උද්දච්ච කමේ උපරිමය ද මේ.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    බැසිල් පෙන්න පෙන්න ඉඳලා වෙන එකෙක් එළියට දායි කියලා හිතෙන්නේ මට විතර ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,057
    34,574
    113
    අපි මයියොක්කා අලයක් හරි හාරගෙන කාලා පණ ගැට ගහගන්නං. අමාරුවෙන් පත් කරගත්තු ජනපතිතුමාවයි ආණ්ඩුවයිි නම් වට්ටන්න එපා. අසවල් ජාතිකයෝ අපේ ඔලුවට අත හෝදයි
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බොලා කියන එක ඇත්ත. එත් ඇයි මේ වෙසිගේ පුතලා රටේ ඇත්ත තත්වේ කියන්නේ නැත්තේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    Mona baila da yako. Hora kama nawaththalada. Parak haduwoth ganna deyak na. Pini wassatath kadan yanwa, mona nathath kalin anduwen karapu wada 100 ta 1000 quality. bokku hadala, pas kadan watena ewa hadala, loku gal dala, eka udin podi gala hadala haduwe. eka parak kadune na ada wenakan. crack ekak wath na. habai wade ta kal yanwa. ape unta ona ada patan aran heta iwara wennane. ithin mahindala kare hama parema udin carpet witarak dana eka. ude ahareddi para hadila. mewa ithin engineering gana dashmayak wath danna ekekuta therei. aduma tharame gedara piththiye crack ekak wath hadala tiyena ekek ta. Matanam me rata epama wela. Pawla pitin rata atha arala yanna decide karala iwarai. Mage family ekai, Mage aiyalage famili ekai nangige family ekai. Me rata tawa masa 2 bakoloth. Ethakota kohomada meka wena ratakata akramanaya karanna dila rajapakshala rata pani. apita wenne wahallu wage inna. man nam kiyanne dan bak ekak FD ekak wath danna epa. ea tharam sure na ththwe. anduwata ganida kiyala. ehema badune mun.

    ඔහොම බැ බන්
    සිංහලෙන් වත් ටයිප් කරපන්
    අපිට තේරෙන්නේ නැ කියන ඒවා
    පඩි දෙන එකට හරියට පිල්ගන්න පුළුවන් විදිහට කමෙන්ට් ගහපන්
    අනික එකම ගෙදර පවුල් 3 ක් ම එක පාර රට යන එක පොඩ්ඩක් පිලි ගන්න අමාරුයි

    මමයි මම දන්නා යාළුවො ගොඩ ක ගේ පවුල් රට යන්න ඉන්නේ වගේ කියපන්

    අර රට පැන්න මීඩියා සෙට් එකේ එවුන් ලංකාවට ආවද ?
     
    • Like
    Reactions: adowhybn

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,204
    18,823
    113
    අදාල නෑනේ
    202918721_2913604585621033_4917097588201673982_n.jpg
     

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    ඔහොම බැ බන්
    සිංහලෙන් වත් ටයිප් කරපන්
    අපිට තේරෙන්නේ නැ කියන ඒවා
    පඩි දෙන එකට හරියට පිල්ගන්න පුළුවන් විදිහට කමෙන්ට් ගහපන්
    අනික එකම ගෙදර පවුල් 3 ක් ම එක පාර රට යන එක පොඩ්ඩක් පිලි ගන්න අමාරුයි

    මමයි මම දන්නා යාළුවො ගොඩ ක ගේ පවුල් රට යන්න ඉන්නේ වගේ කියපන්

    අර රට පැන්න මීඩියා සෙට් එකේ එවුන් ලංකාවට ආවද ?
    Ha machan. Mai Ube gani, Ammai yanna inne

    Ha machan. Mai Ube gani, Ammai yanna inne
    ඔහොම බැ බන්
    සිංහලෙන් වත් ටයිප් කරපන්
    අපිට තේරෙන්නේ නැ කියන ඒවා
    පඩි දෙන එකට හරියට පිල්ගන්න පුළුවන් විදිහට කමෙන්ට් ගහපන්
    අනික එකම ගෙදර පවුල් 3 ක් ම එක පාර රට යන එක පොඩ්ඩක් පිලි ගන්න අමාරුයි

    මමයි මම දන්නා යාළුවො ගොඩ ක ගේ පවුල් රට යන්න ඉන්නේ වගේ කියපන්

    අර රට පැන්න මීඩියා සෙට් එකේ එවුන් ලංකාවට ආවද ?
    Gedara inna okkomalama engineers lai docters lai unama yanna amaruda ban.
    ------ Post added on Jun 30, 2021 at 8:10 PM
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    එක මනුස්සයෙක්ගේ උද්දච්ච කම නිසා වැනසෙන රටක්. යකෝ දැන්වත් තොපේ ඔය උද්දච්ච කම පැත්තකින් තියලා කියපල්ලා මේ රටට මොකද වෙන්නේ කියලා.

