මේ රණවිරුවොද

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    efed.jpg
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕකුන් මොන රනවිරුවොද. යුද්දෙන් පස්සෙ කොහෙද රනවිරුවො ඉන්නෙ? දැන් ආමි එකේ ඉන්නෙ කරන්න රස්සාවක් නැතුව ගිය කාලකන්නි ටිකක්. තුවක්කුවක් දීල අම්මට තාත්තට වෙඩි තියන්න කිවුවත් කරයි. දැo බයි කෑලි එන්න එපා රෙද්ද උස්සගෙන ඕනෙම හදිස්සියකට ඉන්නෙ උන් විතරයි කියල. මිනිස්සුන්ට මෙහෙම ගහන්නෙ අණ හින්ද නම් එව්වත් අණ හින්දම කරපුදෙන්. මෝඩ සින්හලුන්ට (අපිට) එක අතකින් හොද වැඩේ පුක දීගෙන ගියාට රෙනවිරුවන්ට. උඩ දාගෙන හිටියෙ. දැo සැපයිනෙ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    හමුදාවට අමුතු ගෞරවයක් අභිමානයක් දෙන්නෙ ඔහොම ඕන කුණු වැඩක් කරවගන්න තමයි.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උන් ඉන්නේ ආණ්ඩුවෙන් දෙන අණ පිළිපදින්න. ඒක තේරුම් ගන්නේ නැතුව උන් උතුරේ උන්ට ගහද්දි උන්ව රණවිරුවෝ කරලා ඒ තුවක්කුම දකුණට හරවලා නෙලද්දී ඔන්න උන් අටපාස් ආමිකාරයෝ වෙනවා.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උන් ඉන්නේ ආණ්ඩුවෙන් දෙන අණ පිළිපදින්න. ඒක තේරුම් ගන්නේ නැතුව උන් උතුරේ උන්ට ගහද්දි උන්ව රණවිරුවෝ කරලා ඒ තුවක්කුම දකුණට හරවලා නෙලද්දී ඔන්න උන් අටපාස් ආමිකාරයෝ වෙනවා.

    Menna meka