මේ රට වතුරෙන් මෙච්චර යටවෙන්නේ අවිධිමත් අධිවේගී මාර්ග ගැහිල්ලෙන් නෙමෙයිද?
අනවසර ඉදිකිරීම් , පහත් බිම් ගොඩකිරීම, වගුරු පස් පිරවීම. පොලිතීන් ප්ලාස්ටික් නිසි ලෙස බැහැර නොකිරීම.
කලුවෝ ඉල්ලන් කාල ඉන්නෙ.
මෙව්වා තමයි ප්රධානම හේතු. පස්සේ ගංවතුර ගැලුවා කියලා වැළලෙනවකුඹුරු ගොඩ කරලා ගෙවල් හදනවා. වගුරු බිම් ගොඩ කරලා ගෙවල් හදනවා, කලින් අලි හිටපු තැන් ගිනි තියලා සුද්ද කරලා ගෙවල් හේන හදනවා. ඊට පස්සෙ ඉතින් විපත් තමයි.