කොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට.. 
Low IQ anatha teen fathers lifeකොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට..
![]()
Very trueLow IQ anatha teen fathers life![]()
මේක සිරා. හිසේ කැක්කුම එනවා දැන් රටේ ලෝකෙ වෙන දේවල් සීරියස් ගන්න ගියොත්වැඩිය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න බලමු. මටත් සමහර ඒව දැක්කම මේකේ thread දාලා බනින්න හිතෙනවා. පස්සේ නිකන් ඉන්නවා ගොඩක් වෙලාවට. ඕවා වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ. ආයේ ලෝකේ එක විදියක් වෙන්නේ ලොකු වෙනසකින් පස්සේ වෙන්න පුළුවන්. එක්කෝ 3rd ww හරි ලොකු වසංගතයක් හරි නැත්තන් වෙන මොකක් හරි ලොකු අර්බුදයක් වගේ දේකින් පස්සේ මිසක් මේ ආත්මෙට ඕවා තව වැඩී වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ
"Gothrika" kara nam hariකොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට..
![]()
ඔව්. ගොඩක් දේවල් මට අදාල නෑ, එක එක මිනිස්සුන්ගෙ විධියනේ කියලා හිතා ගෙන ignore කරලා ඉන්න බලන්නේ දැන්. හිසරදයක් තමයි නැත්තන් ඕවා හිතන්න ගියොත්. අනික අපි ඕවා ගැන හිතුවා කියලා මිනිස්සු වෙනස් කරන්න බැරි හින්දා හිතන එකත් useless. ඒත් සමහර වෙලාවට නම් මේකෙත් තද වෙලා comment , thread දාන අවස්ථා නැතුවම නෙවෙයි.මේක සිරා. හිසේ කැක්කුම එනවා දැන් රටේ ලෝකෙ වෙන දේවල් සීරියස් ගන්න ගියොත්
Samahara dewal thiyanawa, pita unge waradi ape ange gahanna ena, ethakota nam sadde wahala inna baha moka kiwath.ඔව්. ගොඩක් දේවල් මට අදාල නෑ, එක එක මිනිස්සුන්ගෙ විධියනේ කියලා හිතා ගෙන ignore කරලා ඉන්න බලන්නේ දැන්. හිසරදයක් තමයි නැත්තන් ඕවා හිතන්න ගියොත්. අනික අපි ඕවා ගැන හිතුවා කියලා මිනිස්සු වෙනස් කරන්න බැරි හින්දා හිතන එකත් useless. ඒත් සමහර වෙලාවට නම් මේකෙත් තද වෙලා comment , thread දාන අවස්ථා නැතුවම නෙවෙයි.
must be according to astrologyකොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට..
![]()
මන් අවුරුදු කීපයකට කලින් ඕක කියලා ත්රේඩ් දාලා තියෙනවා. කොරෝනා වලින් වෙනස්වෙයි කියල හිතුවෙ, ඒත් නෑ.වැඩිය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න බලමු. මටත් සමහර ඒව දැක්කම මේකේ thread දාලා බනින්න හිතෙනවා. පස්සේ නිකන් ඉන්නවා ගොඩක් වෙලාවට. ඕවා වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ. ආයේ ලෝකේ එක විදියක් වෙන්නේ ලොකු වෙනසකින් පස්සේ වෙන්න පුළුවන්. එක්කෝ 3rd ww හරි ලොකු වසංගතයක් හරි නැත්තන් වෙන මොකක් හරි ලොකු අර්බුදයක් වගේ දේකින් පස්සේ මිසක් මේ ආත්මෙට ඕවා තව වැඩී වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ
apita kello natuwa inwa mun ponna nam daanwaකොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට..
![]()