රුපියල් 10 ට ලොතරැයි ගත්ත නම් ඔයා ඇන්ටි නෙමෙයි ආච්චි කෙනෙක් වෙන්න ඇති මයි හිතේ. එහෙම නැත්නම් රුපියල් 40 දිනුමට ලොතරැයි කඩේ එකා අතට රුපියල් 10 ක් දීල ඉතුරු 30 ට .... (එක්කෝ ඕනේ නෑ.) :rofl: ඔවු නෙ පුතේ ......... මම ආච්චි තමයි ...