මේ රට වතුරෙන් මෙච්චර යටවෙන්නේ...

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අධිවේගී මාර්ග නිසා කලින් යටඋන තැන් යට වෙන්නේ නැහැ.

    ගොඩක් තැන් වල විශාල කාණු, ඇල මාර්ග හදලා තියෙන්නේ.

    යට වෙන්නේ තාම හදලා ඉවර නැති තැන්
     
    • Like
    Reactions: NRTG and Mr Bones

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    අනවසර ඉදිකිරීම් , පහත් බිම් ගොඩකිරීම, වගුරු පස් පිරවීම. පොලිතීන් ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීම.

    කලුවෝ ඉල්ලන් කාල ඉන්නෙ.
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    godak waguru bim, goda karala gewal hadala thiyenne. ekanisa thama mechchara flooding wadi wela thiyenne city area walath.
    hodama example ekak kiribathgoda, e e kaala wala mahindalage golayo tika mervin silva, prasanna ranathunga, prasanna ranaweerala e area wala godak waguru idam goda karala idam allagaththa.
     
    • Like
    Reactions: NRTG

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කුඹුරු ගොඩ කරලා ගෙවල් හදනවා. වගුරු බිම් ගොඩ කරලා ගෙවල් හදනවා, කලින් අලි හිටපු තැන් ගිනි තියලා සුද්ද කරලා ගෙවල් හේන හදනවා. ඊට පස්සෙ ඉතින් විපත් තමයි.
     
    • Like
    Reactions: NRTG

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,894
    22,235
    113
    Kaer Morhen
    thewitcher.com
    මහින්ද මහත්තය මොලේ කල්පනා කරලා කණු උඩ highway ගැහුවේ ඇයි කියල තේරෙනවා නේද දැන්? දැන් බනියි, තේරෙන්න කල් යයි. මහින්ද මැතිදු සදාකල් ජිවත් වේවා !!!
     
    • Love
    Reactions: NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,579
    1
    3,599
    113
    Earth
    අපේ Rain water handling mechanism එක දැන් කාලෙට Outdated (කොළබ උනත් ප්‍රස්නේ ඕක තමා. අහසෙන් වැටෙන වතුර ටික වැටෙන්න යන වේගෙට කානු වලින් පිට කරන්න බෑ.). දැන් ප්‍රස්නෙ වැඩි හෙතුව තමා පහත්බිම් ගොඩ කිරීම (එක්කො ගොඩ කරන්න ඉඩ නොදී ඉන්න ඕන, නැත්නම් එකෙන් වෙන Damage එක Manage කරන්න විකල්ප වැඩපිලිවලක් තියෙන්න ඕන), කානු ඇළ වල් නිසිපරිදි නඩත්තු නොකිරීම. අඩුමගානෙ නිතර නිතර වැහැලා යට වෙන නගර ටිකවත් මූලිකව ගොඩ දාන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,077
    198,551
    113
    Colombo, Sri Lanka
    අනවසර ඉදිකිරීම් , පහත් බිම් ගොඩකිරීම, වගුරු පස් පිරවීම. පොලිතීන් ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීම.

    කලුවෝ ඉල්ලන් කාල ඉන්නෙ.

    කුඹුරු ගොඩ කරලා ගෙවල් හදනවා. වගුරු බිම් ගොඩ කරලා ගෙවල් හදනවා, කලින් අලි හිටපු තැන් ගිනි තියලා සුද්ද කරලා ගෙවල් හේන හදනවා. ඊට පස්සෙ ඉතින් විපත් තමයි.
    මෙව්වා තමයි ප්‍රධානම හේතු. පස්සේ ගංවතුර ගැලුවා කියලා වැළලෙනව