මේ රෙදි වර්ගේ මොකද්ද බං

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යකෝ ඔය ගේජ් එක 700 රේන්ජ් එකේ පොලිතින් නෙහ්හ්........ උඹට ඕන පාටක් තියෙනවා........ ඇන්දම පොඩ්ඩක් රස්නෙයි මෙහෙ ලංකාවේනම්......

    :no: මගුල...... 700 නෙවේ ඕක 900 එක...... 700 එක ඔයිට වඩා තුනීයි..... :yes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :no: මගුල...... 700 නෙවේ ඕක 900 එක...... 700 එක ඔයිට වඩා තුනීයි..... :yes:

    ඈහ්හ්........ ඔන්න බලාපන් ඉතින් අපිත් රැවටෙන හැටි...... මට එදා ඔව්ව ගනිද්දී ඌ කිව්වේ මේක 700 ගේජ් එක කියලනේ........ අහුවෙනය්කෝ ඌ ආයේ......