ප්‍රජාත්‍රන්තවාදී රටක ජීවත් වෙන්න මුන්ට පින නැහැ..මුන්ට ඕනෙම රජවරුයි, එක්කෝ ඒ වගේ ඒකාධිපති හෝ හමුදා පාලන...
මම කියන්නේ නැහැ මේ දැන් ඉන්න ආණ්ඩුව හොදයි කියල...එත් ඔහොම පාලනයක් ආවොත් එක ඊට වඩා දරුණු වෙන්න පුළුවන්...එහෙම ඇවිත් උන් හිතන තරම් හොඳ නැති වුනොත් මලාට අපිට ඕකුන්ව එලවගන්නත් හම්බෙන්නේ නැහැ...
අපි දැන් ඉන්න ආණ්ඩුවට චන්දෙ දීල, උන්ගේ බහට රැවටුනා කියල දැනගත්තම අපිට දැන් පුළුවන් ඊළඟ චන්දෙ ආපු ගමන් මුන්ව එලවල දාන්න...ඒ දාල අලුත් කෙනෙක් පත් කරගන්න...අන්න එකයි මේකේ වටිනාකම...ඔහොම හමුදාව අල්ලගත්තොත් වෙන්නේ උන් පිස්සු කෙලියොත් රට ඉවරෙටම ඉවර වෙන එක...ඊගාවට එනවා ලෝකේ සාමය ඇති කරන ඇමෙරිකන් පක්කිලියෝ ටික...අන්තිමේ රට විනාස වෙලා තමා නවතින්නේ..ලංකාව වගේ රටකට ඕව කරන්න අමාරුයි...මොකෝ අපේ සල්ලි උල්පත් තියෙනවා කියලද? ආර්ථික සම්බාදක, අරව මේවා, ඇමෙරිකන් අත පෙවීම්, අන්තිමේ රට විනාස වෙනවා..උබලට මහින්ද ඕනේ නම් ඊළඟ එකේදී මහින්ද හෝ වෙනත් කෙනෙක් පත් කරගන්න...ඔය වගේ දේවල් වලට සහය දක්වන්න එපා..
