මේ රට විනාසයි whottoo... 😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    කොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට.. 🥴

    NrUcFmy.jpg
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට.. 🥴

    NrUcFmy.jpg
    Low IQ anatha teen fathers life 🤭
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    වැඩිය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න බලමු. මටත් සමහර ඒව දැක්කම මේකේ thread දාලා බනින්න හිතෙනවා. පස්සේ නිකන් ඉන්නවා ගොඩක් වෙලාවට. ඕවා වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ. ආයේ ලෝකේ එක විදියක් වෙන්නේ ලොකු වෙනසකින් පස්සේ වෙන්න පුළුවන්. එක්කෝ 3rd ww හරි ලොකු වසංගතයක් හරි නැත්තන් වෙන මොකක් හරි ලොකු අර්බුදයක් වගේ දේකින් පස්සේ මිසක් මේ ආත්මෙට ඕවා තව වැඩී වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    මේක සිරා. හිසේ කැක්කුම එනවා දැන් රටේ ලෝකෙ වෙන දේවල් සීරියස් ගන්න ගියොත්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    කොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට.. 🥴

    NrUcFmy.jpg
    "Gothrika" kara nam hari
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    මේක සිරා. හිසේ කැක්කුම එනවා දැන් රටේ ලෝකෙ වෙන දේවල් සීරියස් ගන්න ගියොත්
    ඔව්. ගොඩක් දේවල් මට අදාල නෑ, එක එක මිනිස්සුන්ගෙ විධියනේ කියලා හිතා ගෙන ignore කරලා ඉන්න බලන්නේ දැන්. හිසරදයක් තමයි නැත්තන් ඕවා හිතන්න ගියොත්. අනික අපි ඕවා ගැන හිතුවා කියලා මිනිස්සු වෙනස් කරන්න බැරි හින්දා හිතන එකත් useless. ඒත් සමහර වෙලාවට නම් මේකෙත් තද වෙලා comment , thread දාන අවස්ථා නැතුවම නෙවෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    ඔව්. ගොඩක් දේවල් මට අදාල නෑ, එක එක මිනිස්සුන්ගෙ විධියනේ කියලා හිතා ගෙන ignore කරලා ඉන්න බලන්නේ දැන්. හිසරදයක් තමයි නැත්තන් ඕවා හිතන්න ගියොත්. අනික අපි ඕවා ගැන හිතුවා කියලා මිනිස්සු වෙනස් කරන්න බැරි හින්දා හිතන එකත් useless. ඒත් සමහර වෙලාවට නම් මේකෙත් තද වෙලා comment , thread දාන අවස්ථා නැතුවම නෙවෙයි.
    Samahara dewal thiyanawa, pita unge waradi ape ange gahanna ena, ethakota nam sadde wahala inna baha moka kiwath.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    කොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට.. 🥴

    NrUcFmy.jpg
    must be according to astrology
     
    • Wow
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    වැඩිය ප්‍රශ්නයක් කරගන්නේ නැතුව පුළුවන් තරම් ඉන්න බලමු. මටත් සමහර ඒව දැක්කම මේකේ thread දාලා බනින්න හිතෙනවා. පස්සේ නිකන් ඉන්නවා ගොඩක් වෙලාවට. ඕවා වැඩි වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ. ආයේ ලෝකේ එක විදියක් වෙන්නේ ලොකු වෙනසකින් පස්සේ වෙන්න පුළුවන්. එක්කෝ 3rd ww හරි ලොකු වසංගතයක් හරි නැත්තන් වෙන මොකක් හරි ලොකු අර්බුදයක් වගේ දේකින් පස්සේ මිසක් මේ ආත්මෙට ඕවා තව වැඩී වෙනවා මිසක් අඩු වෙන එකක් නෑ
    මන් අවුරුදු කීපයකට කලින් ඕක කියලා ත්රේඩ් දාලා තියෙනවා. කොරෝනා වලින් වෙනස්වෙයි කියල හිතුවෙ, ඒත් නෑ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,736
    113
    Mother Earth
    පව් පොඩි උන්. ගොං දෙමව්පියො. උන් හිතන්නේ මොකෙක්ටවත් නැති නමක් දැම්මම මහ ලොකු වැඩක් කියලා. 🙄

    අනුෂ්ක උදාන කියන්නෙ අර youtube පොන්නයා නේද? ඉඳකින් විතරක්. 😣
    ------ Post added on Aug 14, 2023 at 10:33 PM
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කොල්ලයි බල්ලයි දැන් හැම එකාම නම දානවා. ඒ මදිවට ඒ දාපු නම මහා ඉහලින් සමරනව ඒ පොඩි උන්ගේ අම්මලා තාත්තලා.. පස්සේ ඒ පොඩි උන් ලොකු වුනාම අම්මලා තාත්තලට දෙස් දෙවොල් තියනවා කියවන්න බැරි නම් තිබ්බට.. 🥴

    NrUcFmy.jpg
    apita kello natuwa inwa mun ponna nam daanwa