ඒ පැත්තෙ කිව්වෙ උඹලගෙ පැත්තදෙ ඉන්නෙ පොර..?
මම ඉස්සර සයිට් එකක වැඩ කලා ඒ හරියේ
එහෙ උන් තමා ඔය ඩ්‍රයිවර් සීන් එක කිව්වේ
හැබැයි ඌ එහේ ගොඩක් උන්ට උදව් එහෙම කරලා තියෙනවාලු
නිකම් ගෙදරට ගොඩ උනත් කාලා යන්න කියනවා මූ
අනික තව හොර ගෑනු ඉන්නවා එහෙත්
දැන් උන්ටත් ටොෆිය
එහෙ උන් තමා ඔය ඩ්‍රයිවර් සීන් එක කිව්වේ
හැබැයි ඌ එහේ ගොඩක් උන්ට උදව් එහෙම කරලා තියෙනවාලු

නිකම් ගෙදරට ගොඩ උනත් කාලා යන්න කියනවා මූ

අනික තව හොර ගෑනු ඉන්නවා එහෙත්
දැන් උන්ටත් ටොෆිය