakata akramanaya karanna dila rajapakshala rata pani. apita wenne wahallu wage inna. man nam kiyanne dan bak ekak FD ekak wath danna epa. ea tharam sure na ththwe. anduwata ganida kiyala. ehema badune mun.
     
    • Like
    Reactions: -333-

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    රටට මොනා උනත් අවුලක් නෑ එයාලට ඇති තරම් අමාරුවෙන් මහන්සිවෙලා හම්බු කොරපු සල්ලි තියෙනවා
    අනෙක වෙන රටවල් වල පුරවැසි කමුත් තියෙනවනෙ
    තව පුලුවන් තරමක් හම්බු කොරගෙන නඩු ටිකත් ගොඩ දාගෙන මාරු වෙන්නයි තියෙන්නෙ