    යකෝ ඇත්ත කියනවානම් මිනිස්සු බඩේ බත් නැතත් support එක දෙයි. කියපල්ලා මොකද වෙන්නේ කියලා.

    ඇයි ජනාධිපති ට බැරි ඇත්ත ප්‍රශ්නේ රටට කියලා මිනිස්සුන්ගේ සප් එක government එකට ගන්න.

    Tourism නැ, පිටරටින් සල්ලි එන්නේ නැ. එඅ නිසා ඩොලර් නැ, රට සල්ලි නැති නිසා ණ්‍ය ගෙවන්න බෑ.
    එ නිසා ර්ටින් ගෙන හැම මගුලම නවත්තනවා. තෙල් බෙහෙත් නැතුව. අවුරුදු 3ක් කට්ට කමු.

    පුලුවන් තරම් වවාගෙන කාපල්ලා.මන් GOVERNMENT එකේ ලොකු COST cutting එකක් කරනවා. සිඅලු මැත්, ඇමති වරප්‍රසාද , කපනවා. එහෙම කරලා සල්ලි එකතු කර්ල්ලා රට ගෙඩ දානවා. බැරිම වුනොත් චීනෙට රටේ කොටසක් බදු දිලා ණ්‍ය ගෙවලා පස්සෙස් එකොටස ගන්නවා.

    මොකක් හරි මෙකට විසදුමක් තියෙන්නේ එපැයි. මෙක කටයි පුකයි පියාගෙන ඉන්නවා. කතා කලොත් මිනිහා දන්නේ නැ එ යකා කිය්න්නේ මොකක්ද කියලා . ඔහොම බැ සර්.

    මේ රට මගේ රට මා ඉපදුන රට හැදෙන වැඩෙන රට මගේම මව් රට.
    රට එක්ක මිටට අරන් මේ රට එකා වගේ මේ ණ්‍ය උගුලෙන් ගොඩ ගනින්. බැරි නම් තව ඉන්නේ නැතුව ඉල්ලා අස් වෙයනඅපි
    අපි නොදන්න අදිසි බාධකයක් තියෙනවා අපියි පාලකයොයි අතරෙ ! ඔයා උනත් ඒ බිත්තිය පහු කලාම හැසිරෙන්නෙ මේ තවත් එක දේශපාලකයෙක් විදියට ! ඔන්න ඔය දේ අපි හොයාගෙන ඒකට උත්තරයක් දෙන්න ඕනෙ !
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    උබලගේ විරයෝනේ බන් යුද්දේ දිනපු උන්ට ඕක මොකක්ද...ගොඩ දාල දෙයි බන් 60 පනලවත් සැපේ ඉන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම... තොපි වගේ පැරදිච්ච උන්ගේ මූසල ඇඩියාව තමයි ශාපේ... 🤮🤮

    ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,569
    17,621
    113
    Auckland
    ඇයි දැන් පෙට්‍රල් ඩීසල් තිබුනනෙ ගිය සතිය වෙනකන්. එතකොට ගහගත්තෙ නැත්තෙ ඇයි ? ඩොලර් නෑ කියන්නෙ ගිය සතියෙ තිබුනනෙ, එතකොට ගන්න දේවල් ගත්තෙ නැත්තෙ ඇයි. හෙ හෙ හෙ හෙ
     
    • Sad
    Reactions: Nidarshana_k

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,705
    113
    කටුස්සගේ කරේ රත්තරං බැන්දා වගේ කියලා කියමනක් පැරැන්නෝ කිව්වෙ නිකමට නෙවේ බන්. වැඩ බැරි බියගුළු ආත්මාර්ථකාමී අපතයොන්ව උඩ ඇරපු එකේ ප්‍රතිඵල තමයි. මේක උපරිමේ නෙවේ. උපරිමේ උබලට හිතාගන්න බැරි වෙයි.
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පංචායුද සහෝදරය කියන හින්ද මට නම් දැන් විස්වාසයි...

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ගෝඨා මේ රට ගොඩගන්නවා අනිවර්යෙන්ම... තොපි වගේ පැරදිච්ච උන්ගේ මූසල ඇඩියාව තමයි ශාපේ... 🤮🤮
    උඹල වගේ නූගත් බූරු පැටවු තමා මේ රටට තියන මූසලකම